කෙල්ලෙක් උඹලගෙන් යාලුවෙන්න ඇහුවොත්??????

මොකද කරන්නෙ?


  • Total voters
    235

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    reputation_pos.gif
    කෙල්ලෙක් උඹලගෙන්... 01-17-2020 11:01 PM hi ayiye. mata oya gana hithak pahala wela thiyenne. oya kamathida mage boyfriend wenna ? -Pessimist


    :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    reputation_pos.gif
    කෙල්ලෙක් උඹලගෙන්... 01-17-2020 11:01 PM hi ayiye. mata oya gana hithak pahala wela thiyenne. oya kamathida mage boyfriend wenna ? -Pessimist


    :baffled:

    ඔයා ගැන සැක හිතුන නිසා ඔහොම කියල බැලුවෙ :P කෙල්ලෙක් ඇහුව නං බෑ කියනව. කොල්ලෙක් ඇහුවත් බෑ කියයිද කියල දැනගන්න ඇහුවෙ :P බෑ කිව්වෙ නෑ හූ :baffled: මං කියන්නං ටුපැක්ට :yes:
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    O/l karana kale mata kellek hitiya eki mata autograph ekak aran dunna.2003 O/L hode.e kale un dannawa me gana. mathematics walata giya extra clazz yalu kellakta man dunna meka liyanna kiyala.eke hitiya wena kellek liyala tibba eki mata love kiyala.habi eda claz eke last day eka.e kale yalu wela hitiya ekath na arakath na wena kenekwa marry kale
     

    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    මම එක පාරක් වත් ඇහුවෙ නෑ. කෙල්ලො 3 දෙනෙක් ඇහුව. 3 දෙනත් එක්කම යාලු උනා. 3 වෙනෙ එක්කෙනා බැන්ද 😉