සිරාවටම ආදරෙයි නම් එකී උබ පස්සෙන් උබට නොදැනෙන්න එනවා මචං.
(ehema naththan ikmanata wena ekek ekka yanawa ubata dakinna labenu atha)
එක දවසක් msg කරනකොටත් එහෙම මට දන්නෙන ඇරිය ...මං ගණන් ගත්ත බවක් පෙන්නුවේ නැහැ,,,



සිරාවටම ආදරෙයි නම් එකී උබ පස්සෙන් උබට නොදැනෙන්න එනවා මචං.
(ehema naththan ikmanata wena ekek ekka yanawa ubata dakinna labenu atha)



යකෝ ඒකිව බඩුවක් ගානට දානන එපා බන්...ඒ ජාතියේ එකියක් නෙවෙයි.,,![]()
කෙල්ල බය වෙයිද ගට්ස් දැකල,, ටහිකෙයි![]()




මූ දැන් සති ගානක ඉදන් නේද බන් අහන්න ඉන්නේ...මම ඒකි බඩුවක් කිව්වේ නෑ බන්, මම කිව්වේ අරුගේ reply එකටයි.
ඉතින් දැන් ඕක වැඩක් නෑ, දැන් උබ relationship එකක ඉන්නවනේ, දැන් ඉස්සරහට කරන්න ඕන දේවල් හිතන්න.



,,,
කෙල්ල බය වෙයිද ගට්ස් දැකල,, ටහිකෙයි![]()
කෙල්ලෝ කී දෙනෙක් ඉදල තියෙනවද...?
උඹට කෙල්ලෝ ගැන අත්දකීම් තියෙනවා වගේ...කෙල්ලෝ කී දෙනෙක් ඉදල තියෙනවද...?



ඔව් බන් ...එකී ජොලියට කරන්න අවොත් මාත් ජොලියට කරනවා බන්..එකී මත්තේම නැහෙන්නේ නැහැ,,,






එකයි..මාර අත්දකීමක් ගත්තා..ඒවා කිව්වොත් උබ ඕක නවත්තනවා,![]()


නෑ නෑ උබ නවත්තන්නේ නෑඉඩහන් මචං...මචං මේක නවත්තපු දවසට උඹගෙන් ඒවා අහන්නම්...![]()



සුභ පැතුම් කොල්ලෝepa ekiwa wena ekekta diyan gobbaya
asahanakarayo


මොකක්ද බන් දැන් මෙතන තියෙන අසහනේ....??
එකී මුලින් ඇහුව මං ඇහුව හරිද වැරදිද කියල...එච්චරයි.

සමහරවිට ඌත් අසහනේට ත්‍රෙඩ් දාන එකෙක්ද දන් නෑනේ....... 

Kella hodanam echcharai... ubata ahanna dekuth nane..
අපි දන්නවා බන් හේතුව, උබේ බිජ්ජ පොඩි නිසා බය වුනා නේ?
![]()

උඹලගේ අෆෙයා එක තාම තියෙනවද බන්?

ජින්තුවා;18580762 said:මාත් ටික කාලෙකට කලින් කෙල්ලෙක්ගෙන් ඇහුව. උදේ කැමති කිව්ව හවස බෑ කිව්ව. මම හොඳට බීල ගෙදර ඇවිත් නිදා ගත්ත.![]()



kawde ban e kella one day match ekak wage.love eka![]()
