කෙල්ලෙක් ඉන්න එක....

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    හොදට ඉගෙන ගන්න කෙල්ලෙක් සෙට් වුනොත් නම් ගොඩ.
    නැතිනම් ඔය සුකිරි බටිල්ලො වගේ කෙල්ලෙක් සෙට් වුනොත් නම් අනාථයි.
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    same field eke grl kenek inna eka thamai hoda..studies walata helpful..a nethath well understanding kellek innawanam eka igenimata loku haiyak ban :)

    සමහර කෙල්ලො බාදාවක්.සමහරු එහෙම නෑ.
    සමහර කෙල්ලො ඉන්නවාඅ තමන්ගෙ කොල්ලගෙ ඉගෙන ගන්න වැඩවලට උදවු කරන.නෝට්ස් එහෙම හොයලා දෙන,එකම ෆීල්ඩ් එකේ නම් නොදන්න දේවල් කියලා දෙන නිතරම කෝල් කරලා කරදර නොකරන කෙල්ලො ඉන්නවා.එහෙම එකියක් දා ගත්තොත් ඉගෙන ගන්න වැඩවලට බාදාවක් නෑ.
    සමහර කෙල්ලො ඉන්නවා පැය 24ම නලවන්න ඕනි.එහෙම නැතිවුනොත් උන් තරහා වෙනවා.එහෙම කෙල්ලෙක් සෙට් වුනොත් ඉගෙනීමට සොරි වෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සිරා කරනවනම්.. කෙල්ලත් හොදයිනම්.. වදයක් වෙන් නෑ මචං.. කෙල්ල උබව motivate කරයි මාර විදිහට.. උබ කෙල්ල ගැන හිතල වැඩ කරයි.. (my experience :love:)
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    Kellek nathi eka nam wadayak wage bng mata
    Moko mata nam pothak athata gatta gaman
    Yako mata kellek wath na ne kathaa karanna kiyala hithenne
    Uba sathutu wiyan
    Habai oneewata wada oneema deyak oneema na ne mchn
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    karunu kaarana kaaleth ekak koi koi athata peraleida danne na ne a nisa issara wela igena gena inna ekai hodha....
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    mala wadayak bn...

    ubawa therum gaththa kelleknam , wadayak wena kellek nemeinam aulak ne...
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    O/L A/L වගේ කරනවා නම් දැන්ම එපා :no:
    undergraduate කෙනෙක් වගේ නම් අව්ලක් නෑ තමන්ගේ field එකේම :yes:
    හැබැයි ඉතින් කෙල්ලෝ කියල වෙන්ඩ පොෂ් අඩියක් වගේ උඩින් යන එකක් හොයා ගත්තොත් ඉතින් දවස පුරා නලව නලව තමා ඉන්න වෙන්නේ :lol:
     

    iatkrox

    Banned
    Feb 10, 2012
    129
    9
    0
    මේකයි බන් බඩු එන්න ගත්ත මුලම
    මෝලට වගේ කෙල්ලෙක් එක්ක යාළු වෙනවා ඒකි රැකවරණය
    ආදරේ බලාපොරොත්තු උනාට ඔය හුජ්ජ කාලේ ආදරේ බඩු ටික යනකන් විතරයි බන්....:rofl:

    ඒ නිසා පව් නොදී සරමේ පිහදා ගනින් දැනට :rofl:
    :P:P:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉස්ස්කොලේ යන වයසේ නම් ඉන්නේ...කෙල්ලෝ එක්ක යාලු නොවී හොදට ඉගෙන ගනින්...ඊට පස්සේ කෙල්ලෝ දුසිමක් එක්ක යාලු උනත් අවුලක් නෑ..කඩුල්ල පැන ගන්න එකයි වැදගත්..