කෙල්ලෙක්ව අමතක කරන්න පොඩි උදව්වක් !!!

Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43
    කෙල්ලෙක්ව අමතක කරන්න පොඩි උදව්වක් !!!

    මචං මෙහෙමයි. මම අලුතින් Course එකකට ගියා. ඒකෙදි පරණ Batch එකක උන් ටිකක් ඇවිල්ලා අපිට රැග් දුන්නා.:growl: ඉතින් මට සෙට් උනේ කෙල්ලෙක්ට ආදරෙයි කියන්න.:D ඉතින් මම රෝස මලක් අරන් ගිහින් ඒකට අනං මනං ටිකක් කියලා "මම ඔයාට ඇත්තටම ආදරෙයි" කිව්වා.:P ඒකත් කිව්වේ අරුන් මට දුන්නු Challenge එක නිසා. :yes: ඊට පස්සේ මෙකිව දකින හැම වෙලේම මට ඒකිට ආදරේ කරන්න හිතෙනවා. ඒත් මට එ්කි වගේ Posh කෙල්ලෙක් ගැලපෙන්නේ නැහැ. :no:එ්කිත් මං ඒකි දිහා බලනකොට අමුතු විදිහට මං දිහා බලනවා. මට මේ කෙහෙල්මල අමතක කරන්න ඕනි. මේ චීත්තයක් හින්දා දැන් මට Course එකත් එපා වෙලයි තියෙන්නේ.:confused: උඹලට හිතෙන දේ කොටාගෙන පලයන්කෝ. :rolleyes:
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    mDeJGG
     
    බලපන් ඉතින් රැග් කරන පොන්නයෝ කොහේ ගියත් :lol::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • හිතේ තියං ඉන්නෙ නැතුව කෙලින්ම ගිහින් අහපං ඔයා මට කැමතිද කියල
    කැමති නෑ කිව්වොත් උඹට අමතක කරන්ඩ ලේසියි. (කලකිරීමත් එක්ක)
    කැමති නෑ කියන්නෙ උඹව ඕනෙ නැති නිසානෙ. ඇයි එහෙම කෙල්ලො ගැන හිතන්නෙ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හිතේ තියං ඉන්නෙ නැතුව කෙලින්ම ගිහින් අහපං ඔයා මට කැමතිද කියල
    කැමති නෑ කිව්වොත් උඹට අමතක කරන්ඩ ලේසියි. (කලකිරීමත් එක්ක)
    කැමති නෑ කියන්නෙ උඹව ඕනෙ නැති නිසානෙ. ඇයි එහෙම කෙල්ලො ගැන හිතන්නෙ

    මූ බලාන්කො:rolleyes::lol:
    උබට පුලුවන්ද ඕම අහන්න
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හිතේ තියං ඉන්නෙ නැතුව කෙලින්ම ගිහින් අහපං ඔයා මට කැමතිද කියල
    කැමති නෑ කිව්වොත් උඹට අමතක කරන්ඩ ලේසියි. (කලකිරීමත් එක්ක)
    කැමති නෑ කියන්නෙ උඹව ඕනෙ නැති නිසානෙ. ඇයි එහෙම කෙල්ලො ගැන හිතන්නෙ

    මූ බලාන්කො:rolleyes::lol:
    උබට පුලුවන්ද ඕම අහන්න

    :rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Rag neme podi fun ekak ne ice break wage
    eka amathaka karala dapan habai uba eki gana thawath hithanawa kiyanne uba rag wenawa wage thamai. course eke wada walata focus karapan owa wadak naha class ekak or high marks dala pass wenna balapan 1st year idanma