කෙල්ලෙක් එක්ක කතා කරන්න යන්න හොද places Colombo අවට

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    දෙකෙන් පස්සෙද කොහෙද සික්කෝ ඇවිත් එලෝනවා බන් බල්ලෝ බලල්ලු ගානට.. :( වෙලාව ඉවරයි චිප් චිප් චිප් දූප් දුප් දුප්..

    මා ලංකාවේ නිදහසේ තොලක්වත් දාන්න බෑනේ..
    ඇයි බන් 2න් පස්සේ එන්නේ. සික්කෝ ස්කෝලේ ඇරිලද එන්නේ
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    හිමින් යන බස් එකක් බලල නැගහන් බං ,ලාබයි සුන්දරයි
     
    • Like
    Reactions: Solo Rider

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,933
    18,041
    113
    G
    පොඩ්ඩක් කෙල්ලෙක් එක්ක කතා කරන්න යන්න හොද තැන් මොනවද ?
    rooms නෙමෙයි :no:
    Decent විදියට චැට් එකක් දාන්න පුළුවන් තැන්.
    හොද restaurants එහෙම. ගොඩක් වෙලාවට දවල්ට යැවෙන්නේ.
    weekends දෙක තුනක් පොඩ්ඩක් එලියට යන්න බැලුවේ
    උබලා ගියපු තැන් එහෙම කියන් පලයන්.
    Restaurant සහ parks (parks නම් බන් නෝන්ඩි වගේ . සෙනග එහෙම ඉන්න නිසා )
    අපිට weekends වල විතරයි හම්බවෙන්න පුළුවන්
    එයා එක්ක පොඩ්ඩක් නිදහසේ කතා කරන්න ඕනේ
    ඒවගේම එයාට යන තැන් වලට ආස හිතෙන්න ඕනේ
    Galle Face, Viharamahadevi Park, Bera Lake
     
    • Like
    Reactions: Solo Rider

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    තැන් නම් තියෙනවා බ්‍රෝ. ඔයාට ඔය වැඩේට කීයක් කෙළවගන්න හිතන් ඉන්නවද කියල කියන්න?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    eke distididin karanna puluwanda?
    ගේමක් ගහගන්න බැරි වෙන එකක් නෑ
    දෙකෙන් පස්සෙද කොහෙද සික්කෝ ඇවිත් එලෝනවා බන් බල්ලෝ බලල්ලු ගානට.. :( වෙලාව ඉවරයි චිප් චිප් චිප් දූප් දුප් දුප්..

    මා ලංකාවේ නිදහසේ තොලක්වත් දාන්න බෑනේ..

    මට පේන්නෙ මූත් රින්ගලා වගේ, පාක් අස්සෙ යන වයසක්ද යකෝ උබට :P
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    car eka athule thama best ban.
    My car my petrol.
    kiss karaganna one deyak puluvan. පාලු පාරකට දාලා ඔනෙ දෙයක් කරගන්න පුලුවන්.