අනන්තයි....
අන්තිමට හොදම යාළුවගේ ගෙදර එකත් ගහල දුවනවා අනිත් උං එක්ක ....![]()

පට්ටම ආතල් බන් ඒ සින් එකනම් ..මහා රා ජාමේ අම්මල මුත්තල මතක් කරලා බනින්නේ සමර එවුන්
අපි ඉතින් මුල්ලකට වෙලා අහගෙන ඉන්නවා ඔක්කොම ..!!

අනන්තයි....
අන්තිමට හොදම යාළුවගේ ගෙදර එකත් ගහල දුවනවා අනිත් උං එක්ක ....![]()

බොන්න දෙන්න එපා බං.. කෙල්ලන්ට බිව්වාම වෙරි වෙනව හම්බානෙකට.. මම පුදුම දුකක් වින්දා වතාවක්..
දැනට මාස අට නවයකට කලින් Jack Daniels බාගයක් විතර තිබිලා ෆිල්ම් එකක් බලන ගමන් ශේප් එකේ ගහනවා. අමුවෙන් කෙලියෙ. බයිට්වත් නෑ. යාලුවො වැඩ. උන්ට කතා කරල බොන්න තරම් ඒකෙ තිබ්බෙ නෑ. ඒක නිසා තනියම ගහල දැම්මා. හවස උන් එක්ක සෙට් වෙනව කියල.
මං බොනවට GF ලෙඩේ.. ගෑස්ට්රයිටීස් එහෙමත් තියෙන නිසා.. මම දන්නෙ නෑ මේකි එකපාරම කාමරේට ආවා.. එදා එයි කියල මම හිතුවෙ නෑ.. වැඩේ අතේ මාට්ටු.. දාපු ශොට් එක මේසෙ උඩ..
මොකුත් කිව්වෙ නෑ.. මං හිතුව අවුලක් නෑ කියල.. මෙන්න යකෝ මේකි අඩනවා.. වැඩේ අතේ මාට්ටු උනාට පස්සෙ ඉතිං මොනා කියන්නද.. මම මොකුත් නොකිය හිටියා..
මේකි මං එහාට යනකන් ඉදලා ඔයාට මේව බොන්න හොද නම් මාත් බොනව කියලා දාගත්තු ඩ්රින්ක් එක එහෙම් පිටින්ම කෙලල දැම්ම කියහංකො.. ග්ලාස් එකෙන් බාගෙකටත් වැඩිය තිබ්බා..
මම ඉතිං ඔච්චර හිතුවෙ නෑ.. මං ඇහුවා රසයිද කියලා.. ඒකි ඇහුවා මේවා කොහොමද අනේ බොන්නෙ.. ඊයා කියලා..
ඔහොම ටික වෙලාවක් හිටියා.. දැන් මායි ඒකියි ෆිල්ම් එක බලනවා.. යසට හිටපු එකී එකපාරම ඩෝං ගාලා ඇද උඩ පතබෑවුනා.. නැගිට්ටවන්න නැගිට්ටවන්න මේකි වැටෙනවා.. මං වතුර එකක් දුන්නා.. බිව්ව විතරයි මගේ ඇඟ පුරාම වමනෙ කලා..
ඔන්න ඉතිං මං ඒ වෙලාවෙ නම් බය උනා පට්ට විදියට.. කරගන්න දේකුත් නෑ.. ඒකිගෙ තාත්තත් ඉන්නව.. මං ශර්ට් එකත් මාරු කරගෙන, කලිසමත් මාරු කරගෙන පහලට දිව්වා කොල්ලන්ට කියන්න..
උන් මට ලෙඩේ මොන හුත්තටද කෙල්ලට බොන්න දුන්නෙ කියලා.. මං කිව්ව නෑ බං මේකිට මං බොනව මාට්ටු උනා.. ඒ තරහට මේකි මං දාපු ඩ්රින්ක් එක එහෙම්ම බිව්ව කියලා..
අන්තිමේ දෙහි ඔලුවෙයි, කකුල් වලයි අතුල්ලලා, තැඹිලි බොන්න දීලා බැලුවා.. ඒත් හරියන්නෑ.. අන්තිමේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන අන්තිම දේ නාවන එක තමයි.. අපි යනවා නැත්තං බොසා හොයයි උඹ ඒක කරපං කියලා.. මට මේකිව නාවන්න මොකක්ද වගේ.. අන්තිමේ මං මේකිව නෑව්වා වෙන කරන්න දෙයක් නැති නිසා.. ඒත් මේකි එහෙම්මයි.. කතා කරන්නෙත් නෑ..
ඒපාර කෙසෙල් දුන්නාම හරියනව කියල එකෙක් කෙසෙල් ඇවරියක් උස්සං එනවා.. මං ඒකත් දුන්නා.. එහෙම්ම මේකි නිදාගත්තා.. පැය දෙක තුනක් යද්දි ටිකක් ශේප්.. ඒත් ඔලුව කැක්කුම තියෙනවලු, බඩ දනවලු, කරකැවිල්ල වගේලු, ඇඟට පන නෑලු, වමනෙ යන්න වගේලු..
අන්තිමේ හවස බෙහෙත් අරන් දුන්නා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්.. ඌ මට ලෙඩේ වයිට මෙහෙම බොන්න දෙනවද කියලා.. ඒපාර මං සීන් එක කිව්වා මොනා කරන්නද..
ඒකිගෙ තාත්තා ඇහුවා මොකටද දුවට බෙහෙත් අරන් දුන්නෙ කියලා.. මං කිව්වා ගෑස්ට්රයිටීස් ද කොහෙද හැදිලා බඩ දැවිල්ල අරන් කියලා..
මං පස්සෙ දවසක සීන් එක කිව්වා එයාලටත්..
ඒක නිසා වයින් උනත් දෙන්නෙ පරිස්සමින්..

