same field eke grl kenek inna eka thamai hoda..studies walata helpful..a nethath well understanding kellek innawanam eka igenimata loku haiyak ban![]()
සමහර කෙල්ලො බාදාවක්.සමහරු එහෙම නෑ.
සමහර කෙල්ලො ඉන්නවාඅ තමන්ගෙ කොල්ලගෙ ඉගෙන ගන්න වැඩවලට උදවු කරන.නෝට්ස් එහෙම හොයලා දෙන,එකම ෆීල්ඩ් එකේ නම් නොදන්න දේවල් කියලා දෙන නිතරම කෝල් කරලා කරදර නොකරන කෙල්ලො ඉන්නවා.එහෙම එකියක් දා ගත්තොත් ඉගෙන ගන්න වැඩවලට බාදාවක් නෑ.
සමහර කෙල්ලො ඉන්නවා පැය 24ම නලවන්න ඕනි.එහෙම නැතිවුනොත් උන් තරහා වෙනවා.එහෙම කෙල්ලෙක් සෙට් වුනොත් ඉගෙනීමට සොරි වෙනවා.







)


මේකයි බන් බඩු එන්න ගත්ත මුලම
මෝලට වගේ කෙල්ලෙක් එක්ක යාළු වෙනවා ඒකි රැකවරණය
ආදරේ බලාපොරොත්තු උනාට ඔය හුජ්ජ කාලේ ආදරේ බඩු ටික යනකන් විතරයි බන්....
ඒ නිසා පව් නොදී සරමේ පිහදා ගනින් දැනට


