කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එයාව කොහෙදිද මීට් වෙන්නෙ........

    බස් හොල්ට් එකක වගෙ නම්...හොදට හිනා වෙලා..goood morning කියලා බස් එකක් ගියාද කියලා අහන්න..
    Ex- goood morning නංගි..190 බස් එකක් ගියාද..මේ දැන් ද ගියෙ......
    ඒහෙම අහන්න..දවස් කිපයක් ම ඔක අහන්න.ලොකුවට හිතන්න යන්න එපා..ඇබරෙන්න යන්නත් එපා...හැමදාම කතා බහ කරන කෙනෙක් එක්ක වගෙ කතා කරන්න..
    එහෙම නැතුව පාරෙදි නම් මිට් වෙන්නෙ..එය පහු කරලා එන තැනක කඩය,බුක් ශොප් එකක්,කමියුනිකෙශන් එකක් වගෙ දෙයක් ඇරලාද කියලා අහන්න..
    Ex - නංගි අර විහග කමියුනිකෙශන් එක ඇරලා තිබ්බාද..
    එයා අහවි කොයි එකද කියලා..පොඩ්ඩක් විස්තර කරලා අහන්න එතකොට..
    ඊට පස්සෙ හරි නංගි පස්සෙ කතා කරමුකො කියලා යන්න..
    ඔහොම ඉස්සල්ලාම කතා බහ කරලා බලන්නකො..

    ඔයා මට තමයි ඔම සපොට් කරෙ නැත්තෙ :rolleyes::(
     
    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ

    මම මෙයාව දවස් දෙකක් තුනක් පන්සලේදිත් දැක්කා. ඒත් එයාලගේ ගෙදර අය ලගින් හිටපු නිසා එහෙම මට හිනා වෙන්නවත් අවස්තාවක් හම්බුනේ නෑ :baffled::baffled:

    මේ ගෑණු ලමයා පාඩුවේ ඉන්න අහිංසක කෙනෙක්. ගොඩක් වෙලාවට බිම බලන් තමා යන්නේ පාරේ යද්දිත්.
    ඒ නිසා මම බලෙන් හිනා වෙවී කරදරයක් වෙයි කියලා එහෙම කලෙත් නෑ. අනිත් අය දැක්කොත් එයාට අවුලක් වෙයි කියලා.

    bබයානකයි......පරිසමින්...ඉරිසිය්වට නෙවි කියන්නේ:rolleyes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔයා මට තමයි ඔම සපොට් කරෙ නැත්තෙ :rolleyes::(

    තෝ වගේ මානසික ලෙඩෙක්ට කෙල්ලෙක් සෙට් කරන්නෙ මංද බුද්දිකයෙක් විතරයි පොන්ස්.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ජොබ් කර න්කො මෙකෙ ඉන්නෙ නැතිව

    :lol::lol: උබ හිතුවද මට වෙන වැඩ නෑ කියල මේකෙ යන thread දිහා කට ඇරගෙන බලාගෙන දවසෙම ඉන්න?? :lol::lol: උබල fb සැරින් සැරේට යනව වගේ මම එන්නෙ කිරිය පැත්තෙ, (මම fb නෑ)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes::yes:
    අනිවා. කෙල්ලෙක් ඉස්සරහා පිරිමියෙක් වගේ හැසිරෙන්න ඕනේ. නැතුව තවත් කෙල්ලෙක් වගේ ඒකි ඉස්සරහා ගිහින් ඇඹරුනොත් ඒකි ලෙසිබියන් නෙවෙයි නම් කැමති වෙන්නෙ නෑ.
    කෙලින් ගිහින් ටිකක් කතා කරන්න ඕනේ කියලා කියන්න ඕනේ. එහෙම කිව්වම බොහෝවිට ඒකි කතා නොකර යන්න පුලුවන්. හැබැයි ඒකිට කොල්ලගේ මූන මතක හිටිනවා. ඊට පස්සේ හැමදාම පේන්න පලයන්. එකිට කොල්ලෙක් නැත්තන් එකි උඹේ මූන බලන්න, හිනාවෙන්න බොහෝදුරට ඉඩ තියනවා. (තනිකර අපත පෙනුමක් නැත්තන් හරි ඒකිට ඇලජික් ෆේස්කට් එකක් උඹට නැත්තන් හරි මේක වෙනවා) කොල්ලෙක් ඉන්නව නම් එක්කො ඒ කොල්ලා ඇවිල්ලා සද්ධයක් දායි. නැත්තන් කෙල්ල කෙලින්ම කියන්න ඉඩ තියනවා. එහෙම නම් සීන් එකෙන් අයින් වෙයං. නැත්තන් ටික කාළයක් හිනා වෙවී ඉදලා ආයි කතා කරපං.

