කෙල්ලෙක් එක්ක බොන්න

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    අපේ පැත්තෙ ඩයල් එකක් හිටියා...හබා නම... පොල් කඩන රස්සාව කලේ..

    ඌ හවසට ගෙදර යනකොට ගෑණිට භාගයක් අරන් ගියේ නැත්නම් ගෑණි ගහල පන්නනවා ඌව....:)

    එහෙම චරිතත් ඉන්නවා බං මේ රටේ:dull:

    අපේ පැත්තෙත් ඉන්නවා බන් පොරක් සෝමදාස කියල ..මිනිහ පොල් කඩනවා කුලී වැඩ කරනවා
    ගෑනි ගෙදරක කුලී වැඩ කරන්නේ ..හවසට දෙන්නත් එක්ක සල්ලි දාල බොනවා ..බිව්වට පස්සේ මරාගන්නවා ..අහල පහල උන්ට හෙන ආතල් උන් දෙන්න බැන ගන්න ඒවා අහල

    :lol::lol::lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    අපේ පැත්තෙ ඩයල් එකක් හිටියා...හබා නම... පොල් කඩන රස්සාව කලේ..

    ඌ හවසට ගෙදර යනකොට ගෑණිට භාගයක් අරන් ගියේ නැත්නම් ගෑණි ගහල පන්නනවා ඌව....:)

    එහෙම චරිතත් ඉන්නවා බං මේ රටේ:dull:

    අඩෝ උබ ඕක කිව්වම මතක් උනේ...

    ඉස්සර මන් වැඩකරපු factory එකේ පඩි දාට මම යන්න ඕනේ ... factory එක තිබුනේ වයිතලව ප්ලන්ටේෂන් එකේ....

    හප්පේ සිද්දි ගොඩයි....

    තේ දළු කඩන ලේච්චමිල ඔක්කොම වගේ කාසිය ගහනවා බන් හවසට.... පට්ට චාටර්...

    උන්ට වැඩිවෙලා පාර දිගේ හෙන fun ...:lol::lol::lol:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol: pachan gahanna epa yako ohoma..:lol:
    හාඃ ඉතිං.. ඕකට ඔච්චර කින්ඩි දාන්න ඕනද යකෝ..:(

    පව් යකෝ
    අපි එකපාරක් ඒ ලෙවල් කරන කලේ
    අවසර අරගෙන බම්බ බීච් බොනවා ගල උඩ එතනම ටිකක් එහායින් අපි එක්ක යන කෙල්ලො සෙට් එකත් ඉන්නවා උන් කොකා කොලා බොනවා බිස්කට් කනවා අපේ එකෙක් නැගිටල ගිහින් උන්ගෙ කොකා කොලා එක උස්සන් අවා දෙන්නම් කියලා
    ආයේ දෙනකොට මූ කුප්ප කමට වයිට් ඩයමන්ඩ් මික්ස් කරල නෙ vanilla eka

    මරුම ආතල් ඔයි වැඩේ ෆාට්ටයි
    :shocked:
    මාර ඩයල් නේහ් බං.. මොකෝ උනේ ඒපාර..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අපේ පැත්තෙ ඩයල් එකක් හිටියා...හබා නම... පොල් කඩන රස්සාව කලේ..

    ඌ හවසට ගෙදර යනකොට ගෑණිට භාගයක් අරන් ගියේ නැත්නම් ගෑණි ගහල පන්නනවා ඌව....:)

    එහෙම චරිතත් ඉන්නවා බං මේ රටේ:dull:
    ඔය සමහර තේ දළු නෙලන මිනිස්සු වයින් ස්ප්‍රිත්තු ගහනවලු බං..
    භූමිතෙල් රසට කොහොම ගහනවද මන්දා.. අනික විස ඇති..

    මේවා මතකද.. පෙට්‍රල් ලෑම්ප් කියල කියන්නෙ.. ඕවට දානවා වයින් ස්ප්‍රිත්තු..

    230_150____2__lampe_hk500_mat_13294_16343.jpg

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අපේ පැත්තෙත් ඉන්නවා බන් පොරක් සෝමදාස කියල ..මිනිහ පොල් කඩනවා කුලී වැඩ කරනවා
    ගෑනි ගෙදරක කුලී වැඩ කරන්නේ ..හවසට දෙන්නත් එක්ක සල්ලි දාල බොනවා ..බිව්වට පස්සේ මරාගන්නවා ..අහල පහල උන්ට හෙන ආතල් උන් දෙන්න බැන ගන්න ඒවා අහල

    :lol::lol::lol:

    ඇහ් උඹ කොහේද..:eek::eek::eek::eek::eek::eek:

    මං කුරුණෑගල:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ උබ ඕක කිව්වම මතක් උනේ...

    ඉස්සර මන් වැඩකරපු factory එකේ පඩි දාට මම යන්න ඕනේ ... factory එක තිබුනේ වයිතලව ප්ලන්ටේෂන් එකේ....

    හප්පේ සිද්දි ගොඩයි....

    තේ දළු කඩන ලේච්චමිල ඔක්කොම වගේ කාසිය ගහනවා බන් හවසට.... පට්ට චාටර්...

