මම කෙල්ලෙක් එක්ක චැට් කරා.
එයා මට ගොඩක් උදවුත් කරා.
මාත් කරල තියෙනවා. ඒත් ඊයෙ එයා මට ටිකක් ව්තර හිත රිදෙන දෙයක් කිව්වා. මම ගොඩක් වෙලා යනකම් කතා කරේ නෑ. එයා ඒවෙලාවෙ සොරි කියලත් කිව්වා. මම චැට් එක ඩිලීට් කරා.
එයා ඊට පස්සෙ අදත් ඔන්ලයින් ඉදලා. ඒත් මට මැසේජ් කරලා නෑ. මටත් අප්සට්.එයා ගොඩක් වෙලා සොරි කිව්වත් මට අවුල් නිසා මම කතා කරේ නෑ.එයා ආයෙත් මැසේජ් නොකරපු එක ගොඩක් අවුල්.
මම රිප්ලයි නොකර හිටපු නිසා වෙන්න ඇති කියල හිතෙනවා. ඒත් මම දැන් චැට් එක දෙන්නගෙන්ම ඩිලීට් කරලා ඉවරයි.
ආපහු කතා කරන්නත් මොකද්ද වගේ
කෙල්ල ෆැකල්ටි එකේ ම නෙමෙයි වෙන එකක. ඒ නිසා හම්බ වෙන්නෙත් නෑ
මට කතා කරන්නත් ඕන