කෙල්ලෙක් ---- අසරණ වෙලා

Luvis

Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    අනේ මන්ද බන් මං මේ දහාඅතේ කල්පනා කරන්නෙ ඉන්න කෙල්ල එලවලා දාලා සල්ලි,වාහන හොයන්නෙ කොහොමද කියලා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය පීඩනේ දරාගන්න අමාරු වෙලා බැන්දාම සමාජෙන් ලමයි හදන්න පීඩනෙයක් එනව :(
    ඒක දරාගන්න බැරුව ලමයිනුත් හදනව ඊට පස්සෙ ලමයි විභාග පාස් කරන්න පීඩනේ එනව :(
    ඒක දරාගන්න බැරුව උන්වත් මරෝල හරි කමක් නෑ විභාග පාස් කරවගන්නව :(
    ඊට පස්සෙ ලමයින්ව බන්දල දෙන්න පීඩනේ එනව, උඹටත් ඇවිල්ල ඇත්තෙ :sorry:
    ඒකත් දරාගන්න බැරුව උන්වත් බන්දල දෙනව. ඊට පස්සෙ මුනුබුරෝ හදාගන්න පීඩනේ එනව :(
    ඒකත් දරාගන්න බැරුව මුනුබුරොත් හදවගන්නව :sorry:
    අන්තිමට දන්නෙම නෑ මැරිල යනව :(
    ඊට පස්සෙ ලමයින්ට පීඩනේ උඹේ මලගේ, දානෙ බණ ඉහලිං ගන්න :(
    ඕක ඉවරයක් වෙන්නෑ බං :no: කවුරු හරි එක්කෙනෙක් ඒ පීඩනේ කොහොම හරි දරාගෙන ඉවසගෙන හිටිය කියන්නෙ ඌ නිසා තවත් පරම්පරාවකට උරුම වෙන්න තිබ්බ දුකක් නැති වෙනව කියන එක :yes:

    :yes::yes::yes:
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South

    අනික් දේ කවදාවත් කෙල්ලෙක් ලොකු කරගන්න එපා. යාලු කරගන්නකන් කෙල්ලගේ ලොකුකම් බැලුවට යාලු උනාට පස්සේ වැඩිය ගණන් නොගෙන හිටපන්. නැත්නම් ඊළගට උබ එයි තර්ඩ් දාගෙන කෙල්ල දාල ගියා කියල

    මේකනම් ඇත්ත .. මන් යාලු වෙලා normal ඉද්දි ලස්සනට හිටිය අපි ... කොහෙද තිබ්බ අමාරුවක් ගහල එකී ලොකු කරගන්න ගියා .. ඒ ගමන දාල ගිය ෆ්‍රෙන්:sorry::sorry::sorry:

    යාලු උනාට පස්සේ වැඩිය ගණන් නොගෙන හිටපන් ඕනෙවට වැඩ දෙන්න යන්න එපා කෙලවෙනවා ෆ්‍රෙන්:confused::confused:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේක බලන හැම කෙනාම මොනවා හරි කොටගෙන යන්න කියලා ඉල්ලනවා ...

    මට ලොකු ප්‍රශ්නයක් තියනවා බන් .. අවුරුදු 27ක් වෙලත් මට තාම කෙල්ලෙක් නෑ.. 28ටත් ලඟයි .. අඩුම ගානේ කෙල්ලෙක් බලන්නේවත් නෑ බන්... ස්කොලේ යන කාලේ ඉගෙන ගත්තා මිසක් කෙල්ලෙක් යාලු කරගන්න ඕනේ උනේ නෑ ... කැම්පස් එකේදී කෙල්ලක් දා ගන්න ඕනේ උනත් අපේ ෆැකල්ටි එකේ එහෙම කෙල්ලෝ හිටියේ නෑ .. ගොඩක් උන් ඉතින් අපි දිහා බැලුවේ වත් නෑ ..හිටපු උන් ටිකත් ලස්සන කොල්ලෝ එක්ක සෙට් උනා ..

