කෙල්ලෙක් ඉදියා..

Legion CodeX

Member
Nov 17, 2014
62
2
0
In Computer memory
කෙල්ලෙක් ඉදියා..

කෙල්ලෙක් හිටිය මචං....මං එකී ගැන හිත හිත ඉදියේ....ෆිට් වෙනකම් ඉදියේ අහන්න....
ඒ උනාට එකී මුලින් ඇහුවනේ බන් ...
මං හා කිව්වා ..බෑ කියන්නත් බැහැනේ..මාත් අහන්නනේ හිටියේ...
අවුල්ද බන් එක...:oo::oo::oo:.?මේක සිරාවටම කිව්වේ ඈ,
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ehenam awula naa. Uba ahanna newei nam hitiye awul

    Good luck bro......!!!
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෙල්ලෙක් හිටිය මචං....මං එකී ගැන හිත හිත ඉදියේ....ෆිට් වෙනකම් ඉදියේ අහන්න....
    ඒ උනාට එකී මුලින් ඇහුවනේ බන් ...
    මං හා කිව්වා ..බෑ කියන්නත් බැහැනේ..මාත් අහන්නනේ හිටියේ...
    අවුල්ද බන් එක...:oo::oo::oo:.?මේක සිරාවටම කිව්වේ ඈ,

    mokadda bn awla....uba baye hangena nisa barima thana eki ahanna athi...:lol::lol:
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    mokadda bn awla....uba baye hangena nisa barima thana eki ahanna athi...:lol::lol:

    චාටෙර් වෙන සීන් එකක් නැහැනේ...පිස්සුද යකෝ ෆිට් වෙනකම් ඉදියේ...එක පාරටම පොල්ලෙන් ගැහුවා වගේ ඇහුවම හා කියනවද බන්...?
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උබට මාර චාන්ස් එක..ඔන්න ඔහේ කැමති කියාපන්.
    ඔහොම ඒවා කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයි කියල සිතමි, (වගකියනු නොලැබේ)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලක් ඇහුවම කවදාවත් එක පාරටම හා කියන්න එපා, එහෙම කිව්වම කෙල්ල හිතන්නේ උබ ඒකිට ඇත්තටම ආදරේ නෑ, කෙල්ලෙක් නැති කමට (වේලෙන නිසා) කැමති වුනා කියලයි, කෙල්ලට කියන්න මෙහෙම, මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තියනවා නමුත් ඒක ඇත්තටම ආදරේද කියලා තේරුම් ගන්න මට පොඩි කාලයක් දෙන්න, කියලා කියන්න, ඊට පස්සේ කියන්න, අපි එතකම් යාළුවෝ වගේ ඉමු කියලා, ඊට පස්සේ phone numbers share කරගෙන, හැමදාම වගේ කථා කරන්න, මුණ ගැහෙන්න. හැමදේම වචන නෙවෙයි ආදරයට එනකොට, සමහර ඒවා තේරුම් ගන්න ඉඩ හරින්න ඕනේ.
    ඊට පස්සේ උබ කියන්න එහෙම යාළුවෝ වගේ ආශ්‍රය කරන කොට, මට ඔයාව හැමදාම මතක් වෙනවා, මට අමුතුම හැගීමක් එනවා ඔයාව දකින කොට, වගේ කියන්න, ඊට පස්සේ සතියක් දෙකක් වගේ යනකොට කියන්න උබ ඒකිට අදරේ කියලා. මෙහෙම කියන්න, මට ඔයාව නොදැක ඉන්නකොට නිකම් පිස්සු වගේ, ඔයාව මට හැමදාම මතත් වෙනවා, මම දන්නේනෑ මට මොනවා වෙලාද කියලා, මම පාරේ යනකොට වෙන කෙල්ලෙක් දිහා නිකමට බැලුවත් මට ඔයාගේ මූනමයි පේන්නේ, එක දවසක් වත් මම ඔයා එක්ක කථා නොකර හිටියොත් මට පිස්සු වගේ, මම හිතන්නේ මගේ හිත ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන, කියලා කියන්න අන්න එතකොට ඒක කෙල්ලට වදියි.
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    උබට මාර චාන්ස් එක..ඔන්න ඔහේ කැමති කියාපන්.
    ඔහොම ඒවා කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයි කියල සිතමි, (වගකියනු නොලැබේ)

