මුලින් ෆිල්ම් එකක් බලන්න එක්කං පල එතනින් වැඩේට එන්ටර් වෙයං පස්සෙ ඇදපන් ඔච්චරයි.
meka hodai


මුලින් ෆිල්ම් එකක් බලන්න එක්කං පල එතනින් වැඩේට එන්ටර් වෙයං පස්සෙ ඇදපන් ඔච්චරයි.


oya dekama eka parata ahanna kohomada ban..man kiwwa paliyata andata,atha athaganna dunnata,..man kiyannada man asai kiyala athei kakulei thawa pata oya gagena innawa balanna?ethakota sure ekatama balanna puluwanne man kamati de kerenawada kiyala..![]()



මූ යකෝ පාට ගාවන්නමයි හදන්නේ. බොට cosmetics company එකක් තියනවද? 
ඒ කතාව බන් කොල්ලන්ගේ වාසියට හදාගත්ත එකක් වගේ.
ඇයි කෙල්ලට පෙට්ටියක් තියනව කියල ඒකි විතරක් හොදට ඉන්න ඕන, කොල්ලන්ට හොදයි රටේම ගෑනුන්ට ගහල අන්තිමය හොද කෙල්ලෙක් බැදගන්න![]()

මූ යකෝ පාට ගාවන්නමයි හදන්නේ. බොට cosmetics company එකක් තියනවද?
![]()
oya dekama eka parata ahanna kohomada ban..man kiwwa paliyata andata,atha athaganna dunnata,..man kiyannada man asai kiyala athei kakulei thawa pata oya gagena innawa balanna?ethakota sure ekatama balanna puluwanne man kamati de kerenawada kiyala..![]()
ෆිල්ම් එකක් බලන්න එක්කං ගිහිං අරින්න නෙවෙයි කිව්වේ ෆොප්ලේ එකක් දෙන්න කියල කිව්වේ 
අපිට ඔය ප්‍රශ්නේ තිබුනට පිටරට ඉන්න එවුන් ඕක හිතන්නේ නෑනේ බං.. අපිට ඕක මාහා ලොකු සිද්දියක් උනාට පිටරට උන් ඕක ගැන සත පහකට මායිම් කරන්නේ නෑ..Eka nam aththa Blacka.Dan kara gahanna un one tharam inna nisa kello pexti gana hithan na. Thawa tikak kal yanakoata oka baluwoth badinna kallak hoya ganna wen na
![]()
මචං උබට දෙයක් කියන්නද මං තමන්ගෙ කෙල්ල උනත් කැමති තමන්ගෙ කොල්ල එයාට හොද සැපක් දෙන්න පුළුවන් නම්. ඒකෙන් කියන්නෙ ඒකි බඩුවක් කියල නෙවෙයි ඒක තමයි මනුස්ස ස්වභාවය ඉතින් එහෙම සැපක් දෙන්න පුළුවන් තරමට අපි ලෑස්ති වෙලා ඉන්නොනේ. නැත්තං වෙන්නෙ තමන්ගෙ කෙල්ලත් වෙන එකෙක්ට කියල ඇරවගන්න එක තමයි![]()


oya dekama eka parata ahanna kohomada ban..man kiwwa paliyata andata,atha athaganna dunnata,..man kiyannada man asai kiyala athei kakulei thawa pata oya gagena innawa balanna?ethakota sure ekatama balanna puluwanne man kamati de kerenawada kiyala..![]()


ඒක ඒක කාලෙට ඒක මාරු වෙනවාබොලාට කෙල්ලෙක් ඉන්නවද![]()
චා කියල දැනගත්තම ගලොනවා... (කෙල්ල ජල්තරනම්)
එත් හරියට අඳුරන්නේ නෑ.. නමවත් තවම දන්නේ නෑ කතා කරලත් නෑ කතා කරන්න චාන්ස් එකක් හම්බුනේත් නෑ..

දැන් මම ඒක නෑ කියල නෑනේ බන්.
තමන්ගේ කෙල්ල එක්ක කරන එකයි ටෝක් කරල ගහන එකයි දෙකක් බන්.
මගේ කලින් කෙල්ල එක්ක සෙක්ස් කරපුව ගැන මම කවදාවත් දුක් වෙන්නේ නෑ, වැරැද්දක් නෑනේ ඉතින්. ඒත් අරවගේ දේවල් ගැන පස්සේ දුක් වෙන්න වෙයි , මගේ කෙල්ල එහෙම ගියත් මට බනින්න බැරිවෙයි![]()
එහෙමත් එකෙක් තමයි ඉතින් කොච්චර කලත් පිට යන්නේ
කෙල්ලව බබා කියල හිතාගෙන අස්රේ කලොත් ඉතින් බඩුම තමයිකෙල්ලට ඕන දේ දෙනව නං පිට යන්නෙ නෑ බංඑහෙමත් එකෙක් තමයි ඉතින් කොච්චර කලත් පිට යන්නේ
කෙල්ලව බබා කියල හිතාගෙන අස්රේ කලොත් ඉතින් බඩුම තමයි


