"උඹට මට තමයි ගෙනත් දෙන්න බැරි මොකුත්"
Walter White Well-known member Nov 20, 2019 43,622 125,127 113 දෙහිවල Sep 10, 2022 #21 tupac97 said: "උඹට මට තමයි ගෙනත් දෙන්න බැරි මොකුත්" Click to expand... Reactions: NRTG and KSPathirana
P priyade Well-known member Dec 2, 2017 10,599 6,172 113 Sep 10, 2022 #22 tupac97 said: අලුතෙන් ගත්ත ටී ශර්ට් එකක් තිබ්බා. ටිකක් ලොකු හින්දා මම ඇන්දේ නෑ. කොහොම හරි අපේ සෙට් එකේ කෙල්ලෙක් ඕක ඉල්ලුවා අඳින්නේ නැත්තන් ඒක දෙන්න කියලා ඒකි හරි ආසයි කියලා ඒකේ ඩිසයින් එකට. මම ඒකිට ඒක ගිහින් දුන්නේ මගේ හොඳම යාලුවත් ඉන්න තැන (ඌ කොල්ලෙක්) මූ එවලේ ඉදලා අප්සෙට් එකේ කිව්වා එතනදිම "උඹට මට තමයි ගෙනත් දෙන්න බැරි මොකුත්" කියලා. මූ නිකන් තාම අප්සට් වෙලා වගේ Click to expand...
tupac97 said: අලුතෙන් ගත්ත ටී ශර්ට් එකක් තිබ්බා. ටිකක් ලොකු හින්දා මම ඇන්දේ නෑ. කොහොම හරි අපේ සෙට් එකේ කෙල්ලෙක් ඕක ඉල්ලුවා අඳින්නේ නැත්තන් ඒක දෙන්න කියලා ඒකි හරි ආසයි කියලා ඒකේ ඩිසයින් එකට. මම ඒකිට ඒක ගිහින් දුන්නේ මගේ හොඳම යාලුවත් ඉන්න තැන (ඌ කොල්ලෙක්) මූ එවලේ ඉදලා අප්සෙට් එකේ කිව්වා එතනදිම "උඹට මට තමයි ගෙනත් දෙන්න බැරි මොකුත්" කියලා. මූ නිකන් තාම අප්සට් වෙලා වගේ Click to expand...