කෙල්ලෙක්ව talk කරන්න පටන් ගත්තා..

dananjaya1989

Member
Jun 7, 2011
201
5
0
ඒක දැනගන්න බන් ඉතින් අපෙන් අහල හරියන්නේ නෑ , ඒකිව තව ටිකක් observe කරල බලන්න ඕන

hmmm..heta gagena awoth goda..:rofl::rolleyes:

methana tag daapu ponnayangen ahanne..thopila 100% hariyata jiwath wenawada? nane?
nikan ammata taththata banala tag danna epa..umbalageth waradi tiyanawa...kellek awith ange ethila mata hukanna ona kiwwoth umbala noya inne nane..neda?
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම නම් කියන්නෙ උඹ කැමතිනම් උඹට ඕනනම්, ඒකෙන් ලැබෙන ප්‍රතිපලේ මොකක්වුනත් භාර ගන්න කොන්දක් තියෙනවනම්. උඹ ඕක කරපන්. කිසි ප්‍රශ්නයක් නැහැ.:yes::yes:
 

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඕන යතුරකින් ලොක් එක අරින්න පුළුවන් දොරක්ද වටින්නේ නැත්තං එක යතුරකින් ඕන දොරක් අරින්න පුළුවන් යතුරක්ද වටින්නෙ?

    ඒක තීරණය වෙන්නේ දොරේ වටිනාකම අනුව.
    දොරවල් 10000ක් අරින්න පුළුවන් යතුරක් උනත් වැඩක් නෑ යකෝ සමහර දොරවල් තියෙනවා ඒ යතුර දාල අරින්න බැරි ඒවා. අන්න ඒවායින් එකක් ඇරලා බලහන්කො ලේසිද කියල...

    ලෝකෙම තියෙන බඩු ගහන ඒක නෙමෙයි බං සිද්දිය

    ඒක ඒක එකාගේ විදිහ වෙනස්නේ කැමැත්ත

    අන්න කතාව.. :rofl: එහෙම දොරකට ඒ යතුර දැම්මම යතුර චාටර් වෙලා යනවා. ඊට පස්සේ අර ඇරපු දොරවල් දාහත් අරගන්න බැරි වෙනවා ඒ යතුරෙන් :lol: :lol: :lol:
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    hmmm..heta gagena awoth goda..:rofl::rolleyes:

    kellek awith ange ethila mata hukanna ona kiwwoth umbala noya inne nane..neda?

    තොට තියෙන්නේ මෝල් ගායක්...තෝ මේ පොස්ට් එක දාලා තියෙන්නේ,කෙල්ලව අල්ල ගන්න next step එක අහ ගන්න...තෝ වගේ පොන්නයෙක්ට බන කියලා නම් වැඩක් නැහැ......:rofl:

    උබ අහපු දේට නම් උත්තරේ නැහැ..වෙස කෙල්ලෝ /ගැනු දෙන්න ආවම නොගන උන් තමා යකෝ real කොල්ලෝ :cool: උන්ගේ personality එක බලපන්...උබට තේරේවි ;)
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    hmmm..heta gagena awoth goda..:rofl::rolleyes:

    methana tag daapu ponnayangen ahanne..thopila 100% hariyata jiwath wenawada? nane?
    nikan ammata taththata banala tag danna epa..umbalageth waradi tiyanawa...kellek awith ange ethila mata hukanna ona kiwwoth umbala noya inne nane..neda?
    ganan ganna epa yaluwaa. uu e naraka girl ta wenna athi eka daala thiyenne..
    ehema hithahan ehema nounath hikzz
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    :rolleyes::rolleyes::rolleyes: hehe...umba mage taththwe hitiyanam ohoma kiyanne na ban..umbalath nikan indi dunnoth.. :P


    :confused::confused::confused: ow itin ...chater thama...balamu moko wenne kiyala..heta awama man kiwwa widihata gagena eida kiyala..


    ohoma ewa set wunoth nikam innawada nadda kiyana eka machan thamange decision ekak karaganna ona. ona nam inna puluwan. mage uni life eke hodama yaluwa girl kenek. uba dan oya kiwa dewal walata wada dewal nam api denna athare thibuna. eth machan mama e ylukama ethaninma thiyagatta. adath eki mage pattama yaluwek. ehema inne mama eda ekiwa use karanne nathuwa hitapu hindai. anika machan e girl math ekka hitiye ekige wal kamata neme. eki mata yaluwekta wage adarei. kenek yaluwek wenuwen kohchara limit ekak allow karanawada kiyana eka eka ekkenagen wenas. anika samahara akamathi dewal wunath yalukama wenuwen iwasagannawa api ona kenek. uba eka oya kellata mola wadi wela kiyala hithanawa nam eka waradi.

    uba karata kamak na. eka ube decesion ekak. not my problem.
     
