ගොඩක් ගෑණු ළමයින්ගෙන් දෙපාරක් තුන්පාරක් විතර යාලුවෙන්න ඇහුවම කියන්නේ,"ඔයා මගේ හොඳම යාළුවෙක්.අපි යාලුවෝ වගේ ඉමුයි" කියලයි. හරිම ලේසියෙන් යාළුවෙක් උනහැකි![]()

මම එයාව දැකලා තිබුනට කතා කරලා නෑ කවදාවත්. මාව අදුරන්නේ නෑ එයා. ඒත් මාවත් දැකලා තියෙනවා කියලා මම දන්නවා.

කෙලින්ම ගිහින් කතා කරපංකො බන් ඇබරෙන්නෙ නැතුව, කෙල්ලො කියන්නෙත් අපි වගේම සත්තු ජාතියක් තමයි, නැතුව පිට සක්වලකින් ආපු සෙට් එකක් නෙමි, ඔච්චර හිතන්න දෙයක් නෑ ඒකි තනියම යන වෙලාවක් අල්ලලා ගිහින් කතා කරපං කෙලින්ම, මොනව හරි අහපං, කතා කරන්න හිතේ තියෙන දේ කෙලින් කතා කරපං, ඔය එකේකා අතේ පනිවිඩ යවන වැඩනම් කරන්න එපා, කෙල්ලො කැමතියි කෙලින් ඉස්සරහට ඇවිත් කතා කරන උන්ට, නැතුව ඇබරෙන උන්ට නෙමි. ජය..!කෙලින්ම ගිහින් කතා කරපංකො බන් ඇබරෙන්නෙ නැතුව, කෙල්ලො කියන්නෙත් අපි වගේම සත්තු ජාතියක් තමයි, නැතුව පිට සක්වලකින් ආපු සෙට් එකක් නෙමි, ඔච්චර හිතන්න දෙයක් නෑ ඒකි තනියම යන වෙලාවක් අල්ලලා ගිහින් කතා කරපං කෙලින්ම, මොනව හරි අහපං, කතා කරන්න හිතේ තියෙන දේ කෙලින් කතා කරපං, ඔය එකේකා අතේ පනිවිඩ යවන වැඩනම් කරන්න එපා, කෙල්ලො කැමතියි කෙලින් ඉස්සරහට ඇවිත් කතා කරන උන්ට, නැතුව ඇබරෙන උන්ට නෙමි. ජය..!
කෙලින්ම ගිහින් කතා කරපංකො බන් ඇබරෙන්නෙ නැතුව, කෙල්ලො කියන්නෙත් අපි වගේම සත්තු ජාතියක් තමයි, නැතුව පිට සක්වලකින් ආපු සෙට් එකක් නෙමි, ඔච්චර හිතන්න දෙයක් නෑ ඒකි තනියම යන වෙලාවක් අල්ලලා ගිහින් කතා කරපං කෙලින්ම, මොනව හරි අහපං, කතා කරන්න හිතේ තියෙන දේ කෙලින් කතා කරපං, ඔය එකේකා අතේ පනිවිඩ යවන වැඩනම් කරන්න එපා, කෙල්ලො කැමතියි කෙලින් ඉස්සරහට ඇවිත් කතා කරන උන්ට, නැතුව ඇබරෙන උන්ට නෙමි. ජය..!

ගොඩක් ගෑණු ළමයින්ගෙන් දෙපාරක් තුන්පාරක් විතර යාලුවෙන්න ඇහුවම කියන්නේ,"ඔයා මගේ හොඳම යාළුවෙක්.අපි යාලුවෝ වගේ ඉමුයි" කියලයි. හරිම ලේසියෙන් යාළුවෙක් උනහැකි![]()
කෙලින්ම ගිහින් කතා කරපංකො බන් ඇබරෙන්නෙ නැතුව, කෙල්ලො කියන්නෙත් අපි වගේම සත්තු ජාතියක් තමයි, නැතුව පිට සක්වලකින් ආපු සෙට් එකක් නෙමි, ඔච්චර හිතන්න දෙයක් නෑ ඒකි තනියම යන වෙලාවක් අල්ලලා ගිහින් කතා කරපං කෙලින්ම, මොනව හරි අහපං, කතා කරන්න හිතේ තියෙන දේ කෙලින් කතා කරපං, ඔය එකේකා අතේ පනිවිඩ යවන වැඩනම් කරන්න එපා, කෙල්ලො කැමතියි කෙලින් ඉස්සරහට ඇවිත් කතා කරන උන්ට, නැතුව ඇබරෙන උන්ට නෙමි. ජය..!
සැලෙන්ඩ එපා ලොවෙත් කෙල්ල පලවෙනිපාර කතා කරන්නේ නෑ
(හද්ද බඩුවක් නෙමේනම්) දිගටම ටයි කරපන් හැමවේලේම කතා කරලා ඇම්බලයා වෙන්ඩ එපා අනික කෙල්ලෙගෙ යාලුවෙක් ඉන්නවනම් තවත් ගොඩ
එයාව කොහෙදිද මීට් වෙන්නෙ........
බස් හොල්ට් එකක වගෙ නම්...හොදට හිනා වෙලා..goood morning කියලා බස් එකක් ගියාද කියලා අහන්න..
Ex- goood morning නංගි..190 බස් එකක් ගියාද..මේ දැන් ද ගියෙ......
ඒහෙම අහන්න..දවස් කිපයක් ම ඔක අහන්න.ලොකුවට හිතන්න යන්න එපා..ඇබරෙන්න යන්නත් එපා...හැමදාම කතා බහ කරන කෙනෙක් එක්ක වගෙ කතා කරන්න..
එහෙම නැතුව පාරෙදි නම් මිට් වෙන්නෙ..එය පහු කරලා එන තැනක කඩය,බුක් ශොප් එකක්,කමියුනිකෙශන් එකක් වගෙ දෙයක් ඇරලාද කියලා අහන්න..
Ex - නංගි අර විහග කමියුනිකෙශන් එක ඇරලා තිබ්බාද..
එයා අහවි කොයි එකද කියලා..පොඩ්ඩක් විස්තර කරලා අහන්න එතකොට..
ඊට පස්සෙ හරි නංගි පස්සෙ කතා කරමුකො කියලා යන්න..
ඔහොම ඉස්සල්ලාම කතා බහ කරලා බලන්නකො..