    සිරාම :yes: :yes: සැලෙන්ඩ එපා ලොවෙත් කෙල්ල පලවෙනිපාර කතා කරන්නේ නෑ:yes::yes:(හද්ද බඩුවක් නෙමේනම්) දිගටම ටයි කරපන් හැමවේලේම කතා කරලා ඇම්බලයා වෙන්ඩ එපා අනික කෙල්ලෙගෙ යාලුවෙක් ඉන්නවනම් තවත් ගොඩ:yes:

    :yes::yes:;) අනිවා..! මෙන්න මේ ටික හරියට කියවහං මචං.. ඔහොම ඇකිලෙන ඇකිලෙන්න කෙල්ල උබ ගැන ලේබල් එකක් ඔලුවෙ ගහගන්න එක වෙන්නෙ. :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    school niwadu nisa podi ekek awilla,
    ubata kello hariyanne naha, issella OL karala hitapan.
     
    Hiru5252

    Junior member
  • Jul 3, 2019
    55
    3
    8
    Machan isselama follow karala balapana kawru hari innawada kiyala ...
    Passe ee kella yana claz ekak hari nithara thaniyama yana thanakata ubath palayan ...
    Passe ubawa nithara dakkata passe uba mokada wenne kiyapan ...ilaga step eka ilagata dennam
     
    • Like
    Reactions: battiya

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Digatama eyata dakinna inna. Passe hemita number 1 hoyan msg karanna ekko fb innawada details hoyagena ehema balanna. Kaalayak yanakan fit eke inna

    FB එකෙන් කතා කරපන් මුලින්ම. ඒකි අදුනන අයගෙ friends list බලපන් ඒකි ඇති. ඒත් ඉතිම් fb ඉන්නව කියන්නෙ හොදම යාලුවො ගොඩායි:(

    මම Fb එකේ හෙව්වා මචන් මේ ටිකේම. හොයා ගන්න බැරි උනා. මට හිතෙන්නේ එයා fb නෑ වගේ:rolleyes::rolleyes:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Ithin oya thiyenne okenma patan gande... Samaharawitha eyath atte ube katha karane kum..:yes::yes::yes:

    Nathi wenda deyak nane labenda deyak misak kelinma ahapun..nathnum pasu thawende wei wene ekek da gattoth..:D:D

    ඔව් ඒක ඇත්ත මචන්. මාත් කල්පනා කලේ කෙලින්ම කතා කරන්න. ඔයාගේ කතාව හරි :yes::yes::yes::love::love:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    විදි නම් ගොඩක් තියෙනවා මචන් මොනා කරන්නත් උබට ඒ කෙල්ල එක්ක කතා කරන්න ක්‍රමයක් තමා මුලින්ම ඔනී කරන්නේ
    මෙහෙම කරන්න.

    උබ ඒ කෙල්ලගේ පාසල මුලින්ම දැනගන්න ඊට පස්සේ ඒකි යන්නේ මිශ්‍ර පාසලකට නම් උබ ඒකිව පන්සලේ ආයෙත් හම්බ උනහම අහපන් මගේ යලුවෙක් ඉන්නවා ඔයාගේ ඉස්කෝලේ දන්නවද අහලා කතාවට අල්ල ගනින්

    කෙල්ලෝ විතරක් යන එකකට නම් කියපන් උබේ නැදැ ගැණු ලමයෙක් ඉන්නවා දන්නවද අහන්

    අදහසක් විතරයි
    :love:

    ඒ අයිඩියා එකත් හොදයි මචන්. මම දන්නවා එයාගේ ඉස්කොලේ නම්. එහෙම හරි කතාව පටන් ගන්න බලන්නම් මචන් :love:;)
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ;) කෙලින්ම ගිහින් කතා කරපංකො බන් ඇබරෙන්නෙ නැතුව, කෙල්ලො කියන්නෙත් අපි වගේම සත්තු ජාතියක් තමයි, නැතුව පිට සක්වලකින් ආපු සෙට් එකක් නෙමි, ඔච්චර හිතන්න දෙයක් නෑ ඒකි තනියම යන වෙලාවක් අල්ලලා ගිහින් කතා කරපං කෙලින්ම, මොනව හරි අහපං, කතා කරන්න හිතේ තියෙන දේ කෙලින් කතා කරපං, ඔය එකේකා අතේ පනිවිඩ යවන වැඩනම් කරන්න එපා, කෙල්ලො කැමතියි කෙලින් ඉස්සරහට ඇවිත් කතා කරන උන්ට, නැතුව ඇබරෙන උන්ට නෙමි. ජය..!

