කෙල්ලෙක්ව talk කරන්න පටන් ගත්තා..

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අනේ බන් මු කියන කතාවල් උඹලත් විස්වාස කරනවනේ..කෙල්ලව ඔච්චර ලගට අරගෙන අනිත් ඒවා කරන්න අපෙන් අහනවා හොඳද නරකද කියල.මට නම් හිනා වෙන්නේ කොහෙන්ද කියල හිත ගන්න බැහැ.තොපිත් මේවට අහු වෙලා උපදෙස් දෙනවා...මෝඩ අර්තල් දෙන උන්ව ගණන් ගන්න එපා බන්..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Ubath ube kella wena ekek ekka dawati dawati owa karaganna eka ubata prasnayak nattam karapan :)

    Uba wena kellek ekka dawati dawati owa karanawata ube kella dannawanam ekita prasnayak nattam karapan :)

    oka badinna inna eka uba owa oppu karanna gihin ou pissuwak natala antime ube ganitath nondi unama ubata allapu aththat naha paya gahapu aththat naha... karana deyak ube kellat ekka karaganin
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    Oka nawatthapaaaaaaaaaaaaannnnn.paw yako ekita sira love karanawa athi anith kolla.ubata puluwannam ekita terum karala diyan oya jara wede karanna epa kiyala.Advice ekak deela ayn weyan
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උබේ කතාවත් ඇත්ත තමයි මචන්. එත් ගොඩක් වෙලාවට කෙල්ලෝ බඩු කරන්නෙත් කොල්ලෝ.

    ඒ වගේම කොල්ලොන්වත් බඩු කරනවා කෙල්ලෝ :P (මේ පොස්ට් ඒක කියවල බලපන් සාක්ෂි :rofl:)

    man dan inna kellawa serious karanne na machan...kello sure kerenna ba man badinne proposal ekak thama...man boot 2,3kma kaala inne...serious kerenna gihin..:yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලෝ 2ක් තුනක් එක පාර කරනවා කියන්නේ අතේ සතේ නැති වෙන ලයින් එකක් තමයි උබට සෙට් වෙන්නේ.බලපන්කෝ හම්බ ‍කරන හැම සතයක්ම දන්නේම නැතිව වාශ්ප වෙලා වගේ යයි. අන්තිමට එකක් වත් නැති වෙයි.කරනව නම් හොද සල්ලි කදක් අල්ල ගනින් කෙල්ල කැත වුනත් කමක් නෑ ගන්න පුලුවන් තරමක් ගනින් නැත්තම් බැදලා දේපල ටික ලියව ගනින් නැත්නම් වැඩක් නෑ :yes:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth

    :love::P
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හුටා, උබේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාල මට පාට් ටයිම් ජොබ් එකකුත් හම්බුනා.. මේ බලහං පී එම් එකක් ආව එකෙක්ගෙන් දැන්..

    lol :rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ammalage purudu daruwanta, dhananjayage amma wesi, jathake weredda thamai, muge amma baduwa
    :eek: ade mehema tag dannepa ban, awul wage nam post karala kelin kiapan..
    dan mu okata bassama aruta kela wenawane, etakota uuta honda kellek set wennath chance ekak thiyenawane :D
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    mama dan ekata sira kerenne na ban...:dull::dull:

    dan inna kolla badinna innawa kiyala kiyanne ,dennage gewal walinuth dannawalu..eth ban eki man kiyana widihata andinawa paladinawanam..man mokak hari gamak deela talk kerela fun ekak gattata aulak nane ban....:confused::confused:

    ow itin aith harila baladdinam chater...eth itin umba mage taththwe hitiyanam umbath me tikamai kerenne...
    umbe experience anuwa kiyahan balanna..meki man kiyana widihata nails pata keren enawanam man kiyana widihata andinawanam...mata tawa talk keroth fun ekak ganna puluwan weida?:confused::confused:

    badinna innawanam presuure eka wadi wela ubata set wenna enawada danneth naa.. lolz.. fun ganna gihin gindara ekka sellam karanne parissamin macho.. gini gaththama niwanna gini niwana hamudawa ona wenawa.. ;)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කරපන් කරපන් ඒක හොඳ වැඩක්.

    මන් කියන්නේ කොල්ලගේ පැත්තෙන් හිතල. මොකද ඔය වගේ ගොන්නු නිසා නිකං කොල්ලෝ චා වෙනවා.
    උඹ වැඩේට එන්ටර් වෙලා ඒකිගේ කොල්ලට හොඳ පාඩමක් උගන්නපන් එකී කවුද කියල පෙන්නලා :eek:
    ඊටපස්සේ ඒ වගේ වේශ ගෑනුන් සෙට් කරගනිද්දී ඌ ටිකක් හිතයි.

    උඹත් ඕක කරන්න යන්න එපා.. මොකද උඹ වගේ හැලපයෙක් ම ඇවිත් උඹටත් ඇරලා යයි.
    ඕකිට ගානක් නෑ.. ඕකි සෙටල් ඩවුන් වෙන්න ඕනේ කාලෙක ගානට ඕව අමතක කරලා එකක් බැඳගන්යි. ඕවට දෙකපුන්නෝ ඕන තරම් ඉන්නවා.
    කොහොමත් බොක්කෙන් කරත් ඕකුන් ඔය වගේ සයිඩ් සින් එකක් සෙට් උනොත්, ඉන්න එකා එක්ක කම්පෙයාර් කරලා බලල හොඳ එකක් නම් ගේමක් නැතුව කරන් ඉන්න එකාව Uninstall කරලා අලුත් ඒකට චාන්ස් ඒක දෙනවා. ඕන එකෙක් ඔහොම තමයි, කරන් ඉන්න එකාට වඩා පට්ට ලස්සන, සහ තව බෙනිෆිට් ගොඩක් හම්බෙන, ඌ එක්ක කතා කරද්දී අම්මට සිරි වෙලා කොර වෙලා ගියොත් එහෙම මූ මාර ඩයල් එකක්නේ කියල.. කාලයත් එක්ක ලස්සනට ටෝල්ක දුන්නොත්, අනිවා පරණ ඒක ගලෝල දානවා. එහෙම නැත්තන් දෙකම ලාවට අරන් ගිහිං පස්සේ පස්සේ පරණ එකාව අයින් කරලා දානවා.
    ඊට පස්සේ Guilty ඒක නිසා පොඩ්ඩක් පරණ කොල්ලට චුරු චුරු ගානවා.. එත් ආයේ පරණ එකාගේ මුණ බලන්න බෑනේ රෙද්දක් ඇඳගෙන. ඉතින් ගානට ශේප් වෙනවා. පුලුවන්නම් උගේ කරපිටටම වරද්ද්ද පටවනවා. එහෙම නැත්තන් ඌ ඒකිව තේරුම් ගත්තේ නෑ කියල හිත හදාගන්නවා. මුන් හිතන්නේ Twilight වගේ දේවල් ඇත්ත කියල :rofl:
    මුන්ට තේරෙන්නේ නෑ 100% පර්ෆෙක්ට් එවුන් මේ ලෝකේ නෑ කියල. මෝඩ ගෑනු ඉන්නේ.

    ඕක වටේ යන්න ඉන්න එකක් නම් ඔච්චර ලේසියෙන්, උඹ බැස්සේ නැතත් වෙන හෝ හපුටුවෙක් බහිනවා.
    ඉතින් උඹට ඕනෙමනම් උබ පවට කරගහපන් :D
    :eek::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    හිනා ගිහිං බඩත් කොරවුනා ,,,
    කියන්න තියනදේ කන පැලෙන්නම කියලා තියනවා.
    වැඩක් නැහැ බන් කතාකරලා මුන්ට මෙව්වා කියාදෙනවට වැඩිය හොදයි @#$%
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    උඹ කියන එක ඇත්ත තමා බන්..එත් ඉතින් එයත් කැමතිනම් මන් පොන්නයෙක් වගේ ඉන්න ඕන නෑනේ බන්...මට කෙල්ලෙක් ඉන්නවා..මන් සීරියස් නෙමයි love කරන්නේ ඒකිට ...;);)