eka aththaඋඹ හදන්නේ අරූ සීරියස් කරන එකෙක් නම්, උගේ ඇඟේ අර G-Unit එක පටවල යවන්න.මචන් උබ ඉස්සෙල්ල හිතපන්. ඕක කවදාහරි උබ සීරියස් කරන කෙල්ලට උනොත් උබට මොනවගේද දැනෙන්නේ කියල. බැන්දට පස්සේ හරි උබේ වයිෆ්ට උනොත් දුකයි නේද. කවුරු හරි එකෙක් ඔයවගේ වැඩක් එයාලට කරොත් දුකයි නේද. මචන් ගොඩක් කොල්ලෝ හිතන් ඉන්නේ ඔයවගේ සීන් එකකදී වැඩේ කරන්න බැරිනම් ඌ පොන්නයෙක් කියල. එවුනට බන් එහෙම හිතන උන් තමයි රියල් පොන්නයෝ. මොකද ඇහෙම කරන්නේ තමන්ගේ දුර්වලකම් වහගන්න. ඔයවගේ දෙයක් කරලා කට හරි දුකක් දීල එක හැම එකටම කියන එක දැන් ඉන්න කොල්ලොන්ට ලොකු උනාට. උන් කවද හරි ඔය තත්වෙකට පත් වෙනවා. සමහරවිට එක උගේ දුවෙකුට වෙන්නත් පුළුවන්.
සමහරවිට ඒකිගේ කොල්ල සීරියස් කරනවා ඇති. පවු නේද බන්. මොනවා උනත් උත් කොල්ලෙක් නේ.
තව දෙයක් අපි කරන හැමදේකටම return එකක් තියව. අපි කාට හරි දුකක් දුනොත් එක මොනවිදියකට හරි මේ ආත්මේම විදවන්න වෙනවා. හිතල බලපන් ඒවගේ දේවල් සමහරවිට උබටත් වෙලා ඇති.
මොනවා උනත් මචන් ඕක හොද වැඩක් නෙවේ. ඕක නවත්තපන්.![]()
ඒක ඒක කාලෙට ඒක මාරු වෙනවාචා කියල දැනගත්තම ගලොනවා...
මේ කාලේට අනුව උත්තරේ
නෑ..
එත් එකක් ගැන පොඩි බලාපොරොත්තුවක් තියෙනවාඑත් හරියට අඳුරන්නේ නෑ.. නමවත් තවම දන්නේ නෑ කතා කරලත් නෑ කතා කරන්න චාන්ස් එකක් හම්බුනේත් නෑ..
ඔන්ලයින් ඉන්න එකක් නෙමෙයි..
ඔන්ලයින් ඉන්නේ ලොවෙත් නැති එවුන් ගොඩක් වෙලාවට.. ඒවා අර උබ කියපු ජාතියේ යතුරු වලින් අරින්න පුළුවන් ඒවා..
සෙටල් ඩවුන් වෙන්න බලාගෙන ඉන්න එකක් හොයන්නේ.
එත් කරන්න හිතෙන්නේ නෑ දැන්... වෙන වෙන සබ්ජෙක්ට් ඔලුවට ගහල තියෙන්නේ.. ඉතින් ආතල් එකේ තව වයස අවුරුදු 30ක් වත් කිට්ටු වෙනකන් ඉන්න ඕනේ දෙය්යනේ කියල ගඟට පනින්නේ නැතුව![]()
මටම කියනවා කොල්ලෝ 10ක් එක්ක විතර චැට් කරනව කියල
මාත් ඉතින් ශේප් එකේ ලොග් වෙලා බැලුව දරුණු මුකුත් නෑ
කොච්චර සිරා කලත් මං ඔය කිසිම කෙල්ලෙක් ගැන ලොකු බලාපොරොත්තු තියන් ඉන්නෙ නෑ ඔව්ව තියන් හිටියොත් නැති වෙන කාලෙක අප්සට් එක වැඩි 
මගේ කෙල්ලත් ඔය වගේ එකක් තමයි ෆේස්බුක් එකෙමයි ඉන්නේමටම කියනවා කොල්ලෝ 10ක් එක්ක විතර චැට් කරනව කියල
මාත් ඉතින් ශේප් එකේ ලොග් වෙලා බැලුව දරුණු මුකුත් නෑ
කොච්චර සිරා කලත් මං ඔය කිසිම කෙල්ලෙක් ගැන ලොකු බලාපොරොත්තු තියන් ඉන්නෙ නෑ ඔව්ව තියන් හිටියොත් නැති වෙන කාලෙක අප්සට් එක වැඩි
![]()
sahenna exp thiyena vage oya vage seen gaanaකරපන් කරපන් ඒක හොඳ වැඩක්.
මන් කියන්නේ කොල්ලගේ පැත්තෙන් හිතල. මොකද ඔය වගේ ගොන්නු නිසා නිකං කොල්ලෝ චා වෙනවා.
උඹ වැඩේට එන්ටර් වෙලා ඒකිගේ කොල්ලට හොඳ පාඩමක් උගන්නපන් එකී කවුද කියල පෙන්නලා
ඊටපස්සේ ඒ වගේ වේශ ගෑනුන් සෙට් කරගනිද්දී ඌ ටිකක් හිතයි.
උඹත් ඕක කරන්න යන්න එපා.. මොකද උඹ වගේ හැලපයෙක් ම ඇවිත් උඹටත් ඇරලා යයි.
ඕකිට ගානක් නෑ.. ඕකි සෙටල් ඩවුන් වෙන්න ඕනේ කාලෙක ගානට ඕව අමතක කරලා එකක් බැඳගන්යි. ඕවට දෙකපුන්නෝ ඕන තරම් ඉන්නවා.
කොහොමත් බොක්කෙන් කරත් ඕකුන් ඔය වගේ සයිඩ් සින් එකක් සෙට් උනොත්, ඉන්න එකා එක්ක කම්පෙයාර් කරලා බලල හොඳ එකක් නම් ගේමක් නැතුව කරන් ඉන්න එකාව Uninstall කරලා අලුත් ඒකට චාන්ස් ඒක දෙනවා. ඕන එකෙක් ඔහොම තමයි, කරන් ඉන්න එකාට වඩා පට්ට ලස්සන, සහ තව බෙනිෆිට් ගොඩක් හම්බෙන, ඌ එක්ක කතා කරද්දී අම්මට සිරි වෙලා කොර වෙලා ගියොත් එහෙම මූ මාර ඩයල් එකක්නේ කියල.. කාලයත් එක්ක ලස්සනට ටෝල්ක දුන්නොත්, අනිවා පරණ ඒක ගලෝල දානවා. එහෙම නැත්තන් දෙකම ලාවට අරන් ගිහිං පස්සේ පස්සේ පරණ එකාව අයින් කරලා දානවා.
ඊට පස්සේ Guilty ඒක නිසා පොඩ්ඩක් පරණ කොල්ලට චුරු චුරු ගානවා.. එත් ආයේ පරණ එකාගේ මුණ බලන්න බෑනේ රෙද්දක් ඇඳගෙන. ඉතින් ගානට ශේප් වෙනවා. පුලුවන්නම් උගේ කරපිටටම වරද්ද්ද පටවනවා. එහෙම නැත්තන් ඌ ඒකිව තේරුම් ගත්තේ නෑ කියල හිත හදාගන්නවා. මුන් හිතන්නේ Twilight වගේ දේවල් ඇත්ත කියල
මුන්ට තේරෙන්නේ නෑ 100% පර්ෆෙක්ට් එවුන් මේ ලෝකේ නෑ කියල. මෝඩ ගෑනු ඉන්නේ.
ඕක වටේ යන්න ඉන්න එකක් නම් ඔච්චර ලේසියෙන්, උඹ බැස්සේ නැතත් වෙන හෝ හපුටුවෙක් බහිනවා.
ඉතින් උඹට ඕනෙමනම් උබ පවට කරගහපන්![]()