    මොකක්ද බන් කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයි කියල සිතමි කිව්වේ..?:oo::oo::oo:
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    කෙල්ලක් ඇහුවම කවදාවත් එක පාරටම හා කියන්න එපා, එහෙම කිව්වම කෙල්ල හිතන්නේ උබ ඒකිට ඇත්තටම ආදරේ නෑ, කෙල්ලෙක් නැති කමට (වේලෙන නිසා) කැමති වුනා කියලයි, කෙල්ලට කියන්න මෙහෙම, මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තියනවා නමුත් ඒක ඇත්තටම ආදරේද කියලා තේරුම් ගන්න මට පොඩි කාලයක් දෙන්න, කියලා කියන්න, ඊට පස්සේ කියන්න, අපි එතකම් යාළුවෝ වගේ ඉමු කියලා, ඊට පස්සේ phone numbers share කරගෙන, හැමදාම වගේ කථා කරන්න, මුණ ගැහෙන්න. හැමදේම වචන නෙවෙයි ආදරයට එනකොට, සමහර ඒවා තේරුම් ගන්න ඉඩ හරින්න ඕනේ.
    ඊට පස්සේ උබ කියන්න එහෙම යාළුවෝ වගේ ආශ්‍රය කරන කොට, මට ඔයාව හැමදාම මතක් වෙනවා, මට අමුතුම හැගීමක් එනවා ඔයාව දකින කොට, වගේ කියන්න, ඊට පස්සේ සතියක් දෙකක් වගේ යනකොට කියන්න උබ ඒකිට අදරේ කියලා. මෙහෙම කියන්න, මට ඔයාව නොදැක ඉන්නකොට නිකම් පිස්සු වගේ, ඔයාව මට හැමදාම මතත් වෙනවා, මම දන්නේනෑ මට මොනවා වෙලාද කියලා, මම පාරේ යනකොට වෙන කෙල්ලෙක් දිහා නිකමට බැලුවත් මට ඔයාගේ මූනමයි පේන්නේ, එක දවසක් වත් මම ඔයා එක්ක කථා නොකර හිටියොත් මට පිස්සු වගේ, මම හිතන්නේ මගේ හිත ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන, කියලා කියන්න අන්න එතකොට ඒක කෙල්ලට වදියි.

    උඹ පට්ට කමෙන්ට් දෙනවා මචං....:yes::yes::yes::yes:
    ඒ උන්ට බන් දැන් හා කියල ඉවරනේ....
    මං ඒකිට කිව්වා මාත් ඔය ගැන හිත හිත ඉදියේ කියල,..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලක් ඇහුවම කවදාවත් එක පාරටම හා කියන්න එපා, එහෙම කිව්වම කෙල්ල හිතන්නේ උබ ඒකිට ඇත්තටම ආදරේ නෑ, කෙල්ලෙක් නැති කමට (වේලෙන නිසා) කැමති වුනා කියලයි, කෙල්ලට කියන්න මෙහෙම, මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තියනවා නමුත් ඒක ඇත්තටම ආදරේද කියලා තේරුම් ගන්න මට පොඩි කාලයක් දෙන්න, කියලා කියන්න, ඊට පස්සේ කියන්න, අපි එතකම් යාළුවෝ වගේ ඉමු කියලා, ඊට පස්සේ phone numbers share කරගෙන, හැමදාම වගේ කථා කරන්න, මුණ ගැහෙන්න. හැමදේම වචන නෙවෙයි ආදරයට එනකොට, සමහර ඒවා තේරුම් ගන්න ඉඩ හරින්න ඕනේ.
    ඊට පස්සේ උබ කියන්න එහෙම යාළුවෝ වගේ ආශ්‍රය කරන කොට, මට ඔයාව හැමදාම මතක් වෙනවා, මට අමුතුම හැගීමක් එනවා ඔයාව දකින කොට, වගේ කියන්න, ඊට පස්සේ සතියක් දෙකක් වගේ යනකොට කියන්න උබ ඒකිට අදරේ කියලා. මෙහෙම කියන්න, මට ඔයාව නොදැක ඉන්නකොට නිකම් පිස්සු වගේ, ඔයාව මට හැමදාම මතත් වෙනවා, මම දන්නේනෑ මට මොනවා වෙලාද කියලා, මම පාරේ යනකොට වෙන කෙල්ලෙක් දිහා නිකමට බැලුවත් මට ඔයාගේ මූනමයි පේන්නේ, එක දවසක් වත් මම ඔයා එක්ක කථා නොකර හිටියොත් මට පිස්සු වගේ, මම හිතන්නේ මගේ හිත ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන, කියලා කියන්න අන්න එතකොට ඒක කෙල්ලට වදියි.