    වේස වැඩ නොකර ඉඳපං බං. :angry: උඹ වගේ හැලපයන්ටත් ඕනේ කොහොම හරි අරින්න න්, කොල්ලෙක් හිටියත් කමක් නෑ පුක ඉරාගෙන පස්සෙන් යනවා. :yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේමන්ද..හෙහෙ..දෙද්දි ඉද්දි ඉතින් නොගෙන ඉන්නත් බෑ වගේ නේද?
    ඒත් ඕවා ඔහොම හොරෙන් එකක් කරද්දි ඕක මහ හිතට බරක් බං...හෙන ප්‍රෙශර් එක...කොයි වෙලේ පත්තු වෙයිද දන් නෑ කිය කිය ඉන්නේ....
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    කරපන් කරපන් ඒක හොඳ වැඩක්.

    මන් කියන්නේ කොල්ලගේ පැත්තෙන් හිතල. මොකද ඔය වගේ ගොන්නු නිසා නිකං කොල්ලෝ චා වෙනවා.
    උඹ වැඩේට එන්ටර් වෙලා ඒකිගේ කොල්ලට හොඳ පාඩමක් උගන්නපන් එකී කවුද කියල පෙන්නලා :eek:
    ඊටපස්සේ ඒ වගේ වේශ ගෑනුන් සෙට් කරගනිද්දී ඌ ටිකක් හිතයි.

    උඹත් ඕක කරන්න යන්න එපා.. මොකද උඹ වගේ හැලපයෙක් ම ඇවිත් උඹටත් ඇරලා යයි.
    ඕකිට ගානක් නෑ.. ඕකි සෙටල් ඩවුන් වෙන්න ඕනේ කාලෙක ගානට ඕව අමතක කරලා එකක් බැඳගන්යි. ඕවට දෙකපුන්නෝ ඕන තරම් ඉන්නවා.
    කොහොමත් බොක්කෙන් කරත් ඕකුන් ඔය වගේ සයිඩ් සින් එකක් සෙට් උනොත්, ඉන්න එකා එක්ක කම්පෙයාර් කරලා බලල හොඳ එකක් නම් ගේමක් නැතුව කරන් ඉන්න එකාව Uninstall කරලා අලුත් ඒකට චාන්ස් ඒක දෙනවා. ඕන එකෙක් ඔහොම තමයි, කරන් ඉන්න එකාට වඩා පට්ට ලස්සන, සහ තව බෙනිෆිට් ගොඩක් හම්බෙන, ඌ එක්ක කතා කරද්දී අම්මට සිරි වෙලා කොර වෙලා ගියොත් එහෙම මූ මාර ඩයල් එකක්නේ කියල.. කාලයත් එක්ක ලස්සනට ටෝල්ක දුන්නොත්, අනිවා පරණ ඒක ගලෝල දානවා. එහෙම නැත්තන් දෙකම ලාවට අරන් ගිහිං පස්සේ පස්සේ පරණ එකාව අයින් කරලා දානවා.
    ඊට පස්සේ Guilty ඒක නිසා පොඩ්ඩක් පරණ කොල්ලට චුරු චුරු ගානවා.. එත් ආයේ පරණ එකාගේ මුණ බලන්න බෑනේ රෙද්දක් ඇඳගෙන. ඉතින් ගානට ශේප් වෙනවා. පුලුවන්නම් උගේ කරපිටටම වරද්ද්ද පටවනවා. එහෙම නැත්තන් ඌ ඒකිව තේරුම් ගත්තේ නෑ කියල හිත හදාගන්නවා. මුන් හිතන්නේ Twilight වගේ දේවල් ඇත්ත කියල :rofl:
    මුන්ට තේරෙන්නේ නෑ 100% පර්ෆෙක්ට් එවුන් මේ ලෝකේ නෑ කියල. මෝඩ ගෑනු ඉන්නේ.

    ඕක වටේ යන්න ඉන්න එකක් නම් ඔච්චර ලේසියෙන්, උඹ බැස්සේ නැතත් වෙන හෝ හපුටුවෙක් බහිනවා.
    ඉතින් උඹට ඕනෙමනම් උබ පවට කරගහපන් :D
    Well said
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool