කෙල්ලෙක්ව ලයින් කරගන්න ක්‍රම සහ විදි

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    කටෙන් කාපර්. හැබෑ ලෝකෙ මුල්ලකට වෙලා අතේ ගගහ ඉන්න අනාතයෙක්.
    Jealous ? 🤭ohoma tamai ban bari unama , katha unaama anik un gana ohoma hithenawa. 😂😂
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Jealous ? 🤭ohoma tamai ban bari unama , katha unaama anik un gana ohoma hithenawa. 😂😂
    ජෙලස් වෙන්නෙ මොකටද බං, හැබෑ මූණ හංගල බොරු කිය කිය මේකෙ පකේ ටෝක් දෙන අනාතයො ගැන
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    ජෙලස් වෙන්නෙ මොකටද බං, හැබෑ මූණ හංගල බොරු කිය කිය මේකෙ පකේ ටෝක් දෙන අනාතයො ගැන
    Jealous nisa tamai okama kiyo kiyoo yanne.
    🤭😂 kaala goola wage katha ekek neda thooo. 🤭
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    free weezy album time GIF
     
    • Haha
    Reactions: Avishka Indula

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Jealous nisa tamai okama kiyo kiyoo yanne.
    🤭😂 kaala goola wage katha ekek neda thooo. 🤭
    ඔව් අව්වට පිච්චිලා කළු වෙලා තියෙන්නේ. දවසම වීල් එකේ දුම් වැදි වැදිනෙ ඉන්නේ. Wfh කරන උඹලට වගේ මයිල් බාලා බ්ලීච් කරල ඉන්න වෙලාව නෑ :yes:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    ඔව් අව්වට පිච්චිලා කළු වෙලා තියෙන්නේ. දවසම වීල් එකේ දුම් වැදි වැදිනෙ ඉන්නේ. Wfh කරන උඹලට වගේ මයිල් බාලා බ්ලීච් කරල ඉන්න වෙලාව නෑ :yes:
    Ow park ekata welaa dan naguta wana wana hitapan QR code nisa thel stock karannath ba ne 🤭
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Ow park ekata welaa dan naguta wana wana hitapan QR code nisa thel stock karannath ba ne 🤭
    ඔව් උඹලා ගේ අස්සට වෙලා අතේ ගගහ හිටියට අපිට බෑ බං. හම්බ කරගන්න ඕනෙ කීයක් හරි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ම්
    ඔව් අව්වට පිච්චිලා කළු වෙලා තියෙන්නේ. දවසම වීල් එකේ දුම් වැදි වැදිනෙ ඉන්නේ. Wfh කරන උඹලට වගේ මයිල් බාලා බ්ලීච් කරල ඉන්න වෙලාව නෑ :yes:
    මේකා cleaning service එකක වැඩ කරන හීන දකින පොන්නයෙක්
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    එකටම ලයින් කරන්න කෙල්ලක්ව තෝරාගනින් ( තෝරාගත්ත එකම ලැබෙයි හිතන්නෙපා.එහෙම කියලා නැහෙන්න යන්නත් එපා.තව ඉන්නවා මූදේ මාලු.. )

    ඒකිව ෆලෝ කරනවා හෝ ලයින් කරනවා කියන එක දැනගන්නත් ඕන.හැබැයි දවසෙන් දෙකෙන් වැඩේ වෙන්නෙ නම් නැති වෙයි..(එහෙම උනොත් ඉතින්, ඊලඟට එන එකත් එක්කත් ඒකි ඔහොම තමයි යන්නේ..)

    ඒකි සෙට් වෙන්නේ ඔෆිස්, බස්, කෝච්චි, ක්ලාස් වෙන්න පුළුවන් කීප දවසක් ෆිට් එකේවත් තියාගන්න ට්‍රයි කරපන් මුලදි, අඩුම ගානේ..ඊට පස්සේ උඹ කොහොම එකෙක්ද කියලා ඒකිට තේරෙන්න පුළුවන් චාන්ස් හදපන් පුළුවන් තරම්.උබේ ගතිගුණ තේරෙන්නේ එතකොට..නැතුව බල බල ඉන්න එකෙන්ම නෙමේ මචන්.

    එහෙම ටිකක් කල් ඉදලා ෆිට් ඉන්න ගමන් ටෝක් එක දාලා බලහන්..

    ජය..!
    old school. not works with the new generation.
     
    • Like
    Reactions: priyanka_hdp

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ගොං බඩුවක් නොවෙන ඩීසන්ට් හැදිච්ච කෑල්ලක් ලයින් කරගන්න නන් ඕක තමා මෙතඩ් එක
    එහෙම උන් නෑ දැන් මේ method හරියන්නෙ නෑ දැන්.
     
    • Like
    Reactions: Voldemort Bro