    :yes::yes:
    අනිවා. කෙල්ලෙක් ඉස්සරහා පිරිමියෙක් වගේ හැසිරෙන්න ඕනේ. නැතුව තවත් කෙල්ලෙක් වගේ ඒකි ඉස්සරහා ගිහින් ඇඹරුනොත් ඒකි ලෙසිබියන් නෙවෙයි නම් කැමති වෙන්නෙ නෑ.
    කෙලින් ගිහින් ටිකක් කතා කරන්න ඕනේ කියලා කියන්න ඕනේ. එහෙම කිව්වම බොහෝවිට ඒකි කතා නොකර යන්න පුලුවන්. හැබැයි ඒකිට කොල්ලගේ මූන මතක හිටිනවා. ඊට පස්සේ හැමදාම පේන්න පලයන්. එකිට කොල්ලෙක් නැත්තන් එකි උඹේ මූන බලන්න, හිනාවෙන්න බොහෝදුරට ඉඩ තියනවා. (තනිකර අපත පෙනුමක් නැත්තන් හරි ඒකිට ඇලජික් ෆේස්කට් එකක් උඹට නැත්තන් හරි මේක වෙනවා) කොල්ලෙක් ඉන්නව නම් එක්කො ඒ කොල්ලා ඇවිල්ලා සද්ධයක් දායි. නැත්තන් කෙල්ල කෙලින්ම කියන්න ඉඩ තියනවා. එහෙම නම් සීන් එකෙන් අයින් වෙයං. නැත්තන් ටික කාළයක් හිනා වෙවී ඉදලා ආයි කතා කරපං.

    සිරාම :yes: :yes: සැලෙන්ඩ එපා ලොවෙත් කෙල්ල පලවෙනිපාර කතා කරන්නේ නෑ:yes::yes:(හද්ද බඩුවක් නෙමේනම්) දිගටම ටයි කරපන් හැමවේලේම කතා කරලා ඇම්බලයා වෙන්ඩ එපා අනික කෙල්ලෙගෙ යාලුවෙක් ඉන්නවනම් තවත් ගොඩ:yes:

    :yes::yes:;) අනිවා..! මෙන්න මේ ටික හරියට කියවහං මචං.. ඔහොම ඇකිලෙන ඇකිලෙන්න කෙල්ල උබ ගැන ලේබල් එකක් ඔලුවෙ ගහගන්න එක වෙන්නෙ. :yes:

    :love::love::cool::cool::cool: මේ අදහස් ටික වටිනවා මචන්.. මමත් හිතාගෙන ඉන්නේ කෙලින්ම කතා කරන්න හම්බුනාම :cool::cool::cool:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Machan isselama follow karala balapana kawru hari innawada kiyala ...
    Passe ee kella yana claz ekak hari nithara thaniyama yana thanakata ubath palayan ...
    Passe ubawa nithara dakkata passe uba mokada wenne kiyapan ...ilaga step eka ilagata dennam

    :love::love::love: හරි මචන්.. මමත් එයාට දැකපු දවසට පුලුවන්තරම් මාව පේන විදිහට ඉන්නවා:yes:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Machan isselama follow karala balapana kawru hari innawada kiyala ...
    Passe ee kella yana claz ekak hari nithara thaniyama yana thanakata ubath palayan ...
    Passe ubawa nithara dakkata passe uba mokada wenne kiyapan ...ilaga step eka ilagata dennam

    එයාව කොහෙදිද මීට් වෙන්නෙ........

    බස් හොල්ට් එකක වගෙ නම්...හොදට හිනා වෙලා..goood morning කියලා බස් එකක් ගියාද කියලා අහන්න..
    Ex- goood morning නංගි..190 බස් එකක් ගියාද..මේ දැන් ද ගියෙ......
    ඒහෙම අහන්න..දවස් කිපයක් ම ඔක අහන්න.ලොකුවට හිතන්න යන්න එපා..ඇබරෙන්න යන්නත් එපා...හැමදාම කතා බහ කරන කෙනෙක් එක්ක වගෙ කතා කරන්න..
    එහෙම නැතුව පාරෙදි නම් මිට් වෙන්නෙ..එය පහු කරලා එන තැනක කඩය,බුක් ශොප් එකක්,කමියුනිකෙශන් එකක් වගෙ දෙයක් ඇරලාද කියලා අහන්න..
    Ex - නංගි අර විහග කමියුනිකෙශන් එක ඇරලා තිබ්බාද..
    එයා අහවි කොයි එකද කියලා..පොඩ්ඩක් විස්තර කරලා අහන්න එතකොට..
    ඊට පස්සෙ හරි නංගි පස්සෙ කතා කරමුකො කියලා යන්න..
    ඔහොම ඉස්සල්ලාම කතා බහ කරලා බලන්නකො..

    :love::love::love: ඒ අයිඩියා එකත් හොදයි තමා. මට බස් ස්ටෑන්ඩ් එකෙත් දවස් කිහිපයක් හම්බුනා එයා. පාරෙත් දකිනවා.. try කරල බලන්නම්කෝ මම :cool::cool: