කෙල්ලෙක්ට ටී ශර්ට් එකක් දුන්නා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    අලුතෙන් ගත්ත ටී ශර්ට් එකක් තිබ්බා. ටිකක් ලොකු හින්දා මම ඇන්දේ නෑ. කොහොම හරි අපේ සෙට් එකේ කෙල්ලෙක් ඕක ඉල්ලුවා අඳින්නේ නැත්තන් ඒක දෙන්න කියලා ඒකි හරි ආසයි කියලා ඒකේ ඩිසයින් එකට. මම ඒකිට ඒක ගිහින් දුන්නේ මගේ හොඳම යාලුවත් ඉන්න තැන (ඌ කොල්ලෙක්) මූ එවලේ ඉදලා අප්සෙට් එකේ කිව්වා එතනදිම "උඹට මට තමයි ගෙනත් දෙන්න බැරි මොකුත්" කියලා. මූ නිකන් තාම අප්සට් වෙලා වගේ :confused2::confused2::confused2::confused2:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    Buffalo Bills Football GIF by EliteSportsTours
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අලුතෙන් ගත්ත ටී ශර්ට් එකක් තිබ්බා. ටිකක් ලොකු හින්දා මම ඇන්දේ නෑ. කොහොම හරි අපේ සෙට් එකේ කෙල්ලෙක් ඕක ඉල්ලුවා අඳින්නේ නැත්තන් ඒක දෙන්න කියලා ඒකි හරි ආසයි කියලා ඒකේ ඩිසයින් එකට. මම ඒකිට ඒක ගිහින් දුන්නේ මගේ හොඳම යාලුවත් ඉන්න තැන (ඌ කොල්ලෙක්) මූ එවලේ ඉදලා අප්සෙට් එකේ කිව්වා එතනදිම "උඹට මට තමයි ගෙනත් දෙන්න බැරි මොකුත්" කියලා. මූ නිකන් තාම අප්සට් වෙලා වගේ :confused2::confused2::confused2::confused2:
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    එතකොට උබ අදින්නේ blouseද?
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මට පේන්නෙ උඹ කොල්ලෙක් සෙට් කරගන්න බැරි කොලුකාරයෙක් වගේ. ෆැන්ටසිය ශෙයාකරගෙන රිප්ලයිවලට අතේ ගහනවා වගේ
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අලුතෙන් ගත්ත ටී ශර්ට් එකක් තිබ්බා. ටිකක් ලොකු හින්දා මම ඇන්දේ නෑ. කොහොම හරි අපේ සෙට් එකේ කෙල්ලෙක් ඕක ඉල්ලුවා අඳින්නේ නැත්තන් ඒක දෙන්න කියලා ඒකි හරි ආසයි කියලා ඒකේ ඩිසයින් එකට. මම ඒකිට ඒක ගිහින් දුන්නේ මගේ හොඳම යාලුවත් ඉන්න තැන (ඌ කොල්ලෙක්) මූ එවලේ ඉදලා අප්සෙට් එකේ කිව්වා එතනදිම "උඹට මට තමයි ගෙනත් දෙන්න බැරි මොකුත්" කියලා. මූ නිකන් තාම අප්සට් වෙලා වගේ :confused2::confused2::confused2::confused2:
    ඌව එක්කන් බොන්න අරන් පලයන් :yes:
    අර කෙල්ලගෙන් t shirt එක විතරක් ඇදලා පොටෝ එකක් ඉල්ලපන් ලස්සනද බලන්න :ROFLMAO:
     
    • Haha
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    මට පේන්නෙ උඹ කොල්ලෙක් සෙට් කරගන්න බැරි කොලුකාරයෙක් වගේ. ෆැන්ටසිය ශෙයාකරගෙන රිප්ලයිවලට අතේ ගහනවා වගේ

    එහෙනම් මා ගැන අනුකම්පා කරලා මාත් එක්ක සෙට් වෙන්න වරෙන්කෝ උබටත් ලොකු පිනක්

    hodama yaluwa nam kella illuwa kiyala dannawa atine

    ඌ දන්නේ නෑ බන්
    ------ Post added on Sep 9, 2022 at 8:10 PM
     
    • Haha
    Reactions: siri_ayya and Zeuz