mulinma tho hithana widiha wenas karaganin yako![]()

අනේ මන්ද බන් මං මේ දහාඅතේ කල්පනා කරන්නෙ ඉන්න කෙල්ල එලවලා දාලා සල්ලි,වාහන හොයන්නෙ කොහොමද කියලා

ඔය පීඩනේ දරාගන්න අමාරු වෙලා බැන්දාම සමාජෙන් ලමයි හදන්න පීඩනෙයක් එනව
ඒක දරාගන්න බැරුව ලමයිනුත් හදනව ඊට පස්සෙ ලමයි විභාග පාස් කරන්න පීඩනේ එනව
ඒක දරාගන්න බැරුව උන්වත් මරෝල හරි කමක් නෑ විභාග පාස් කරවගන්නව
ඊට පස්සෙ ලමයින්ව බන්දල දෙන්න පීඩනේ එනව, උඹටත් ඇවිල්ල ඇත්තෙ
ඒකත් දරාගන්න බැරුව උන්වත් බන්දල දෙනව. ඊට පස්සෙ මුනුබුරෝ හදාගන්න පීඩනේ එනව
ඒකත් දරාගන්න බැරුව මුනුබුරොත් හදවගන්නව
අන්තිමට දන්නෙම නෑ මැරිල යනව
ඊට පස්සෙ ලමයින්ට පීඩනේ උඹේ මලගේ, දානෙ බණ ඉහලිං ගන්න
ඕක ඉවරයක් වෙන්නෑ බංකවුරු හරි එක්කෙනෙක් ඒ පීඩනේ කොහොම හරි දරාගෙන ඉවසගෙන හිටිය කියන්නෙ ඌ නිසා තවත් පරම්පරාවකට උරුම වෙන්න තිබ්බ දුකක් නැති වෙනව කියන එක
![]()

අනික් දේ කවදාවත් කෙල්ලෙක් ලොකු කරගන්න එපා. යාලු කරගන්නකන් කෙල්ලගේ ලොකුකම් බැලුවට යාලු උනාට පස්සේ වැඩිය ගණන් නොගෙන හිටපන්. නැත්නම් ඊළගට උබ එයි තර්ඩ් දාගෙන කෙල්ල දාල ගියා කියල

මේක බලන හැම කෙනාම මොනවා හරි කොටගෙන යන්න කියලා ඉල්ලනවා ...
මට ලොකු ප්රශ්නයක් තියනවා බන් .. අවුරුදු 27ක් වෙලත් මට තාම කෙල්ලෙක් නෑ.. 28ටත් ලඟයි .. අඩුම ගානේ කෙල්ලෙක් බලන්නේවත් නෑ බන්... ස්කොලේ යන කාලේ ඉගෙන ගත්තා මිසක් කෙල්ලෙක් යාලු කරගන්න ඕනේ උනේ නෑ ... කැම්පස් එකේදී කෙල්ලක් දා ගන්න ඕනේ උනත් අපේ ෆැකල්ටි එකේ එහෙම කෙල්ලෝ හිටියේ නෑ .. ගොඩක් උන් ඉතින් අපි දිහා බැලුවේ වත් නෑ ..හිටපු උන් ටිකත් ලස්සන කොල්ලෝ එක්ක සෙට් උනා ..
මම හෙන කැතයි බන්.ෆොටෝ එකක් ගහලා බැලුවම මටම අපෝ මුගේ කැත කියල හිතෙනවා.. 27 උනාට හෙන වයස පාටයි යකෝ ... එපා වෙනවා .. ලඟදි 40ක විතර එකෙක් මට කියනවා මම හිතන්නේ ඔයා මට වැඩිය වැඩිමල් ඇති කියලා ' කියලා ..
දැනට උනත් කෙල්ලෙක් යාලු කර ගන්න උත්සහ කරනවා .. පොඩි කෙල්ලෝ නම් කොහොමත් කැමති වෙන්නේ නෑ .. මගේ වයසේ වගේ උන් ඔක්කොටම කොල්ලෝ ඉන්නවා .. ඉතුරු වෙලා ඉන්න කැතම කෙල්ලගෙන් ඔහේ ඕනේ එකක් වෙන්න කියල ඇහුවත් යකෝ මෙන්න එකිත් අකමැති.. පස්සේ දවසේ ඉඳන් කතා කරන්නෙත් නෑ ..
හොඳ ජොබ් එකකුත් , car එකකුත් තියනවා මට .. එත් මොකෙත් වත් කැමති වෙන්නේ නැත්තේ ඇයි බන් ..
කපල් එකක් දකිනකොට ලොකු දුකකුත් එක්ක පොඩි ඉරිසියවකුත් එනවා.. යාලුවෝ බඳිනකොට හෙන දුකයි බන්. වෙඩින් වලට යන්න හිතෙන්නෙත් නෑ .. ගියත් හැම එකාම අහනවා බදින්නේ නැද්ද කියලා උඩින් හිනා වෙලා බොරුවක් කියලා බේරුනාට ලොකු දුකක් එකක කලකිරීමක් දැනෙනවා බන් .. කොහේ ගියත් එහෙමයි .. අසහනයක් ඉතුරු වෙනවා අන්තිමට .. දැන් මම නිවාඩුවකටවත් ගෙදර යන්නේ නෑ .. බෝඩිමට වෙලා ඔහේ ඉන්නවා..
ඉගෙන ගත්තාම ඔක්කොම හරි කියන එක මොන බොරුවක්ද ?හොඳ ජොබ් එකක් කරනකොට කෙල්ලෝ පස්සෙන් එනවා කියන්නේ තනිකරම පචයක් බන්..
මේක ෆේක් එකකින් උඹලට කියන්න හිතුනෙත් දුක අඩු කර ගන්න.. හරිම අමාරුයි හිතේ තියාගෙන ඉන්න

