Spa Ceylon eke gift pack ekak diyan. Owage thiyena evva apita therenne na. E vunaata monawata hari use karai neh. Hebei podi podi kuppi wage aththe. Hena ganan neh loku evva.
Spa ceylon gift pack nam honda thaggak.Suggestions ටිකක් දෙන්න පුළුවන් ද? 10,000/= කින් විතර ශේප් වෙන්න පුළුවන් නම් හොඳයි. මට මේ ගැන අහගන්න වෙන කවුරුවත් නෑ.
(@Nidarshana_k ඔයා Spa Ceylon එකේ gifts packs ගැන දාලා තිබ්බා නේද? ඒකෙ තියෙනවා Home Spa Sets කියලා sets ජාතියක්. ඒක හොඳයි ද?)
Suggestions ටිකක් දෙන්න පුළුවන් ද? 10,000/= කින් විතර ශේප් වෙන්න පුළුවන් නම් හොඳයි. මට මේ ගැන අහගන්න වෙන කවුරුවත් නෑ.
(@Nidarshana_k ඔයා Spa Ceylon එකේ gifts packs ගැන දාලා තිබ්බා නේද? ඒකෙ තියෙනවා Home Spa Sets කියලා sets ජාතියක්. ඒක හොඳයි ද?)
සාප...perfume
books
whist watch
wine & chocolates
මිස් මිස්ගෙ මිසිස්ට මුකුත් දෙන්නෙ නැද්ද?සාප...
ඇයි?Watch nam denna epa.
ඇයි?watch අරන් දියන් හැබැයි මාස දෙකෙන් උබට කෙල වෙනවා.