    මම හෙන කැතයි බන්.ෆොටෝ එකක් ගහලා බැලුවම මටම අපෝ මුගේ කැත කියල හිතෙනවා.. 27 උනාට හෙන වයස පාටයි යකෝ ... එපා වෙනවා .. ලඟදි 40ක විතර එකෙක් මට කියනවා මම හිතන්නේ ඔයා මට වැඩිය වැඩිමල් ඇති කියලා ' කියලා ..

    දැනට උනත් කෙල්ලෙක් යාලු කර ගන්න උත්සහ කරනවා .. පොඩි කෙල්ලෝ නම් කොහොමත් කැමති වෙන්නේ නෑ .. මගේ වයසේ වගේ උන් ඔක්කොටම කොල්ලෝ ඉන්නවා .. ඉතුරු වෙලා ඉන්න කැතම කෙල්ලගෙන් ඔහේ ඕනේ එකක් වෙන්න කියල ඇහුවත් යකෝ මෙන්න එකිත් අකමැති.. පස්සේ දවසේ ඉඳන් කතා කරන්නෙත් නෑ ..

    හොඳ ජොබ් එකකුත් , car එකකුත් තියනවා මට .. එත් මොකෙත් වත් කැමති වෙන්නේ නැත්තේ ඇයි බන් ..

    කපල් එකක් දකිනකොට ලොකු දුකකුත් එක්ක පොඩි ඉරිසියවකුත් එනවා.. යාලුවෝ බඳිනකොට හෙන දුකයි බන්. වෙඩින් වලට යන්න හිතෙන්නෙත් නෑ .. ගියත් හැම එකාම අහනවා බදින්නේ නැද්ද කියලා උඩින් හිනා වෙලා බොරුවක් කියලා බේරුනාට ලොකු දුකක් එකක කලකිරීමක් දැනෙනවා බන් .. කොහේ ගියත් එහෙමයි .. අසහනයක් ඉතුරු වෙනවා අන්තිමට .. දැන් මම නිවාඩුවකටවත් ගෙදර යන්නේ නෑ .. බෝඩිමට වෙලා ඔහේ ඉන්නවා..

    ඉගෙන ගත්තාම ඔක්කොම හරි කියන එක මොන බොරුවක්ද ?හොඳ ජොබ් එකක් කරනකොට කෙල්ලෝ පස්සෙන් එනවා කියන්නේ තනිකරම පචයක් බන්..

    මේක ෆේක් එකකින් උඹලට කියන්න හිතුනෙත් දුක අඩු කර ගන්න.. හරිම අමාරුයි හිතේ තියාගෙන ඉන්න

    mcn mehemai kellek set wenna talk krnna one katha minissu na me loke e uba htn inna wdya bn uba talk krhn ubata htna eka mulinma yaluwek wage idhn passe muttiya dpn ubata wahanayak ema tyna eke akamthi wenna bn
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේක බලන හැම කෙනාම මොනවා හරි කොටගෙන යන්න කියලා ඉල්ලනවා ...

    මට ලොකු ප්‍රශ්නයක් තියනවා බන් .. අවුරුදු 27ක් වෙලත් මට තාම කෙල්ලෙක් නෑ.. 28ටත් ලඟයි .. අඩුම ගානේ කෙල්ලෙක් බලන්නේවත් නෑ බන්... ස්කොලේ යන කාලේ ඉගෙන ගත්තා මිසක් කෙල්ලෙක් යාලු කරගන්න ඕනේ උනේ නෑ ... කැම්පස් එකේදී කෙල්ලක් දා ගන්න ඕනේ උනත් අපේ ෆැකල්ටි එකේ එහෙම කෙල්ලෝ හිටියේ නෑ .. ගොඩක් උන් ඉතින් අපි දිහා බැලුවේ වත් නෑ ..හිටපු උන් ටිකත් ලස්සන කොල්ලෝ එක්ක සෙට් උනා ..