සොයන්නා;22871746 said:wena mokak wath newe bn....muuta tiyenne thaman gena awathakseeruwak![]()
ඊයෙ බස් එකේ එනව ඉන්න ඉඩත් නෑ හිරවෙලා චප්ප වෙලා එන්නෙ. මොන කරුම ජීවිතයක්ද කියල හිතුනඒත්
ඒ අස්සෙ එකෙක් උගෙ කෙල්ලත් එක්ක රණ්ඩු වෙනව
අරූට කෙල්ලව ශොපිංද කොහෙද එක්ක යන්න බැරි වෙලා ඒ ගෑණි මුට බයිනව මූ කියනව ඉතිං වැඩ නිසානෙ එක්ක යන්න බැරිවුනේ අරකයි මේකයි
කෙල්ලත් අතාරින්නෙම නෑ මුට මොනා හරි කියනව
මුට එපා වෙලා දැන් කෙල්ලට බයිනව මොන මල කරදරයක්ද හැමදාම ගෙදර එනකං ඉන්නව රණ්ඩු වෙන්න කියල
ඒව ඇහුනාම අපේ ජීවිතේ කොච්චර ලස්සනද කියල හිතුන බංබස් එකේ හිරවෙලා පැය ගනං කටු කාගෙන එන්න ඕනෙ තමා
ඒත් ගෙදර එනකං, ගෙදර ආවට පස්සෙ රණ්ඩුවෙලා තවත් වද දෙන්න කවුරුත් නෑ
ඒ මිනිස්සු කට්ට කාගෙන බස් එකේ තැම්බෙන්නත් ඕනෙ ඒ අස්සෙ කෙල්ලො යාලු කරගෙන උන් එක්ක රණ්ඩු වෙන්නත් ඕනෙ
මේ ජීවිතේ හොඳයි බංඔය විදිහටම ඉඳපං
අනික් උන් වගේ වෙන්න හදන්න එපා
උඹ උඹ වෙයං
රැල්ලට යන්න එපා
බඳින උන් බහුතරේ බඳින්නෙ හැමෝම රැල්ලට බඳින නිසා නොබැන්දොත් කොන් වෙයි කියල හිතෙන නිසා නැතුව කසාද ජීවිතේ තියෙන අමුතු රසයක් නිසා නෙමේ
good luck

කසාද බැන්දට පස්සෙ මෙහෙහ නැද්ද බං.
ගෙදර එනකොට වයිපරේ ලගට දුවගෙන එනව.
බෑග් එක අරන් අතෙන් අල්ලං කාමරයට යනව.
සපත්තු එයාම ගලවනව.
කිස් එකක් දීල තේ එකක් හදන් එන්න යනව.
වොෂ් එකක් දාගෙන ආවම දෙන්න එක්ක ටිකක් කතා කරනව.
මං හිතාගෙන ඉන්නෙ මෙහෙම වෙයි කියල

මචෝ උඹ අනුරාධ නේද ?
ඇත්ත කියපන් සිරා උපදෙසක් දෙන්න

මේක බලන හැම කෙනාම මොනවා හරි කොටගෙන යන්න කියලා ඉල්ලනවා ...
මට ලොකු ප්රශ්නයක් තියනවා බන් .. අවුරුදු 27ක් වෙලත් මට තාම කෙල්ලෙක් නෑ.. 28ටත් ලඟයි .. අඩුම ගානේ කෙල්ලෙක් බලන්නේවත් නෑ බන්... ස්කොලේ යන කාලේ ඉගෙන ගත්තා මිසක් කෙල්ලෙක් යාලු කරගන්න ඕනේ උනේ නෑ ... කැම්පස් එකේදී කෙල්ලක් දා ගන්න ඕනේ උනත් අපේ ෆැකල්ටි එකේ එහෙම කෙල්ලෝ හිටියේ නෑ .. ගොඩක් උන් ඉතින් අපි දිහා බැලුවේ වත් නෑ ..හිටපු උන් ටිකත් ලස්සන කොල්ලෝ එක්ක සෙට් උනා ..
මම හෙන කැතයි බන්.ෆොටෝ එකක් ගහලා බැලුවම මටම අපෝ මුගේ කැත කියල හිතෙනවා.. 27 උනාට හෙන වයස පාටයි යකෝ ... එපා වෙනවා .. ලඟදි 40ක විතර එකෙක් මට කියනවා මම හිතන්නේ ඔයා මට වැඩිය වැඩිමල් ඇති කියලා ' කියලා ..
දැනට උනත් කෙල්ලෙක් යාලු කර ගන්න උත්සහ කරනවා .. පොඩි කෙල්ලෝ නම් කොහොමත් කැමති වෙන්නේ නෑ .. මගේ වයසේ වගේ උන් ඔක්කොටම කොල්ලෝ ඉන්නවා .. ඉතුරු වෙලා ඉන්න කැතම කෙල්ලගෙන් ඔහේ ඕනේ එකක් වෙන්න කියල ඇහුවත් යකෝ මෙන්න එකිත් අකමැති.. පස්සේ දවසේ ඉඳන් කතා කරන්නෙත් නෑ ..
හොඳ ජොබ් එකකුත් , car එකකුත් තියනවා මට .. එත් මොකෙත් වත් කැමති වෙන්නේ නැත්තේ ඇයි බන් ..
කපල් එකක් දකිනකොට ලොකු දුකකුත් එක්ක පොඩි ඉරිසියවකුත් එනවා.. යාලුවෝ බඳිනකොට හෙන දුකයි බන්. වෙඩින් වලට යන්න හිතෙන්නෙත් නෑ .. ගියත් හැම එකාම අහනවා බදින්නේ නැද්ද කියලා උඩින් හිනා වෙලා බොරුවක් කියලා බේරුනාට ලොකු දුකක් එකක කලකිරීමක් දැනෙනවා බන් .. කොහේ ගියත් එහෙමයි .. අසහනයක් ඉතුරු වෙනවා අන්තිමට .. දැන් මම නිවාඩුවකටවත් ගෙදර යන්නේ නෑ .. බෝඩිමට වෙලා ඔහේ ඉන්නවා..
ඉගෙන ගත්තාම ඔක්කොම හරි කියන එක මොන බොරුවක්ද ?හොඳ ජොබ් එකක් කරනකොට කෙල්ලෝ පස්සෙන් එනවා කියන්නේ තනිකරම පචයක් බන්..
මේක ෆේක් එකකින් උඹලට කියන්න හිතුනෙත් දුක අඩු කර ගන්න.. හරිම අමාරුයි හිතේ තියාගෙන ඉන්න
උබ මේ බයිලා කියවනවා, මට දැන් 29 ට ලගයි. හොද handsome පෙනුමක් තියනව කෙල්ලෝ මට ලයින් දානවා, හොද ෆැමිලි background එකක් තියනව, හොදට ඉගෙන ගෙන තියනව, හොද පඩියක් ජොබක් තියනවා. එත් බොලේ කෙල්ලෙක් නෑ. දකින ඒවාට මට හිත යන්නෙත් නෑ ලේසියට. වෙලාව එනකන් ඉන්ට වෙනවා බන්.

lassana kello passe kollo enawa ban ekai oya prasne enna. ethakota nikanma hitha yanawa kellage.