කාර් එකක් තියනවා බන් අප්පච්චිට. ඉල්ල ගන්න බැරිකමකුත් නැ. ඒත් සල්ලිවලට මෙකි මට කැමති වෙනවනම්, වැඩක් නැ බන්.Buy a good car like Aruna47

කාර් එකක් තියනවා බන් අප්පච්චිට. ඉල්ල ගන්න බැරිකමකුත් නැ. ඒත් සල්ලිවලට මෙකි මට කැමති වෙනවනම්, වැඩක් නැ බන්.Buy a good car like Aruna47

මසයක් කට්ට කැවා.. බයහිතුනා ලඟට ගිහින් අහන්න...
කලාස් එකේ අන්තිම දවස ලඟටම ආවම තමා ෆුල්ම ගට අවේ අහන්න...
ඔන මගුලක් කියල ඇහුව (හෙන කතාවක් පාඩම් කොරන් හිටියේ
) ඒත් ලඟට ගිහින් ඇහුවේ... මම ඔයාට කැමති ඔයා මට කැමතිද විතරයි...
ඉලඟ දවසේ අහන්න කියල ලඟට ගියහම මේකි අහක බලාගත්ත (Bitch mode on) කියහන්කෝ 
වස නෝන්ඩිය...
මම ඉතින් ඒක හිතෙන් අයින්කරගත්තා...
මුල්ම
එකනේ..