    මම හෙන කැතයි බන්.ෆොටෝ එකක් ගහලා බැලුවම මටම අපෝ මුගේ කැත කියල හිතෙනවා.. 27 උනාට හෙන වයස පාටයි යකෝ ... එපා වෙනවා .. ලඟදි 40ක විතර එකෙක් මට කියනවා මම හිතන්නේ ඔයා මට වැඩිය වැඩිමල් ඇති කියලා ' කියලා ..

    දැනට උනත් කෙල්ලෙක් යාලු කර ගන්න උත්සහ කරනවා .. පොඩි කෙල්ලෝ නම් කොහොමත් කැමති වෙන්නේ නෑ .. මගේ වයසේ වගේ උන් ඔක්කොටම කොල්ලෝ ඉන්නවා .. ඉතුරු වෙලා ඉන්න කැතම කෙල්ලගෙන් ඔහේ ඕනේ එකක් වෙන්න කියල ඇහුවත් යකෝ මෙන්න එකිත් අකමැති.. පස්සේ දවසේ ඉඳන් කතා කරන්නෙත් නෑ ..

    හොඳ ජොබ් එකකුත් , car එකකුත් තියනවා මට .. එත් මොකෙත් වත් කැමති වෙන්නේ නැත්තේ ඇයි බන් ..

    කපල් එකක් දකිනකොට ලොකු දුකකුත් එක්ක පොඩි ඉරිසියවකුත් එනවා.. යාලුවෝ බඳිනකොට හෙන දුකයි බන්. වෙඩින් වලට යන්න හිතෙන්නෙත් නෑ .. ගියත් හැම එකාම අහනවා බදින්නේ නැද්ද කියලා උඩින් හිනා වෙලා බොරුවක් කියලා බේරුනාට ලොකු දුකක් එකක කලකිරීමක් දැනෙනවා බන් .. කොහේ ගියත් එහෙමයි .. අසහනයක් ඉතුරු වෙනවා අන්තිමට .. දැන් මම නිවාඩුවකටවත් ගෙදර යන්නේ නෑ .. බෝඩිමට වෙලා ඔහේ ඉන්නවා..

    ඉගෙන ගත්තාම ඔක්කොම හරි කියන එක මොන බොරුවක්ද ?හොඳ ජොබ් එකක් කරනකොට කෙල්ලෝ පස්සෙන් එනවා කියන්නේ තනිකරම පචයක් බන්..

    මේක ෆේක් එකකින් උඹලට කියන්න හිතුනෙත් දුක අඩු කර ගන්න.. හරිම අමාරුයි හිතේ තියාගෙන ඉන්න

    ඔව් බන් ඉගෙන ගත්තම ඔක්කොම හරි යනවා කියන්නේ බොරුවක්. මන් විහිළුවක් කරනවා නෙවෙයි. ඉගෙන ගන්න හැමෝගෙම ජිවිත සාර්ථකයි කියන්න බෑ. උඹ ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක් හම්බෙනවා. සල්ලි හම්බෙනවා. එත් සල්ලි, ජොබ්, කාර් එකක් තියෙන හැම කෙනෙක්ම සතුටින් ඉන්න කෙනෙක් නෙවෙයි.

    එත් උඹ හිතන තරම්ම පෙනුම මත කැමැත්ත ඇති වෙන් නැ. එකට පෞරුෂය එහෙම ගොඩක් බලපානවා. උඹ කෙල්ලෝ පස්සේ යන, කෙලින් දෙයක් කියන්න බැරි කොන්දක් නැති එකෙක් නං, උඹ කොච්චර ලස්සන උනත් කෙල්ලෙක් සෙට් වෙන් නැ. අවුරුදු 40 විතරක් නෙවෙයි 80 එවුනුත් කෙල්ලෝ සෙට් කරගන්න කාලේ පෙනුම හන්දම සෙට් නොවෙනවද කියල ටිකක් කල්පනා කරලා බලපන්. (අවුරුදු 40 සල්ලි තියෙන එකෙක්ට පට්ට කැලි සෙට් වෙනවා media එකේම දැකල ඇතිනේ.)

    එත් දැන් උඹට අවුරුදු 40 ක් උනේ නැනේ. එක හන්ද gym එකකට එහෙම ගිහිල්ල ටිකක් ඇඟ එහෙම හදාගනින්. ඕන එකෙක්ට කොච්චර කැත උනත් අද කාලේ ටිකක් හෙව්වොත් කරන්න දේවල් තියෙනවා. සමහරු facial එහෙමත් දානවා රහසක් නෙවෙයි.

    මන් උඹට ගිහින් facial කරපන් කියන්නේ නැ. කැම්පස් ගිහින් කෙල්ලෝ සෙට් නොවුන ඕන තරන් පෙනුම තියෙන එවුන් ඉන්නවා. උඹ නෙවෙයි එකම එකා. එක හන්ද no 1 මානසිකව වැටෙන්න එපා. 2. ටිකක් පිළිවෙලට ඉන්න, ඇඟ හදාගන්න ට්‍රයි එකක් දීපන්. 3. ලස්සන කැල්ලක් දැක්කොත් චාටෙර් නොවී බය නොවී අහපන්. අකමැති නං ආයිත වෙනින් එකක් ට්‍රයි කරපන්. 4. උඹට හරියන්නේම නැත්තන් බය වෙන්න එපා. ලක් එකට ලංකාවෙ ඉපදුනානේ ,ප්‍රපොසල් තියෙනවනේ, බය වෙන්න එපා

    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සොයන්නා;22871746 said:
    wena mokak wath newe bn....muuta tiyenne thaman gena awathakseeruwak :angry::angry:

    ඔවු බන් තමන් ගැන අවතක්සේරුවෙන් කෙල්ලෝ හොයනවා බොරු. ඒක නිකන් petrol නැතුව වාහනේ යන්න හදනවා වගේ වැඩක්.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඊයෙ බස් එකේ එනව ඉන්න ඉඩත් නෑ හිරවෙලා චප්ප වෙලා එන්නෙ. මොන කරුම ජීවිතයක්ද කියල හිතුන :( ඒත්

    ඒ අස්සෙ එකෙක් උගෙ කෙල්ලත් එක්ක රණ්ඩු වෙනව :sorry:
    අරූට කෙල්ලව ශොපිංද කොහෙද එක්ක යන්න බැරි වෙලා ඒ ගෑණි මුට බයිනව මූ කියනව ඉතිං වැඩ නිසානෙ එක්ක යන්න බැරිවුනේ අරකයි මේකයි :sorry:
    කෙල්ලත් අතාරින්නෙම නෑ මුට මොනා හරි කියනව :baffled:
    මුට එපා වෙලා දැන් කෙල්ලට බයිනව මොන මල කරදරයක්ද හැමදාම ගෙදර එනකං ඉන්නව රණ්ඩු වෙන්න කියල :sorry:

    ඒව ඇහුනාම අපේ ජීවිතේ කොච්චර ලස්සනද කියල හිතුන බං :sorry: බස් එකේ හිරවෙලා පැය ගනං කටු කාගෙන එන්න ඕනෙ තමා :yes: ඒත් ගෙදර එනකං, ගෙදර ආවට පස්සෙ රණ්ඩුවෙලා තවත් වද දෙන්න කවුරුත් නෑ :) ඒ මිනිස්සු කට්ට කාගෙන බස් එකේ තැම්බෙන්නත් ඕනෙ ඒ අස්සෙ කෙල්ලො යාලු කරගෙන උන් එක්ක රණ්ඩු වෙන්නත් ඕනෙ :yes:

    මේ ජීවිතේ හොඳයි බං :) ඔය විදිහටම ඉඳපං :yes: අනික් උන් වගේ වෙන්න හදන්න එපා :yes: උඹ උඹ වෙයං :yes: රැල්ලට යන්න එපා :) බඳින උන් බහුතරේ බඳින්නෙ හැමෝම රැල්ලට බඳින නිසා නොබැන්දොත් කොන් වෙයි කියල හිතෙන නිසා නැතුව කසාද ජීවිතේ තියෙන අමුතු රසයක් නිසා නෙමේ :no:

    good luck

    ඇත්ත බන්. කටු කාල කෙල්ලෝ දාගන්නවා අඩල අඩල. වෙනම හම්බෙනකන් පට්ට. ලස්සනයි. ෆන් එක තියෙනවා. එකට ජිවත් වෙන්න ගියාම, අන්තිමට කනක් ඇහිලාවත් ඉන්න නැ. ඕක තමයි ඇත්ත. අපිට කෙල්ලොන්ට වැඩිය, කෙල්ලොන්ට තමයි කොල්ලෝ ඕනේ. ඒවුනාට පෙන්නන්නේ අනිත් පැත්ත. කොහොම උනත් single ඉන්න එකා තමයි ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්න එකා. ඌට දවසක් උඩ බලන් ඉන්න ඕනේ නං උ දවසක් උඩ බලන් ඉන්නවා. :P
     
    Last edited:

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මචෝ උඹ අනුරාධ නේද ?:oo::oo:

    ඇත්ත කියපන් සිරා උපදෙසක් දෙන්න
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    කසාද බැන්දට පස්සෙ මෙහෙහ නැද්ද බං.
    ගෙදර එනකොට වයිපරේ ලගට දුවගෙන එනව.
    බෑග් එක අරන් අතෙන් අල්ලං කාමරයට යනව.
    සපත්තු එයාම ගලවනව.
    කිස් එකක් දීල තේ එකක් හදන් එන්න යනව.
    වොෂ් එකක් දාගෙන ආවම දෙන්න එක්ක ටිකක් කතා කරනව.

    මං හිතාගෙන ඉන්නෙ මෙහෙම වෙයි කියල

    ඉන්දියන් කතා බලන එක නවත්තාපන් වස්තුවේ. නැත්නම් උඹේ අනාගතේ අඳුරේ :baffled::baffled::rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචෝ උඹ අනුරාධ නේද ?:oo::oo:

    ඇත්ත කියපන් සිරා උපදෙසක් දෙන්න

    දැන් කෙල්ලෝ සෙට් නොවුන අනුරාධල ඔක්කොම බෙල්ලේ වැල දාගනියි යකෝ :P:P
     
    Last edited:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    861
    504
    93
    මේක බලන හැම කෙනාම මොනවා හරි කොටගෙන යන්න කියලා ඉල්ලනවා ...

    මට ලොකු ප්‍රශ්නයක් තියනවා බන් .. අවුරුදු 27ක් වෙලත් මට තාම කෙල්ලෙක් නෑ.. 28ටත් ලඟයි .. අඩුම ගානේ කෙල්ලෙක් බලන්නේවත් නෑ බන්... ස්කොලේ යන කාලේ ඉගෙන ගත්තා මිසක් කෙල්ලෙක් යාලු කරගන්න ඕනේ උනේ නෑ ... කැම්පස් එකේදී කෙල්ලක් දා ගන්න ඕනේ උනත් අපේ ෆැකල්ටි එකේ එහෙම කෙල්ලෝ හිටියේ නෑ .. ගොඩක් උන් ඉතින් අපි දිහා බැලුවේ වත් නෑ ..හිටපු උන් ටිකත් ලස්සන කොල්ලෝ එක්ක සෙට් උනා ..

    මම හෙන කැතයි බන්.ෆොටෝ එකක් ගහලා බැලුවම මටම අපෝ මුගේ කැත කියල හිතෙනවා.. 27 උනාට හෙන වයස පාටයි යකෝ ... එපා වෙනවා .. ලඟදි 40ක විතර එකෙක් මට කියනවා මම හිතන්නේ ඔයා මට වැඩිය වැඩිමල් ඇති කියලා ' කියලා ..

    දැනට උනත් කෙල්ලෙක් යාලු කර ගන්න උත්සහ කරනවා .. පොඩි කෙල්ලෝ නම් කොහොමත් කැමති වෙන්නේ නෑ .. මගේ වයසේ වගේ උන් ඔක්කොටම කොල්ලෝ ඉන්නවා .. ඉතුරු වෙලා ඉන්න කැතම කෙල්ලගෙන් ඔහේ ඕනේ එකක් වෙන්න කියල ඇහුවත් යකෝ මෙන්න එකිත් අකමැති.. පස්සේ දවසේ ඉඳන් කතා කරන්නෙත් නෑ ..

    හොඳ ජොබ් එකකුත් , car එකකුත් තියනවා මට .. එත් මොකෙත් වත් කැමති වෙන්නේ නැත්තේ ඇයි බන් ..

    කපල් එකක් දකිනකොට ලොකු දුකකුත් එක්ක පොඩි ඉරිසියවකුත් එනවා.. යාලුවෝ බඳිනකොට හෙන දුකයි බන්. වෙඩින් වලට යන්න හිතෙන්නෙත් නෑ .. ගියත් හැම එකාම අහනවා බදින්නේ නැද්ද කියලා උඩින් හිනා වෙලා බොරුවක් කියලා බේරුනාට ලොකු දුකක් එකක කලකිරීමක් දැනෙනවා බන් .. කොහේ ගියත් එහෙමයි .. අසහනයක් ඉතුරු වෙනවා අන්තිමට .. දැන් මම නිවාඩුවකටවත් ගෙදර යන්නේ නෑ .. බෝඩිමට වෙලා ඔහේ ඉන්නවා..

    ඉගෙන ගත්තාම ඔක්කොම හරි කියන එක මොන බොරුවක්ද ?හොඳ ජොබ් එකක් කරනකොට කෙල්ලෝ පස්සෙන් එනවා කියන්නේ තනිකරම පචයක් බන්..

    මේක ෆේක් එකකින් උඹලට කියන්න හිතුනෙත් දුක අඩු කර ගන්න.. හරිම අමාරුයි හිතේ තියාගෙන ඉන්න

    උබ මේ බයිලා කියවනවා, මට දැන් 29 ට ලගයි. හොද handsome පෙනුමක් තියනව කෙල්ලෝ මට ලයින් දානවා, හොද ෆැමිලි background එකක් තියනව, හොදට ඉගෙන ගෙන තියනව, හොද පඩියක් ජොබක් තියනවා. එත් බොලේ කෙල්ලෙක් නෑ. දකින ඒවාට මට හිත යන්නෙත් නෑ ලේසියට. වෙලාව එනකන් ඉන්ට වෙනවා බන්.
     
    hema1212

    Member
    Feb 17, 2018
    41
    7
    0
    උබ මේ බයිලා කියවනවා, මට දැන් 29 ට ලගයි. හොද handsome පෙනුමක් තියනව කෙල්ලෝ මට ලයින් දානවා, හොද ෆැමිලි background එකක් තියනව, හොදට ඉගෙන ගෙන තියනව, හොද පඩියක් ජොබක් තියනවා. එත් බොලේ කෙල්ලෙක් නෑ. දකින ඒවාට මට හිත යන්නෙත් නෑ ලේසියට. වෙලාව එනකන් ඉන්ට වෙනවා බන්.

    :shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුලින් සරල දේවල් වලින් පටන් ගනින්.
    කොණ්ඩේ වෙනස් කරපන් , අදින විදිය වෙනස් කරපන් , මුලින් තමන්ට තමන්ව දැක්කාම වෙනසක් පේන විදියට වෙනස් වෙයන්.
    ප්‍රෝපෝසල් මැරේජ් එකක් ට්‍රයි කරපන්.
    මේ ලෝකේ කැත එවුන් කියලා ජාතියක් නෑ බන්.
    ලස්සන කියන දේ සාපේක්ශයි.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    lassana kello passe kollo enawa ban ekai oya prasne enna. ethakota nikanma hitha yanawa kellage.

    z_p18-Victorious-01.jpg