    • Like
    Reactions: Erzo

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rolleyes::rolleyes: Ane manda bung ethakota nam kiyanne kellek ge athin alla la na kiyala thamai. wena mona kiyanna da:sorry::sorry:
    ඕන දෙයක් කරලා ඇත්ත කියපන්. එහෙම බැරිනම් ඔය වගේ සීන් වලට පැටලෙන්න එපා:dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම නම් කියන්නෙ උඹ කැමතිනම් උඹට ඕනනම්, ඒකෙන් ලැබෙන ප්‍රතිපලේ මොකක්වුනත් භාර ගන්න කොන්දක් තියෙනවනම්. උඹ ඕක කරපන්. කිසි ප්‍රශ්නයක් නැහැ.:yes::yes:

    කමෙන්ට් කියවල බලපන් කෙල්ල මුගේ අතේ දැවටෙනවලු. මූ අහන්නේ දැන් ගේමට බහින විදිහ. ලොල්.. පුකෙන් හිනා යනව යකෝ.. :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    man ekita sira keloth umbala moko kiyanne?
    umbala mata wadi bandanne ai ban?:confused::confused:

    කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් උගේ අහින්සක හීන එක්ක සෙල්ලම් කරන්නේ පොන්නයෙක් මිසක් පිරිමියෙක් නෙමෙයි සහො..
     
    • Like
    Reactions: kondaelakiri

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කමෙන්ට් කියවල බලපන් කෙල්ල මුගේ අතේ දැවටෙනවලු. මූ අහන්නේ දැන් ගේමට බහින විදිහ. ලොල්.. පුකෙන් හිනා යනව යකෝ.. :rofl:
    මූ මේ අපෙන් ආතල් එකක් ගන්නවද කොහෙද,:rofl:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    මචං උබට දෙයක් කියන්නද මං තමන්ගෙ කෙල්ල උනත් කැමති තමන්ගෙ කොල්ල එයාට හොද සැපක් දෙන්න පුළුවන් නම්. ඒකෙන් කියන්නෙ ඒකි බඩුවක් කියල නෙවෙයි ඒක තමයි මනුස්ස ස්වභාවය ඉතින් එහෙම සැපක් දෙන්න පුළුවන් තරමට අපි ලෑස්ති වෙලා ඉන්නොනේ. නැත්තං වෙන්නෙ තමන්ගෙ කෙල්ලත් වෙන එකෙක්ට කියල ඇරවගන්න එක තමයි :rolleyes:

    me kathawa machan oya uba kiyapu de neme. thamange kella ekka karana dei, pita kellekwa kohehari adina ekai sampoornayemna wenas dekak. thamange kella ekka ona magulak karata awulak na. ewa wenna ona.
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් උගේ අහින්සක හීන එක්ක සෙල්ලම් කරන්නේ පොන්නයෙක් මිසක් පිරිමියෙක් නෙමෙයි සහො..
    ekenma charter...karma kiyala deyak thiyenwane...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් උගේ අහින්සක හීන එක්ක සෙල්ලම් කරන්නේ පොන්නයෙක් මිසක් පිරිමියෙක් නෙමෙයි සහො..
    මූදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නැහැ. ඒකිට අර කොල්ලා එපා නම් ඉතින් මොකද කරන්නෙ:dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මූදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නැහැ. ඒකිට අර කොල්ලා එපා නම් ඉතින් මොකද කරන්නෙ:dull:

    මුහුදේ නැව් ගියපු පාරවල් මකලා නැව් නැග්ගේ නැති වෙන්න හදන්නත් පුලුවන් යකෝ. :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුහුදේ නැව් ගියපු පාරවල් මකලා නැව් නැග්ගේ නැති වෙන්න හදන්නත් පුලුවන් යකෝ. :P
    එච්චර පු*ක් කරන්නෙ අහවල් අමාරුවකටද:rolleyes: