කෙල්ලෙක්ට ට්‍රයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    කෙල්ලෙක්ට ට්‍රයි

    ඇත්තට්ම බන් කෙල්ලෙක්ට ට්‍රයි කරන්න හිතෙනවා මටත් දැන් එපාවෙලා බන් ඉන්නේ මට විශේෂයෙන් කෙල්ලෝ ගැන කැමැත්තක් නෑ බන් ඒත් නිකන් රිලේශන්ශිප් එකක් හදන් බලන්න හිතෙනවා බන්
     
    • Like
    Reactions: Rockstar Athelete

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    Kellek set karan ekita pegging kit ekak aran deepan. Passe ekita kiyala ube uke araganin.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    LazyLizard:23163421 said:
    කොල්ලෝ වගේ කෙල්ලෝ ඉන්නේ එහෙම එක්කෙනෙක් හොයාගනින් :yes:

    එහෙම එවුන්ට නම් කොහොමත් ආස නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    erozan:23163481 said:
    යන්තන් මොලේ පැදිලා..

    මොළේ පෑදිලාද දන්නෑ බන් මට වෙන කරන්න දෙයක් නෑ :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොළේ පෑදිලාද දන්නෑ බන් මට වෙන කරන්න දෙයක් නෑ :(

    හෙන ගැහිල නැනෙ බන් , කෙල්ලක් බැදගෙන පාඩුවෙ ජීවත් වෙයන්...:yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    erozan:23163505 said:
    මොළේ පෑදිලාද දන්නෑ බන් මට වෙන කරන්න දෙයක් නෑ :(

    හෙන ගැහිල නැනෙ බන් , කෙල්ලක් බැදගෙන පාඩුවෙ ජීවත් වෙයන්...:yes:

    ආදරයක් කැමැත්තක් නැතිව කොහොමද බන් එහෙම ඉන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආදරයක් කැමැත්තක් නැතිව කොහොමද බන් එහෙම ඉන්නේ?

    බැයිනම් නිකා ඉදපන් අපිට මොකෝ...අනිත් උන් ලස්සනට පවුල් කද්දි උබ හූල්ල හූල්ල ඉදපන්...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    erozan:23163524 said:
    ආදරයක් කැමැත්තක් නැතිව කොහොමද බන් එහෙම ඉන්නේ?

    බැයිනම් නිකා ඉදපන් අපිට මොකෝ...අනිත් උන් ලස්සනට පවුල් කද්දි උබ හූල්ල හූල්ල ඉදපන්...

    මට එහෙම ඉරිසාවක් නෑ ඒත් මන් කැමති කොල්ලෝ උන්ගේ කෙල්ලොත් එක්ක ඉන්නකොට මට නම් ජීවිතේම එපා වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට එහෙම ඉරිසාවක් නෑ ඒත් මන් කැමති කොල්ලෝ උන්ගේ කෙල්ලොත් එක්ක ඉන්නකොට මට නම් ජීවිතේම එපා වෙනවා

    එක්ත් හිල්ලීමක් තමයි...ඔහොම තමයි ඉන්ඩ වෙන්නෙ...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    erozan:23163541 said:
    මට එහෙම ඉරිසාවක් නෑ ඒත් මන් කැමති කොල්ලෝ උන්ගේ කෙල්ලොත් එක්ක ඉන්නකොට මට නම් ජීවිතේම එපා වෙනවා

    එක්ත් හිල්ලීමක් තමයි...ඔහොම තමයි ඉන්ඩ වෙන්නෙ...

    මන් යනවා බන් යන්න කොහේඑ හරි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් යනවා බන් යන්න කොහේඑ හරි

    ලෝකෙ හැමතැනම එහෙමයි...එලොව තමයි ඉතින්...එහෙත් එහෙමම ඇති....අහ් ඔව් ඔව් සමලිoගික දෙයියො බූතයො පෙරෙතයො ගැන අහල නැනෙ අපි...ඒක නිසා කොහෙ ගියත් හූල්ලනඩයි වෙන්නෙ..