කෙල්ලෙක්ට ට්‍රයි

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ඔන්න අවුරුද හතරකට පස්සේ අප්ඩේට් එකක්. ඒකි එක්ක දවස් දෙකක් විතර සෙට් වෙලා කතා කර කර ගියා. ඒකිට කොල්ලෙක් ඉන්නව කිවුව හැබැයි මාත් එක්කත් අවුලක් නැතුව කතා කරා, විස්තර කිවුව පවුලේ අය ගැන එහෙමත්. කියන්න අමතක උනා අම්ම ආවේ නෑ අන්තිම කාලේ එතකොට තමයි කතා කරේ. පස්සේ ඉතින් මම වැඩේ අතෑරිය. 2016 වගේ FB එකේ ඉන්නව දැකල චැට් කරා ඒකි එක්ක, වැඩි කතාවක් නෑ.

    අඩෝ දාගත්තේ නැද්ද ? මං හිතුව ෆිල්ම් එකක වගේ ඉවර වෙලා ඇති කියලා :baffled: