කෙල්ලෙක් එක්ක බොන්න

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    බොන්න දෙන්න එපා බං.. කෙල්ලන්ට බිව්වාම වෙරි වෙනව හම්බානෙකට.. මම පුදුම දුකක් වින්දා වතාවක්..

    දැනට මාස අට නවයකට කලින් Jack Daniels බාගයක් විතර තිබිලා ෆිල්ම් එකක් බලන ගමන් ශේප් එකේ ගහනවා. අමුවෙන් කෙලියෙ. බයිට්වත් නෑ. යාලුවො වැඩ. උන්ට කතා කරල බොන්න තරම් ඒකෙ තිබ්බෙ නෑ. ඒක නිසා තනියම ගහල දැම්මා. හවස උන් එක්ක සෙට් වෙනව කියල.:sorry:

    මං බොනවට GF ලෙඩේ.. ගෑස්ට්‍රයිටීස් එහෙමත් තියෙන නිසා.. මම දන්නෙ නෑ මේකි එකපාරම කාමරේට ආවා.. එදා එයි කියල මම හිතුවෙ නෑ.. වැඩේ අතේ මාට්ටු.. දාපු ශොට් එක මේසෙ උඩ..:dull:

    මොකුත් කිව්වෙ නෑ.. මං හිතුව අවුලක් නෑ කියල.. මෙන්න යකෝ මේකි අඩනවා.. වැඩේ අතේ මාට්ටු උනාට පස්සෙ ඉතිං මොනා කියන්නද.. මම මොකුත් නොකිය හිටියා..:(

    මේකි මං එහාට යනකන් ඉදලා ඔයාට මේව බොන්න හොද නම් මාත් බොනව කියලා දාගත්තු ඩ්‍රින්ක් එක එහෙම් පිටින්ම කෙලල දැම්ම කියහංකො.. ග්ලාස් එකෙන් බාගෙකටත් වැඩිය තිබ්බා..:shocked:

    මම ඉතිං ඔච්චර හිතුවෙ නෑ.. මං ඇහුවා රසයිද කියලා.. ඒකි ඇහුවා මේවා කොහොමද අනේ බොන්නෙ.. ඊයා කියලා..:baffled:

    ඔහොම ටික වෙලාවක් හිටියා.. දැන් මායි ඒකියි ෆිල්ම් එක බලනවා.. යසට හිටපු එකී එකපාරම ඩෝං ගාලා ඇද උඩ පතබෑවුනා.. නැගිට්ටවන්න නැගිට්ටවන්න මේකි වැටෙනවා.. මං වතුර එකක් දුන්නා.. බිව්ව විතරයි මගේ ඇඟ පුරාම වමනෙ කලා..:growl:

    ඔන්න ඉතිං මං ඒ වෙලාවෙ නම් බය උනා පට්ට විදියට.. කරගන්න දේකුත් නෑ.. ඒකිගෙ තාත්තත් ඉන්නව.. මං ශර්ට් එකත් මාරු කරගෙන, කලිසමත් මාරු කරගෙන පහලට දිව්වා කොල්ලන්ට කියන්න..:(

    උන් මට ලෙඩේ මොන හුත්තටද කෙල්ලට බොන්න දුන්නෙ කියලා.. මං කිව්ව නෑ බං මේකිට මං බොනව මාට්ටු උනා.. ඒ තරහට මේකි මං දාපු ඩ්‍රින්ක් එක එහෙම්ම බිව්ව කියලා..:frown:

    අන්තිමේ දෙහි ඔලුවෙයි, කකුල් වලයි අතුල්ලලා, තැඹිලි බොන්න දීලා බැලුවා.. ඒත් හරියන්නෑ.. අන්තිමේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන අන්තිම දේ නාවන එක තමයි.. අපි යනවා නැත්තං බොසා හොයයි උඹ ඒක කරපං කියලා.. මට මේකිව නාවන්න මොකක්ද වගේ.. අන්තිමේ මං මේකිව නෑව්වා වෙන කරන්න දෙයක් නැති නිසා.. ඒත් මේකි එහෙම්මයි.. කතා කරන්නෙත් නෑ..:dull:

    ඒපාර කෙසෙල් දුන්නාම හරියනව කියල එකෙක් කෙසෙල් ඇවරියක් උස්සං එනවා.. මං ඒකත් දුන්නා.. එහෙම්ම මේකි නිදාගත්තා.. පැය දෙක තුනක් යද්දි ටිකක් ශේප්.. ඒත් ඔලුව කැක්කුම තියෙනවලු, බඩ දනවලු, කරකැවිල්ල වගේලු, ඇඟට පන නෑලු, වමනෙ යන්න වගේලු..:(

    අන්තිමේ හවස බෙහෙත් අරන් දුන්නා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්.. ඌ මට ලෙඩේ වයිට මෙහෙම බොන්න දෙනවද කියලා.. ඒපාර මං සීන් එක කිව්වා මොනා කරන්නද..:sorry:

    ඒකිගෙ තාත්තා ඇහුවා මොකටද දුවට බෙහෙත් අරන් දුන්නෙ කියලා.. මං කිව්වා ගෑස්ට්‍රයිටීස් ද කොහෙද හැදිලා බඩ දැවිල්ල අරන් කියලා..:dull:

    මං පස්සෙ දවසක සීන් එක කිව්වා එයාලටත්.. :sorry:

    ඒක නිසා වයින් උනත් දෙන්නෙ පරිස්සමින්..:(

    ammata siri :eek::eek::eek:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    chamath adanakota ai sagee puka denna enne?

    ඇයි මේ රිද්දොගෙන :lol:

    BrianCox12.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක කොහේ වෙච්චි සින් එකක් ද බන් :nerd:
    මං ඉන්න තැන බං.. මම ඒකිට කීප වතාවක්ම බොන්නෑ බොන්නෑ කියල පොරොන්දු උනා.. ඒත් මන් පොරොන්දු කැඩුවා සෑහෙන වතාවක්.. දැන් නම් බොන්නෙ නැහැ..

    යකෝ උඹේ මුළු ජීවිත කතාවම නව කතාවක් වගේ බන්.
    ජීවිත කතාවක් වගේද තොට මේක පේන්නෙ..:frown:

    :(

    උඹ කෙල්ලව නෑව්වේ ඇඳුම් එක්කමද? :P
    පිස්සුද උත්තො.. තෝ හිතුවද ඒකිගෙ ඇඳුම් ගලවල හෙලුවෙන් නෑව්ව කියලා.. ඒකිගෙ අවසරයක් නැතුව මට එහෙම කරන්න බෑනෙ.. අනික ඒකිට වෙරි විකාරෙ.. මං ඒකිව පුටුවක් උඩ වාඩි කරවල ඔලුව හේදුවා.. වෙන මොනව කරන්නද..

    :(

    koheda ban me seen eka wenne :nerd: room ekak thiyenawa. room eke film balanawa. kella enawa, drink eka danawa, kollo innawa, kellage ththaththa innawa. kella ekka nanawa mata nam pissu wage :dull:
    වැඩ කරන ඔෆිස් එක තියෙන්නෙ පහල බං.. ඔෆිස් කිව්වට ඔෆිස් එකක් නෙමෙයි.. ෆැක්ටරි එකක්.. අපි නැවතිලා ඉන්නෙ උඩ තට්ටුවෙ.. කෙල්ල රූම් එකට එනව ඉතිං.. මම ෆ්‍රී වෙලාවට.. එදා මම ආතල් එකේ දොරත් බාගෙට වහල ඩ්‍රින්ක් එකක් දාන ගමන් හිටියෙ කනෙ හෙඩ් ෆෝන් එකත් ගහන් සිංදුවක් අහ අහ.. මේකි ඇවිත් ඉන්නව මං දැක්කෙ නෑ.. ඇවිල්ලා ඇද උඩින් වාඩි වෙලා යසට බෝතලේ දිහා බලන් ඉන්නවා..:(

    ඔව් කාමරේ ටීවී එකක් තියේ.. ප්ලේයර් එකක් තියේ.. ඒකෙ ෆිල්ම් බලනව හිටපු ගමන්.. ඕන නම් උයාගෙන උනත් කන්න බඩු තියේ.. මන් සල්ලි දීලා ගනිපුවා.. ඒ උනාට මට උයන්න තේරෙන්නෑ.. උයන්න ඉගෙනගන්න කියල හිතන් තමයි එව්ව ගත්තෙ.. ඒත් හරියන්නෙ නෑ ඒ වැඩේ.. මං කඩෙන් කනවා..:(

    :(

    :(
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මං ඉන්න තැන බං.. මම ඒකිට කීප වතාවක්ම බොන්නෑ බොන්නෑ කියල පොරොන්දු උනා.. ඒත් මන් පොරොන්දු කැඩුවා සෑහෙන වතාවක්.. දැන් නම් බොන්නෙ නැහැ..