මම හිතුවේ මට විතරයි කියල ඒ සින් එක තියෙන්නේ ..!!
හැබැයි මට අරක්කු වලට වඩා බියර් වලට වදින සින් එකක් උනා බන්
මතක හිටින්නේ නැති එකනම් අදටත් තියනවා බන්
උබ මොකක්ද එකට කලේ ?
කෝමාරිකා ගන්න තැනක් නම් දන්නේ නෑ සුදා ..! මමනම් අපේ ගෙදර පොඩිවට මල්පොච්චියක හිටෙව්වා

ගුලියේ අත්තනඇට අන්තර්ගත වෙනවලු බන් ..ඒ නිසා තමා ඒ ආතල් එක එන්නේ ..අපි ඕව කෙළියට ඕව කිරිදෙන ගෑනුන්ට තියෙන්නේ බන් එලකිරිත් එක්ක බොන්න ..! කන්න පුළුවන් එතකොට
සිගා වලට මම ඇබ්බැහි වෙලා අන්තිමේ නැති වුනාම රෑ නැගිටලා පත්තර කොලෙකට තේ කුඩු දාල ගහල තියනවා බන් ..දැන් නම් ඕව මතක් වෙද්දීත් ලැජ්ජයි
ගංජා ගහපුහම තියෙන්නේ අමුතුම ආතල් එකක් බන් ..වෙනම ලෝකයක් .!
හිනා යනවා අම්බානක ..!!
පාඩුවේ මනෝ පාරක් ගහගෙන තමන්ගේම ලෝකෙක තනිවෙනවා වගේ සින් එකක් තියෙන්නේ නම්
ඕක එක එකාට වෙනස් සමහර එවුන්ට අමුතුම අදහස් පහල වෙනවා කවි ලියන්න වගේ .!
සමහර එවුන්ට මීටරේ පහල වෙනවා ..! එත් එකත් මහා ජාරාවක් බන් ..!
මුලින් ආතල් එකට ගැහුවට පස්සේ මීටරේ අවුල් යනවා දන්නෙම නැතුව ..!
ඩයල් එකක් අවුට් යනවා .! ඒ නිසා මම දන්නා එකෙක්ට කියන්නේ ගහන්න එපා කියල
එකේ ආදීනව මම හොදටම දන්නවා බන් ..!!

උබල ගෙවල් වල බෙල් එක හගල දුවල නැද්ද

තනි ඇහැට ඇඩෙනවා .... ඒකාලේ මතක් වෙනකොට....
අපිනං කැලණිය , කිරිබත්ගොඩ මචං ...කානිවල් පප්පල... SPM , Vishaka , HSFC ඔය හැම එකකම ගිය.....
ඔය ඔක්කොම කලා ...
කානිවල් ගිහින් කෙල්ලන්ව ගෙවල් වල හිටන් ගිහින් ඇරලවල තියෙනවා... මහ රෑ ....කොලුකම තිබ්බ, වල්කමත් තිබ්බ එත් හැදියාව තිබ්බ.... එක කෙල්ලෙක්ට කරදරයක් වෙලා නෑ ..., මෙලගදී දවසක් එකියක් හම්බුනා මගදී.... හම්මේ ඒකිගේ ලස්සන..., හස්බ එක්ක.... ඌත් ටිකක් දන්නා එකෙක්... කතාවන් කතාවෙන් මෙකිකියපි මේ අයියලත් එක්ක අපි ඉස්සර මහ රෑ කර්නිවල් බලන්න ගිහිං තියෙනවා , මර පිස්සු වැඩ කරලා තියෙන්නේ කියල.... අප්පේ අපේ වයිෆ ගේ මුනේ තිබ්බ සිරියාව... එක කිව්වම.....

ඉස්සර ගුලි තිබ්බනේ බං විකුණන්නත්.. මදකමෝදකය කියලා.. පස්සෙ එව්වා තහනම් කලානේ.. ඒක නම් මරු බං.. දැන් හොයාගන්න නෑ බඩු..
අප්පටසිරි.. මල නම් ගහලම නෑ.. ගහන්න සෙට් වෙලා නෑ ඒකයි අවුල.. අපේ සෙට් එකේ උන් සිගා, මල් ගහන්නෑ..
ඔව් කැන්සර් නාවත් මොලේ ඕවට ස්නායු මැරෙනවලු බං..
අපෝ සිගා ගහන්න එපා බං.. නවත්තපු එක හොඳයි.. ඕක මලම චාටර් වැඩක්.. හකු බහිනවා, තොල් කලු වෙනවා, දත් දිරනවා.. ඒ මදිවට බැඳෙනවනේ පපුවෙ..

අනන්තයි....
අන්තිමට හොදම යාළුවගේ ගෙදර එකත් ගහල දුවනවා අනිත් උං එක්ක ....![]()

හත්වලාමයි
ඔව් නම් ඉස්සර මට කොල්ලෝ කියන්නේ බේබි ඩකියුලා කියල බන් ..එච්චරකට හකු බැහැල
දත් ඉස්සරහට ඇවිත් තිබුනේ

මූණ මහත් වෙන බෙහෙත් තියේ බං.. කොළඹ එහෙම ඩොකෙක් ඉන්නවලු මහත් වෙන්න බෙහෙත් දෙන.. මූණයි ඇඟයි ඔක්කොම මහත් වෙනවා.. හැබැයි සයිඩ් ඉෆෙක්ට් තියෙනව ඇති..
ඒත් ගොඩක් උන් ඕවා ගන්නවා බං..

හපෝ ඇබ්බැහි උනොත් ඉවරයි....
මමනං ගොඩින් ගිය....
එඉත් මගේ මලය ඔය ඔක්කම කැප්ටන් ... නොගහපු දෙයක් නැතුව ඇති....
ඌ නන්න උනා ... කෙල්ලෙක්ගෙ සීන් එකක් හින්ද (බදින්න ගෙවල් කතාකරල ඔක්කොම තිබ්බ එක මූ එක්ක පොඩි චාසේ එකක් වෙලා එකපාරටම වෙන එකෙක් එක්ක පැනල ගිය) ඉතින් මූට බාර් එකේ සරණ තමයි කියාන්කෝ....
අනික මූ වොඔෆ් හිටියේ.... බොනවා නෙවයි නානවා......
ඔයිට වඩා ආතල් සෙට් එකේ එකෙක්ට වැඩි වෙලා ගෙදරට ඇරලවන්න ගියාම, ගෙදර උන් බනින එව්වා ටික අහන් ඉන්න ගියාම.. සංසාරෙ එපා වෙනව ඕයි.. වැඩියක්ම ගේම දාන්නෙ උන්ගෙ අක්කලනේ..
හයියු.... දවසක් එකෙක් අමාරුවෙන් වත්තන් කරන් ගිය කියනකො....
ගෙදර උං දොර අරිය විතරයි මූ කබරයා දාපි තාත්තාගේ ඇගට .....
මමත් කෙල්ලෙක් ගේ සින් එකක් නිසා තමයි බන් ඔය තත්වෙට වැටුනේ ..පස්සේ එකටම හරියන සෙට් එකක් කොහේ ගියත් සෙට් උනා ..!
පස්සේ ඔහොම ඉද්දි හොද කෙල්ලෙක් හම්බුනා ..එකී මාව මිනිහෙක් කළා බන්
නැත්නම් මම අද අනිවා බීලම මැරිලා
ඔව් බන් අපේ එකාට දැන් බියර් එකක් බොන්නත් බෑ .. ඌට දැන් හාර්ට් කේස් ... ලගදී බැන්ද පොඩි කෙල්ලෙක්... මූට හේනට බාල ...ඒකි මුගැන A -Z දන්නවා... මමත් talk කලා , නැත්නං මූ අයෙත් පිස්සෙක් වෙනවා.... අනේ අපරාදේ කියන්න බෑ ටොප් කෙල්ල....

බොන්න දෙන්න එපා බං.. කෙල්ලන්ට බිව්වාම වෙරි වෙනව හම්බානෙකට.. මම පුදුම දුකක් වින්දා වතාවක්..
දැනට මාස අට නවයකට කලින් Jack Daniels බාගයක් විතර තිබිලා ෆිල්ම් එකක් බලන ගමන් ශේප් එකේ ගහනවා. අමුවෙන් කෙලියෙ. බයිට්වත් නෑ. යාලුවො වැඩ. උන්ට කතා කරල බොන්න තරම් ඒකෙ තිබ්බෙ නෑ. ඒක නිසා තනියම ගහල දැම්මා. හවස උන් එක්ක සෙට් වෙනව කියල.
මං බොනවට GF ලෙඩේ.. ගෑස්ට්රයිටීස් එහෙමත් තියෙන නිසා.. මම දන්නෙ නෑ මේකි එකපාරම කාමරේට ආවා.. එදා එයි කියල මම හිතුවෙ නෑ.. වැඩේ අතේ මාට්ටු.. දාපු ශොට් එක මේසෙ උඩ..
මොකුත් කිව්වෙ නෑ.. මං හිතුව අවුලක් නෑ කියල.. මෙන්න යකෝ මේකි අඩනවා.. වැඩේ අතේ මාට්ටු උනාට පස්සෙ ඉතිං මොනා කියන්නද.. මම මොකුත් නොකිය හිටියා..
මේකි මං එහාට යනකන් ඉදලා ඔයාට මේව බොන්න හොද නම් මාත් බොනව කියලා දාගත්තු ඩ්රින්ක් එක එහෙම් පිටින්ම කෙලල දැම්ම කියහංකො.. ග්ලාස් එකෙන් බාගෙකටත් වැඩිය තිබ්බා..
මම ඉතිං ඔච්චර හිතුවෙ නෑ.. මං ඇහුවා රසයිද කියලා.. ඒකි ඇහුවා මේවා කොහොමද අනේ බොන්නෙ.. ඊයා කියලා..
ඔහොම ටික වෙලාවක් හිටියා.. දැන් මායි ඒකියි ෆිල්ම් එක බලනවා.. යසට හිටපු එකී එකපාරම ඩෝං ගාලා ඇද උඩ පතබෑවුනා.. නැගිට්ටවන්න නැගිට්ටවන්න මේකි වැටෙනවා.. මං වතුර එකක් දුන්නා.. බිව්ව විතරයි මගේ ඇඟ පුරාම වමනෙ කලා..
ඔන්න ඉතිං මං ඒ වෙලාවෙ නම් බය උනා පට්ට විදියට.. කරගන්න දේකුත් නෑ.. ඒකිගෙ තාත්තත් ඉන්නව.. මං ශර්ට් එකත් මාරු කරගෙන, කලිසමත් මාරු කරගෙන පහලට දිව්වා කොල්ලන්ට කියන්න..
උන් මට ලෙඩේ මොන හුත්තටද කෙල්ලට බොන්න දුන්නෙ කියලා.. මං කිව්ව නෑ බං මේකිට මං බොනව මාට්ටු උනා.. ඒ තරහට මේකි මං දාපු ඩ්රින්ක් එක එහෙම්ම බිව්ව කියලා..
අන්තිමේ දෙහි ඔලුවෙයි, කකුල් වලයි අතුල්ලලා, තැඹිලි බොන්න දීලා බැලුවා.. ඒත් හරියන්නෑ.. අන්තිමේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන අන්තිම දේ නාවන එක තමයි.. අපි යනවා නැත්තං බොසා හොයයි උඹ ඒක කරපං කියලා.. මට මේකිව නාවන්න මොකක්ද වගේ.. අන්තිමේ මං මේකිව නෑව්වා වෙන කරන්න දෙයක් නැති නිසා.. ඒත් මේකි එහෙම්මයි.. කතා කරන්නෙත් නෑ..
ඒපාර කෙසෙල් දුන්නාම හරියනව කියල එකෙක් කෙසෙල් ඇවරියක් උස්සං එනවා.. මං ඒකත් දුන්නා.. එහෙම්ම මේකි නිදාගත්තා.. පැය දෙක තුනක් යද්දි ටිකක් ශේප්.. ඒත් ඔලුව කැක්කුම තියෙනවලු, බඩ දනවලු, කරකැවිල්ල වගේලු, ඇඟට පන නෑලු, වමනෙ යන්න වගේලු..
අන්තිමේ හවස බෙහෙත් අරන් දුන්නා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්.. ඌ මට ලෙඩේ වයිට මෙහෙම බොන්න දෙනවද කියලා.. ඒපාර මං සීන් එක කිව්වා මොනා කරන්නද..
ඒකිගෙ තාත්තා ඇහුවා මොකටද දුවට බෙහෙත් අරන් දුන්නෙ කියලා.. මං කිව්වා ගෑස්ට්රයිටීස් ද කොහෙද හැදිලා බඩ දැවිල්ල අරන් කියලා..
මං පස්සෙ දවසක සීන් එක කිව්වා එයාලටත්..
ඒක නිසා වයින් උනත් දෙන්නෙ පරිස්සමින්..

ඔක්කොම නවත්තලා අවුරුද්දක් විතර ගියාට පස්සේ ඔක්කොම හරි ගියා බන්
දැන් ගොඩක් එවුන්ට මාව අදුනන්නවත් බෑ ..! ඒ තරමට වෙනස් උනා
දැන් නම් පාරේ බැහැල යන්න පුළුවන් තත්වෙක ඉන්නවා බන් ..නවත්තලා අවුරුදු 3ක් විතර වෙනවා දැන්

හයියු.... දවසක් එකෙක් අමාරුවෙන් වත්තන් කරන් ගිය කියනකො....
ගෙදර උං දොර අරිය විතරයි මූ කබරයා දාපි තාත්තාගේ ඇගට .....

umbata elakiri eke ekek monawa hari kiwwoth umbatath eka wela tiyanawa neda? mara athal umbath ganne pacha halala..![]()

පව් යකෝබොන්න දෙන්න එපා බං.. කෙල්ලන්ට බිව්වාම වෙරි වෙනව හම්බානෙකට.. මම පුදුම දුකක් වින්දා වතාවක්..
දැනට මාස අට නවයකට කලින් Jack Daniels බාගයක් විතර තිබිලා ෆිල්ම් එකක් බලන ගමන් ශේප් එකේ ගහනවා. අමුවෙන් කෙලියෙ. බයිට්වත් නෑ. යාලුවො වැඩ. උන්ට කතා කරල බොන්න තරම් ඒකෙ තිබ්බෙ නෑ. ඒක නිසා තනියම ගහල දැම්මා. හවස උන් එක්ක සෙට් වෙනව කියල.
මං බොනවට GF ලෙඩේ.. ගෑස්ට්රයිටීස් එහෙමත් තියෙන නිසා.. මම දන්නෙ නෑ මේකි එකපාරම කාමරේට ආවා.. එදා එයි කියල මම හිතුවෙ නෑ.. වැඩේ අතේ මාට්ටු.. දාපු ශොට් එක මේසෙ උඩ..
මොකුත් කිව්වෙ නෑ.. මං හිතුව අවුලක් නෑ කියල.. මෙන්න යකෝ මේකි අඩනවා.. වැඩේ අතේ මාට්ටු උනාට පස්සෙ ඉතිං මොනා කියන්නද.. මම මොකුත් නොකිය හිටියා..
මේකි මං එහාට යනකන් ඉදලා ඔයාට මේව බොන්න හොද නම් මාත් බොනව කියලා දාගත්තු ඩ්රින්ක් එක එහෙම් පිටින්ම කෙලල දැම්ම කියහංකො.. ග්ලාස් එකෙන් බාගෙකටත් වැඩිය තිබ්බා..
මම ඉතිං ඔච්චර හිතුවෙ නෑ.. මං ඇහුවා රසයිද කියලා.. ඒකි ඇහුවා මේවා කොහොමද අනේ බොන්නෙ.. ඊයා කියලා..
ඔහොම ටික වෙලාවක් හිටියා.. දැන් මායි ඒකියි ෆිල්ම් එක බලනවා.. යසට හිටපු එකී එකපාරම ඩෝං ගාලා ඇද උඩ පතබෑවුනා.. නැගිට්ටවන්න නැගිට්ටවන්න මේකි වැටෙනවා.. මං වතුර එකක් දුන්නා.. බිව්ව විතරයි මගේ ඇඟ පුරාම වමනෙ කලා..
ඔන්න ඉතිං මං ඒ වෙලාවෙ නම් බය උනා පට්ට විදියට.. කරගන්න දේකුත් නෑ.. ඒකිගෙ තාත්තත් ඉන්නව.. මං ශර්ට් එකත් මාරු කරගෙන, කලිසමත් මාරු කරගෙන පහලට දිව්වා කොල්ලන්ට කියන්න..
උන් මට ලෙඩේ මොන හුත්තටද කෙල්ලට බොන්න දුන්නෙ කියලා.. මං කිව්ව නෑ බං මේකිට මං බොනව මාට්ටු උනා.. ඒ තරහට මේකි මං දාපු ඩ්රින්ක් එක එහෙම්ම බිව්ව කියලා..
අන්තිමේ දෙහි ඔලුවෙයි, කකුල් වලයි අතුල්ලලා, තැඹිලි බොන්න දීලා බැලුවා.. ඒත් හරියන්නෑ.. අන්තිමේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන අන්තිම දේ නාවන එක තමයි.. අපි යනවා නැත්තං බොසා හොයයි උඹ ඒක කරපං කියලා.. මට මේකිව නාවන්න මොකක්ද වගේ.. අන්තිමේ මං මේකිව නෑව්වා වෙන කරන්න දෙයක් නැති නිසා.. ඒත් මේකි එහෙම්මයි.. කතා කරන්නෙත් නෑ..
ඒපාර කෙසෙල් දුන්නාම හරියනව කියල එකෙක් කෙසෙල් ඇවරියක් උස්සං එනවා.. මං ඒකත් දුන්නා.. එහෙම්ම මේකි නිදාගත්තා.. පැය දෙක තුනක් යද්දි ටිකක් ශේප්.. ඒත් ඔලුව කැක්කුම තියෙනවලු, බඩ දනවලු, කරකැවිල්ල වගේලු, ඇඟට පන නෑලු, වමනෙ යන්න වගේලු..
අන්තිමේ හවස බෙහෙත් අරන් දුන්නා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්.. ඌ මට ලෙඩේ වයිට මෙහෙම බොන්න දෙනවද කියලා.. ඒපාර මං සීන් එක කිව්වා මොනා කරන්නද..
ඒකිගෙ තාත්තා ඇහුවා මොකටද දුවට බෙහෙත් අරන් දුන්නෙ කියලා.. මං කිව්වා ගෑස්ට්රයිටීස් ද කොහෙද හැදිලා බඩ දැවිල්ල අරන් කියලා..
මං පස්සෙ දවසක සීන් එක කිව්වා එයාලටත්..
ඒක නිසා වයින් උනත් දෙන්නෙ පරිස්සමින්..

නියම ශ්රී ලාඞ්කික සැමගේ හොඳම තේරීම කසිප්පු![]()
තව හෙරොයින් පට්ට![]()
ඉන්ජෙක්ට් කරගන්නනෙ තියෙන්නෙ ගඳයි කියල්ල අප්පිරියාවෙන් බොන්න ඕන්නෑ ඇද්ද ඇන්න තද කලා![]()
![]()

පිළිගන්න නොපිළිගන්න එක උඹලගෙ වැඩක් ඉතිං.. උඹල ඔහොම හිතන එක සාධාරණයි.. මේක සයිබර් එකනේ බං..
ඒක බොරු හෝ නැතා.. කෙල්ලන්ට බොන්න දෙන්න හොඳ නෑ.. වයින් නම් එච්චර අවුලක් නෑ..

pachan gahanna epa yako ohoma..