අලුතෙන් ගත්ත ටී ශර්ට් එකක් තිබ්බා. ටිකක් ලොකු හින්දා මම ඇන්දේ නෑ. කොහොම හරි අපේ සෙට් එකේ කෙල්ලෙක් ඕක ඉල්ලුවා අඳින්නේ නැත්තන් ඒක දෙන්න කියලා ඒකි හරි ආසයි කියලා ඒකේ ඩිසයින් එකට. මම ඒකිට ඒක ගිහින් දුන්නේ මගේ හොඳම යාලුවත් ඉන්න තැන (ඌ කොල්ලෙක්) මූ එවලේ ඉදලා අප්සෙට් එකේ කිව්වා එතනදිම "උඹට මට තමයි ගෙනත් දෙන්න බැරි මොකුත්" කියලා. මූ නිකන් තාම අප්සට් වෙලා වගේ 