    [/CENTER]

    ගෑස්ට්‍රික් තියනවනම් ලොවෙත් බොන්න එපා බන් ..
    අම්මෝ ඕකෙන් මම විදවල තියනවා අම්බානක :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වේසබඩී ???...:lol::lol::lol:

    අරූට මල පැනල.....:
    lol::lol::lol::lol:
    චමත්ද..? මගේ බොක්ක..:dull:

    ammata siri :eek::eek::eek:
    :(

    GF , ඒකිගේ තාත්ත , Jack Danis , යාලුවෝ, දෙහි, කෙසෙල්, නාවනවා, දොස්තර, බෙහෙත්, මොන හුයන්නක්ද ඕයි ... මටනං තාම හිතාගන්න බෑ ...

    ගැලපෙන්නේ නෑමයි ඔං ....

    මේ එකනමෙයි තෝ බීලද?

    :frown::frown::frown:
    http://www.elakiri.lk/forum/showthread.php?t=1564008
    උඹත් ඕක කියවපං පුළුවන් වෙලාවට.. පැහැදිලි කරන්න අමාරුයි.. ජේසන් එහෙම දන්නව.. එළකිරියෙ තව කීප දෙනෙක් දන්නවා..

    මේක බොරුවක් බන්. කෙල්ලගෙ තාත්ත ඉන්නවනන් කොහෙද ඉන්නෙ. ඔච්චර අමාරු උනේ කොහොමද කෙල්ලට වීදුරු බාගයක් බීල. අනිත් එක නාවන්නෙ කොහොමද ඔය වගේ වැටිල හිටපු කෙල්ලෙක්ව.
    :(:(:(
    කතාව නොදන්න නිසා මේ ගැන කතා කරල තේරුමක් නෑ.. එකින් එක පැහැදිලි කරන්න අමාරුයි මචං..

    මං කලින් උඹගෙ ප්‍රශ්නෙට උත්තරේ දුන්නා.. ඕනම නම් මේ කතාව කියවපං.. එතකොට තේරෙයි කොහොමද කෙල්ල මාව බලන්න එන්නෙ.. එයාගෙ තාත්තා කොහෙද වැඩ කරන්නෙ කියලා.. ඕකෙ බාගයක් දුරට යනකන් ඇත්ත කතාව ලියල තියෙන්නෙ.. ඉතුරුව දිනූෂ වෙනස් කරල..:)

    http://www.elakiri.lk/forum/showthread.php?t=1564008
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    වැඩ කරන ඔෆිස් එක තියෙන්නෙ පහල බං.. ඔෆිස් කිව්වට ඔෆිස් එකක් නෙමෙයි.. ෆැක්ටරි එකක්.. අපි නැවතිලා ඉන්නෙ උඩ තට්ටුවෙ.. කෙල්ල රූම් එකට එනව ඉතිං.. මම ෆ්‍රී වෙලාවට.. එදා මම ආතල් එකේ දොරත් බාගෙට වහල ඩ්‍රින්ක් එකක් දාන ගමන් හිටියෙ කනෙ හෙඩ් ෆෝන් එකත් ගහන් සිංදුවක් අහ අහ.. මේකි ඇවිත් ඉන්නව මං දැක්කෙ නෑ.. ඇවිල්ලා ඇද උඩින් වාඩි වෙලා යසට බෝතලේ දිහා බලන් ඉන්නවා..:(

    ඔව් කාමරේ ටීවී එකක් තියේ.. ප්ලේයර් එකක් තියේ.. ඒකෙ ෆිල්ම් බලනව හිටපු ගමන්.. ඕන නම් උයාගෙන උනත් කන්න බඩු තියේ.. මන් සල්ලි දීලා ගනිපුවා.. ඒ උනාට මට උයන්න තේරෙන්නෑ.. උයන්න ඉගෙනගන්න කියල හිතන් තමයි එව්ව ගත්තෙ.. ඒත් හරියන්නෙ නෑ ඒ වැඩේ.. මං කඩෙන් කනවා..:(

    aaaaa ehema seen ekak da :dull: maru ne ban.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෑස්ට්‍රික් තියනවනම් ලොවෙත් බොන්න එපා බන් ..
    අම්මෝ ඕකෙන් මම විදවල තියනවා අම්බානක :(
    දැන් බොන්නෑ බං.. මං හොස්පිට්ල් එකෙත් හිටියා.. බඩවැල් තුවාල වෙලා.. මාර දුකක් වින්දෙ.. වතුර බොන්නවත් බෑ.. හූජ්ජ බර හැදෙනවා වතුර ටික බඩට යද්දි.. ඔටෝ චූ බින්දුවක් යනවා..:lol:

    උඹටත් මගේ ලව් එක පැටලිලි සහගතයි නේහ්.. මේක කියවපං..
    http://www.elakiri.lk/forum/showthread.php?t=1564008
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    දැන් බොන්නෑ බං.. මං හොස්පිට්ල් එකෙත් හිටියා.. බඩවැල් තුවාල වෙලා.. මාර දුකක් වින්දෙ.. වතුර බොන්නවත් බෑ.. හූජ්ජ බර හැදෙනවා වතුර ටික බඩට යද්දි.. ඔටෝ චූ බින්දුවක් යනවා..:lol:

    උඹටත් මගේ ලව් එක පැටලිලි සහගතයි නේහ්.. මේක කියවපං..
    http://www.elakiri.lk/forum/showthread.php?t=1564008

    :rofl::rofl::rofl:
    මොන උත්ටකටද යකෝ තෝ ඔච්චර බිව්වේ :dull::dull::growl:
    රෝස කටු නවකතාව කියන්නේ උබේ ජිවිත කතාවද බන් :eek::eek::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    මොන උත්ටකටද යකෝ තෝ ඔච්චර බිව්වේ :dull::dull::growl:
    රෝස කටු නවකතාව කියන්නේ උබේ ජිවිත කතාවද බන් :eek::eek::sorry:
    බිව්වා යකෝ ඉස්සර බූටක් කාලා.. පස්සෙ ඒක පුරුද්දට ගියා.. වැඩට ආවම වැඩපලේ උන් සෙට් එකත් බෙබ්බො.. ඉතිං බිව්වා දිගට හරහට..:( අන්තිමේ මට තමයි කෙලවුනේ..:growl:

    කියවපංකො කතාව..:)
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    බොන්න දෙන්න එපා බං.. කෙල්ලන්ට බිව්වාම වෙරි වෙනව හම්බානෙකට.. මම පුදුම දුකක් වින්දා වතාවක්..

    දැනට මාස අට නවයකට කලින් Jack Daniels බාගයක් විතර තිබිලා ෆිල්ම් එකක් බලන ගමන් ශේප් එකේ ගහනවා. අමුවෙන් කෙලියෙ. බයිට්වත් නෑ. යාලුවො වැඩ. උන්ට කතා කරල බොන්න තරම් ඒකෙ තිබ්බෙ නෑ. ඒක නිසා තනියම ගහල දැම්මා. හවස උන් එක්ක සෙට් වෙනව කියල.:sorry:

    මං බොනවට GF ලෙඩේ.. ගෑස්ට්‍රයිටීස් එහෙමත් තියෙන නිසා.. මම දන්නෙ නෑ මේකි එකපාරම කාමරේට ආවා.. එදා එයි කියල මම හිතුවෙ නෑ.. වැඩේ අතේ මාට්ටු.. දාපු ශොට් එක මේසෙ උඩ..:dull:

    මොකුත් කිව්වෙ නෑ.. මං හිතුව අවුලක් නෑ කියල.. මෙන්න යකෝ මේකි අඩනවා.. වැඩේ අතේ මාට්ටු උනාට පස්සෙ ඉතිං මොනා කියන්නද.. මම මොකුත් නොකිය හිටියා..:(

    මේකි මං එහාට යනකන් ඉදලා ඔයාට මේව බොන්න හොද නම් මාත් බොනව කියලා දාගත්තු ඩ්‍රින්ක් එක එහෙම් පිටින්ම කෙලල දැම්ම කියහංකො.. ග්ලාස් එකෙන් බාගෙකටත් වැඩිය තිබ්බා..:shocked:

    මම ඉතිං ඔච්චර හිතුවෙ නෑ.. මං ඇහුවා රසයිද කියලා.. ඒකි ඇහුවා මේවා කොහොමද අනේ බොන්නෙ.. ඊයා කියලා..:baffled:

    ඔහොම ටික වෙලාවක් හිටියා.. දැන් මායි ඒකියි ෆිල්ම් එක බලනවා.. යසට හිටපු එකී එකපාරම ඩෝං ගාලා ඇද උඩ පතබෑවුනා.. නැගිට්ටවන්න නැගිට්ටවන්න මේකි වැටෙනවා.. මං වතුර එකක් දුන්නා.. බිව්ව විතරයි මගේ ඇඟ පුරාම වමනෙ කලා..:growl:

    ඔන්න ඉතිං මං ඒ වෙලාවෙ නම් බය උනා පට්ට විදියට.. කරගන්න දේකුත් නෑ.. ඒකිගෙ තාත්තත් ඉන්නව.. මං ශර්ට් එකත් මාරු කරගෙන, කලිසමත් මාරු කරගෙන පහලට දිව්වා කොල්ලන්ට කියන්න..:(

    උන් මට ලෙඩේ මොන හුත්තටද කෙල්ලට බොන්න දුන්නෙ කියලා.. මං කිව්ව නෑ බං මේකිට මං බොනව මාට්ටු උනා.. ඒ තරහට මේකි මං දාපු ඩ්‍රින්ක් එක එහෙම්ම බිව්ව කියලා..:frown:

    අන්තිමේ දෙහි ඔලුවෙයි, කකුල් වලයි අතුල්ලලා, තැඹිලි බොන්න දීලා බැලුවා.. ඒත් හරියන්නෑ.. අන්තිමේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන අන්තිම දේ නාවන එක තමයි.. අපි යනවා නැත්තං බොසා හොයයි උඹ ඒක කරපං කියලා.. මට මේකිව නාවන්න මොකක්ද වගේ.. අන්තිමේ මං මේකිව නෑව්වා වෙන කරන්න දෙයක් නැති නිසා.. ඒත් මේකි එහෙම්මයි.. කතා කරන්නෙත් නෑ..:dull:

    ඒපාර කෙසෙල් දුන්නාම හරියනව කියල එකෙක් කෙසෙල් ඇවරියක් උස්සං එනවා.. මං ඒකත් දුන්නා.. එහෙම්ම මේකි නිදාගත්තා.. පැය දෙක තුනක් යද්දි ටිකක් ශේප්.. ඒත් ඔලුව කැක්කුම තියෙනවලු, බඩ දනවලු, කරකැවිල්ල වගේලු, ඇඟට පන නෑලු, වමනෙ යන්න වගේලු..:(

    අන්තිමේ හවස බෙහෙත් අරන් දුන්නා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්.. ඌ මට ලෙඩේ වයිට මෙහෙම බොන්න දෙනවද කියලා.. ඒපාර මං සීන් එක කිව්වා මොනා කරන්නද..:sorry:

    ඒකිගෙ තාත්තා ඇහුවා මොකටද දුවට බෙහෙත් අරන් දුන්නෙ කියලා.. මං කිව්වා ගෑස්ට්‍රයිටීස් ද කොහෙද හැදිලා බඩ දැවිල්ල අරන් කියලා..:dull:

    මං පස්සෙ දවසක සීන් එක කිව්වා එයාලටත්.. :sorry:

    ඒක නිසා වයින් උනත් දෙන්නෙ පරිස්සමින්..:(
    කාටත් වටින අවවාදයක්...:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :) kiyawala balanna ona. KPZ ge kathawata kalin ehenam thawa kathawak gihin. shik dekke ne ban me wenakan oya thread eka . sorry wenna ona.
    පස්සෙ කියවපං.. හැබැයි ඌ මැදින් කතාව වෙනස් කරල..:(

    04.) ඉස්සර උඹ කිව්වා උඹට TV එක බලන්නේ පල්ලෙහා තට්ටුවට ගිහින් කියලා. උඩ TV එකක් නැති නිසා. දැන් උඹ කියනවා TV එකක් තියෙනවලු.
    එල මචෝ..
    ඔව් හරි.. ටිවී එකක් තියෙනවා.. ෆිල්ම් බලන්න ප්ලේයර් එකත් එක්ක.. ඉතිං චැනල් බලන්න බෑ.. ඇන්ටනාවක් නෑ..:)
     
    Last edited:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    http://www.elakiri.lk/forum/showthread.php?t=1564008
    උඹත් ඕක කියවපං පුළුවන් වෙලාවට.. පැහැදිලි කරන්න අමාරුයි.. ජේසන් එහෙම දන්නව.. එළකිරියෙ තව කීප දෙනෙක් දන්නවා..

    :sorry::sorry::sorry:

    අඩෝ ඉතිහාසය නොදැන සිටීමේ වරද.....

    :frown::frown::frown:

    කව්ද උට්ටෝ දන්නේ එහෙම එකක්....

    අනන්තවත් කෙල්ලෝ එක්ක නම් බීල තියෙනවා.... හැබැයි බියර් .... අපරාදේ කියන්න බෑ උන්ට මට වැඩිය හොදට බොන්න පුළුවන්.....

    වයින් නං අනන්තයි.... අප්‍රමානයි....

    වොඩ්කා සමග ice හෝ orange juce .. ටිකක් වදිනවා හැබැයි 1-2 maxa ....උන් ගන්නේ....

    අපෝ කෙල්ලන්ට වැදුනම සදා අනාතයි....

    මන්නං දැන් බොන්නේ නෑ බියර් එකක්වත්... හොද පරිප්පුවක් කෑවා ....

    gastric හැදිලා.. අව්රුදු දෙකක් විදෙව්වා ... නොකළ බේතක් නෑ ....

    තෝ පරිසන් වෙයං ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අඩෝ ඉතිහාසය නොදැන සිටීමේ වරද.....

    :frown::frown::frown:

    කව්ද උට්ටෝ දන්නේ එහෙම එකක්....

    අනන්තවත් කෙල්ලෝ එක්ක නම් බීල තියෙනවා.... හැබැයි බියර් .... අපරාදේ කියන්න බෑ උන්ට මට වැඩිය හොදට බොන්න පුළුවන්.....

    වයින් නං අනන්තයි.... අප්‍රමානයි....

    වොඩ්කා සමග ice හෝ orange juce .. ටිකක් වදිනවා හැබැයි 1-2 maxa ....උන් ගන්නේ....

    අපෝ කෙල්ලන්ට වැදුනම සදා අනාතයි....

    මන්නං දැන් බොන්නේ නෑ බියර් එකක්වත්... හොද පරිප්පුවක් කෑවා ....

    gastric හැදිලා.. අව්රුදු දෙකක් විදෙව්වා ... නොකළ බේතක් නෑ ....

    තෝ පරිසන් වෙයං ....
    තමන්ගෙ කෙල්ලට බොන්න දෙන්න එපා බං.. හොඳ නෑ.. අනාගතේට තමයි ප්‍රශ්න එන්නෙ.. ළමයි එහෙම හදන්න ගියාම..

    මට ගෑස්ට්‍රයිටීස් හැදිලා හොස්පිට්ල් ඇඩ්මිට් කලා බං.. උගුරෙන් කැමරා දාලා පුදුම දුකක් වින්දෙ.. බඩවැල් වල තුවාල දැම්මා.. සේලයින් පවා දුන්නා.. වතුර උගුරක් බොන්න බෑ.. බඩට කටු වලින් අනිනව වගේ.. මතක්වෙනකොටත් චූ බර එනවා..:(

    දැන් බොන්නෑ බං.. ඒත් කෑම වේල පරක්කු වෙච්චි ගමන් බඩු බනිස් වෙනවා.. ගෑස්ට්‍රයිටීස් හැදුනා කියන්නෙ හොද කරල හමාරයි.. :(