උඹ හදන්නේ අරූ සීරියස් කරන එකෙක් නම්, උගේ ඇඟේ අර G-Unit එක පටවල යවන්න.
මම හැදුවේ ඒක නවත්තන්න. මගේ මුල් පොස්ට් එකත් පොඩ්ඩක් කියවපන්කෝ

අන්න ඒක තමයි හොදම දේ බන්. මොන දේ උනත් වැඩිය ඔලුවට අරන් කරන්න හොද නෑ. මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනව බන්.
ඔයා කවදාවත් වෙනස් වෙන්න එපා කියල ලව් කරන්න පටන් ගන්න එකම බොරුවක්නේ බන්.
ලොකේ මොනවද වෙනස් වෙන්නේ නැත්තේ. අනික වෙනස් වෙන්නේ නැත්තම් කොහොමත් ලව් එක එපාවෙයි. ලව් බොරුවක් කියල හිතිල තියෙන්නේ මටනම් දැන්
මං මේ බයේ ඉන්නේ කොයි වෙලාවේ හරි උන්ගෙ අම්මයි තාත්තයි කතා කරයිද කියල 
ලොල්.. ඒ වගේ සිං කරලා ලබාගත්ත xp නෙමෙයි.. ඇහැට කනට දකින්න ලැබිච්ච දේවල් සහ සමහර දේවල් අද්දකපුව...sahenna exp thiyena vage oya vage seen gaana![]()