    :baffled::baffled: kada danne kella thawa 3,4k gen ma ahalada inne kiyala..first come first served :P
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මොකක්ද බන් කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයි කියල සිතමි කිව්වේ..?:oo::oo::oo:
    වලියක් යන්න,,කෙල්ල රණ්ඩු අදින්න තියෙන සම්බාවිතව 2/6ක් වගේ ඉතිං:dull::dull:මොකද උබෙන් නේ ඇහුවේ.උබ ඒක අවස්තාව කරන් ඉතින් පලයන් මන් නෙමේ යාලු උනේ කිව්වොත් ඒකිට රෙදි නෑ නේ..ඒ බයට ඉන්න ඉඩ තියෙනවා ඉතින් අව්ලක් නැතුව:):) (වගකියන් නෑ ඉතින්. ඒකිගේ කපටිකමක් වෙන්නත් පුළුවන්)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    :baffled::baffled: kada danne kella thawa 3,4k gen ma ahalada inne kiyala..first come first served :P
    මචන් අපිනේ මුහුදේ ගිහින් මාළු අල්ලන්නේ...මාළු ඇවිත් බෝට්ටුවට පනින එක බයානකයි ටිකක්:dull::dull:..උන් අපිවත් ඇදගෙන මුහුදට පැන්නොත් මොන දෙයියන්ට කියන්නද:(:(
     
    • Like
    Reactions: Koalabanti

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    oka echara hithannepa ban..okkotama kalin ube waysa kiyapan balanna...kella kochara durata igena gena thiyenawada? uba rassawak karanawada? :P thawa details dapan...mewa analyze karala kiyanna puluwan issarahata kohoma weida kiyala..

    thawa ubai kellai upan welawal dapan :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් අපිනේ මුහුදේ ගිහින් මාළු අල්ලන්නේ...මාළු ඇවිත් බෝට්ටුවට පනින එක බයානකයි ටිකක්:dull::dull:..උන් අපිවත් ඇදගෙන මුහුදට පැන්නොත් මොන දෙයියන්ට කියන්නද:(:(

    Ehema ekak na ban...kelloth api wagema thamai..untath kollo gana hith pahala wenawa :D

    dan godak issarata wada kellonta open wenna chance ekak hambela thiyenawa me facebook nisa :P ekane okun oya FB ekath ekka pissu natanne...unta eka hena loku deyak...samahara un ellila marenawa..kana bona ewa photo upload karanawa..crush thiyena un ewa public danawa..wikara lokayak :baffled:

    ithin kellek mulin ahuwa kiyala eke loku waradak na :yes: kella sirawata mu gana hithanawada danne nane...ehenam shape..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :baffled::baffled: kada danne kella thawa 3,4k gen ma ahalada inne kiyala..first come first served :P

    එහෙම වටේන්ම අහලා, පළවෙනියට reply දිපූ කොල්ලට කැමති වෙනවා නම් ඒක ආදරේ නෙවෙයි. :lol::no: එකේ අදහස ඒකි කොල්ලෙක් නැති කමට වේලෙනවා. එහෙම කෙල්ලෝ දාගෙන වැඩක් නෑ, උන්ට පස්සේ හොද කොල්ලෙක් හම්බ වෙච්ච ගමන් උන් පනිනවා, මොකද උන් දැන් කොල්ලට ආදරේ කරන්නේ නෑනේ. එහෙම කෙල්ලොන්ව ඕනේ නම් නවත්ගන්න පුලුවන් box එක විවෘත කිරිමෙන් නමුත් කෙල්ල බඩුවක් නම් ඒකිට ඕවා ගාණකුත් නෑ. :lol:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ithin kellek mulin ahuwa kiyala eke loku waradak na :yes: kella sirawata mu gana hithanawada danne nane...ehenam shape..

    99%k මචෝ කපටි කමට අහන්නේ..එක්කෝ වෙන එකෙක් බුට් එක තියපු නිසා ඒ දුක නැති කරගන්න.එහෙම නැත්තන් ඒ කොල්ලට පේන්න..ඔහොම දෙකට ඇරෙන්න අත්තටම ආදරේ හිතිලා අහන කෙල්ලෝ ඉතාම විරලයි..:nerd::nerd: නැත්තෙත් නෑ මචං. කෙල්ලෝ ඉතින් ආදරේ හිතුනත් කියන ජාතියක් නෙමේ නේ.එහෙමත් එකෙක් තමා ඔහොම වෙන්නේ...:oo::oo: