කරපන් කරපන් ඒක හොඳ වැඩක්.
මන් කියන්නේ කොල්ලගේ පැත්තෙන් හිතල. මොකද ඔය වගේ ගොන්නු නිසා නිකං කොල්ලෝ චා වෙනවා.
උඹ වැඩේට එන්ටර් වෙලා ඒකිගේ කොල්ලට හොඳ පාඩමක් උගන්නපන් එකී කවුද කියල පෙන්නලා

ඊටපස්සේ ඒ වගේ වේශ ගෑනුන් සෙට් කරගනිද්දී ඌ ටිකක් හිතයි.
උඹත් ඕක කරන්න යන්න එපා.. මොකද උඹ වගේ හැලපයෙක් ම ඇවිත් උඹටත් ඇරලා යයි.
ඕකිට ගානක් නෑ.. ඕකි සෙටල් ඩවුන් වෙන්න ඕනේ කාලෙක ගානට ඕව අමතක කරලා එකක් බැඳගන්යි. ඕවට දෙකපුන්නෝ ඕන තරම් ඉන්නවා.
කොහොමත් බොක්කෙන් කරත් ඕකුන් ඔය වගේ සයිඩ් සින් එකක් සෙට් උනොත්, ඉන්න එකා එක්ක කම්පෙයාර් කරලා බලල හොඳ එකක් නම් ගේමක් නැතුව කරන් ඉන්න එකාව Uninstall කරලා අලුත් ඒකට චාන්ස් ඒක දෙනවා. ඕන එකෙක් ඔහොම තමයි, කරන් ඉන්න එකාට වඩා පට්ට ලස්සන, සහ තව බෙනිෆිට් ගොඩක් හම්බෙන, ඌ එක්ක කතා කරද්දී අම්මට සිරි වෙලා කොර වෙලා ගියොත් එහෙම මූ මාර ඩයල් එකක්නේ කියල.. කාලයත් එක්ක ලස්සනට ටෝල්ක දුන්නොත්, අනිවා පරණ ඒක ගලෝල දානවා. එහෙම නැත්තන් දෙකම ලාවට අරන් ගිහිං පස්සේ පස්සේ පරණ එකාව අයින් කරලා දානවා.
ඊට පස්සේ Guilty ඒක නිසා පොඩ්ඩක් පරණ කොල්ලට චුරු චුරු ගානවා.. එත් ආයේ පරණ එකාගේ මුණ බලන්න බෑනේ රෙද්දක් ඇඳගෙන. ඉතින් ගානට ශේප් වෙනවා. පුලුවන්නම් උගේ කරපිටටම වරද්ද්ද පටවනවා. එහෙම නැත්තන් ඌ ඒකිව තේරුම් ගත්තේ නෑ කියල හිත හදාගන්නවා. මුන් හිතන්නේ Twilight වගේ දේවල් ඇත්ත කියල

මුන්ට තේරෙන්නේ නෑ 100% පර්ෆෙක්ට් එවුන් මේ ලෝකේ නෑ කියල. මෝඩ ගෑනු ඉන්නේ.
ඕක වටේ යන්න ඉන්න එකක් නම් ඔච්චර ලේසියෙන්, උඹ බැස්සේ නැතත් වෙන හෝ හපුටුවෙක් බහිනවා.
ඉතින් උඹට ඕනෙමනම් උබ පවට කරගහපන්