කෙල්ලෙක්ට තෑග්ගක් දෙන්න මෙහෙම

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    කෙල්ලෙක්ට තෑග්ගක් දෙන්න මෙහෙම

    ඔයා තෑග්ග දෙන්න බලාපොරොත්තු වෙන ගෑණු ළමයගෙන්ම අහන්න මෙහෙම, මගේ වෙන අදුරන ගෑණු ළමයෙක්ගේ උපන් දිනයක් එනවා. එයා මට කලින් තෑග්ගක් දීලා තියෙනවා. ඒ නිසා එයාටත් මොනා හරි දෙන්න ඕන. මට කියන්නකෝ දෙන්න හොද දෙයක්? සාමාන්‍යයෙන් ඔයාට හම්බෙනවට කැමති දෙයක් වගේ කියන්න කියන්න අයිඩියා එකක් ගන්න :):) ඊට පස්සේ එයාගේ අදහස දැනගෙන එයාටම දෙන්න තෑග්ග

    හොදයි ද අයිඩියා එක :rofl::rofl::rofl:

    මෙහෙම කලාම කෙල්ල surprise වෙන ගතිය නැති වෙයිද මචන්ලා?

    මොකද හිතන්නේ කට්ටිය?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    බූට් thread එකක් ඉදිරියේදි දැකබලා ගත හැක :P
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,986
    17,618
    113
    Nowhere
    41365636_1969752423322688_6390922464708263936_n.jpg


    හොද තැනකින් කන්න එක්කන් පලයන්
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Kellage bday ekatg laga lagama enawa nam kella hithai eyata denna kiyala. Naththam wena kellontath gift aran denawa kiyala megative widihata hithaida dan na
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙම කලාම කෙල්ල surprise වෙන ගතිය නැති වෙයිද මචන්ලා?

    මොකද හිතන්නේ කට්ටිය?

    Elakiri eke danata gaanu lamainta dena famous ma gift eka thamai babala..:baffled:

    Oya method eka nam hariyanne na bn...mokuth ahanne nathuwa deepan...hoda expensive lassana monahari ganin
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සමහර කෙල්ලෝ මල් වලට ආසයි, සමහර කෙල්ලෝ jewlleries වලට ආසයි. teddyanta නම් දැන් කෙල්ලෝ එච්චර ආසාවක් නෑ :rofl: ලොකු ලොකු ගණන් වල තෑගී වෙන්නම ඕනේ නෑ කෙල්ලෙක්ව surprise කරන්න. එහෙම බලනවා නම් ඉතින් දත ගලවන්න ඉන්න කෙල්ලෙක්. කෙල්ල කැමති වෙයි කියලා හිතන ඕනෑම දෙයක් අරන් දියන්. අකමැති උනත් අකමැති කියන්නේ නෑ ගන්නවා. අනික මචන් උපන් දිනය හැම අව්රුද්දේම එනවනේ. එක එක ඒවා අරන් දුන්නම ඒ කෙල්ල ආස එකක් දවසක ලැබෙයි :P:P