පොඩ්ඩක් කෙල්ලෙක් එක්ක කතා කරන්න යන්න හොද තැන් මොනවද ?
rooms නෙමෙයි
Decent විදියට චැට් එකක් දාන්න පුළුවන් තැන්.
හොද restaurants එහෙම. ගොඩක් වෙලාවට දවල්ට යැවෙන්නේ.
weekends දෙක තුනක් පොඩ්ඩක් එලියට යන්න බැලුවේ
උබලා ගියපු තැන් එහෙම කියන් පලයන්.
Restaurant සහ parks (parks නම් බන් නෝන්ඩි වගේ . සෙනග එහෙම ඉන්න නිසා )
අපිට weekends වල විතරයි හම්බවෙන්න පුළුවන්
එයා එක්ක පොඩ්ඩක් නිදහසේ කතා කරන්න ඕනේ
ඒවගේම එයාට යන තැන් වලට ආස හිතෙන්න ඕනේ

වෙලාව ඉවරයි චිප් චිප් චිප් දූප් දුප් දුප්..