කෙල්ලෙක්ට Birthday එකට දෙන්න හොඳ gift එකක්? 🤔

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Suggestions ටිකක් දෙන්න පුළුවන් ද? 10,000/= කින් විතර ශේප් වෙන්න පුළුවන් නම් හොඳයි. මට මේ ගැන අහගන්න වෙන කවුරුවත් නෑ. 🥲
    (@Nidarshana_k ඔයා Spa Ceylon එකේ gifts packs ගැන දාලා තිබ්බා නේද? ඒකෙ තියෙනවා Home Spa Sets කියලා sets ජාතියක්. ඒක හොඳයි ද?)
    Spa ceylon gift pack nam honda thaggak.
     
    • Like
    Reactions: Lupine Solus

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Bump තමා bro. කවදාවත් ගෑනුළමයෙක්ට gift එකක් දීලා නැති නිසා ඔය ගැන කිසිම දැනුමක් නෑ මටනම්.
     
    • Like
    Reactions: Lupine Solus

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Suggestions ටිකක් දෙන්න පුළුවන් ද? 10,000/= කින් විතර ශේප් වෙන්න පුළුවන් නම් හොඳයි. මට මේ ගැන අහගන්න වෙන කවුරුවත් නෑ. 🥲
    (@Nidarshana_k ඔයා Spa Ceylon එකේ gifts packs ගැන දාලා තිබ්බා නේද? ඒකෙ තියෙනවා Home Spa Sets කියලා sets ජාතියක්. ඒක හොඳයි ද?)

    haal tikak sini parippu kiri piti
    haal masso karawala aran diyan yako
    eki witarak newey unge mulu paulama ubata pin dewi anika ubatat pinak