    උන්ට වැඩිවෙලා පාර දිගේ හෙන fun ...:lol::lol::lol:

    :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය සමහර තේ දළු නෙලන මිනිස්සු වයින් ස්ප්‍රිත්තු ගහනවලු බං..
    භූමිතෙල් රසට කොහොම ගහනවද මන්දා.. අනික විස ඇති..

    මේවා මතකද.. පෙට්‍රල් ලෑම්ප් කියල කියන්නෙ.. ඕවට දානවා වයින් ස්ප්‍රිත්තු..

    230_150____2__lampe_hk500_mat_13294_16343.jpg

    :eek::eek::eek: ගහන උන්ගේ ඇතුලෙත් ඇති මැන්ටලේ වගේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    සැගී කියපු ලෙඩේ මටත් තියනවා බං......33 බටේ:baffled: .......එච්චර දරුණුවටම නෙමේ...ඒත් දවසට එකක් දෙකක් අදින්නෙ නැතුවාම අප්සට් වගේ....

    දැනුත් මේ එකක් ඇදල එන්න හිතිලා තියෙන්නේ:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :eek::eek::eek: ගහන උන්ගේ ඇතුලෙත් ඇති මැන්ටලේ වගේ
    අපෝ ඔව් බං.. දෙමළ අය තමා ගසනව කියන්නෙ ඕවා..

    ඒත් සමහර මිනිස්සු ඉන්නවා බං උදේ හවා බොනවා ඉහෙන් බහින ලෙඩක් නෑ.. උන්ට නොබිව්වමයි ලෙඩ තියෙන්නෙ.. අපිට තමා හැම මල හු#තම හැදෙන්නෙ..:growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හාඃ ඉතිං.. ඕකට ඔච්චර කින්ඩි දාන්න ඕනද යකෝ..:(

    :shocked:
    මාර ඩයල් නේහ් බං.. මොකෝ උනේ ඒපාර..
    අපේ ගෑණි ඇතුළු කෙල්ලො සෙට් එකෙන්ම බැනුම් බන්
    එක කෙල්ලෙක්ට විතරක් වැඩියේ බිලා වැඩි උනා
    දෙමටගොඩ ඉන්න කෙල්ලෙක් හම්මෝ
    ඒකිව ගෙදර ගෙනියන්න විඳපු කට්ටක්
    දැන් නම් බැඳලා ළමයිත් ඉන්නවා
    සෙට් උනාම ඕව මතක් වෙලා පට්ට ආතල්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පච නෙවෙයි උගේ සින් එක ඇත්ත තමා
    ඌ ගැන දන්නා උන් දන්නවා
    ඒකයි :)
    උන්ට තේරුම් කරන්න අමාරුයි බං.. මට මාවවත් තේරුම් ගන්න බැරි එකේ කොහෙද තව එකෙක්ට තේරුම් කරන්නෙ.. මහ අවුල් ජාලයක් නේහ් උනේ මුල ඉඳන්..

    ඒක නෙමෙයි අර බීපුවාම වෙන ආතල් සිද්ධි ත්‍රේඩ් එක පට්ට යකෝ.. හිනා කාලා මැරෙනවා..:lol:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    අපේ පැත්තෙ ඩයල් එකක් හිටියා...හබා නම... පොල් කඩන රස්සාව කලේ..

    ඌ හවසට ගෙදර යනකොට ගෑණිට භාගයක් අරන් ගියේ නැත්නම් ගෑණි ගහල පන්නනවා ඌව....:)

    එහෙම චරිතත් ඉන්නවා බං මේ රටේ:dull:

    avatar246704_1.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ ගෑණි ඇතුළු කෙල්ලො සෙට් එකෙන්ම බැනුම් බන්
    එක කෙල්ලෙක්ට විතරක් වැඩියේ බිලා වැඩි උනා
    දෙමටගොඩ ඉන්න කෙල්ලෙක් හම්මෝ
    ඒකිව ගෙදර ගෙනියන්න විඳපු කට්ටක්
    දැන් නම් බැඳලා ළමයිත් ඉන්නවා
    සෙට් උනාම ඕව මතක් වෙලා පට්ට ආතල්
    කොහොමද බං ගෙදර ගෙනිච්චෙ.. :(
    උන්ගෙ ගෙදරින් අවුල් ගියේ නැද්ද..? :shocked:
    මාර ඩයල් නේහ් බං ඉන්නෙ.. :lol:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඔය සමහර තේ දළු නෙලන මිනිස්සු වයින් ස්ප්‍රිත්තු ගහනවලු බං..
    භූමිතෙල් රසට කොහොම ගහනවද මන්දා.. අනික විස ඇති..

    මේවා මතකද.. පෙට්‍රල් ලෑම්ප් කියල කියන්නෙ.. ඕවට දානවා වයින් ස්ප්‍රිත්තු..

    230_150____2__lampe_hk500_mat_13294_16343.jpg

    ඕවා ගහල මැරෙනවා බන් අම්බානක සැර වැඩි නිසා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උන්ට තේරුම් කරන්න අමාරුයි බං.. මට මාවවත් තේරුම් ගන්න බැරි එකේ කොහෙද තව එකෙක්ට තේරුම් කරන්නෙ.. මහ අවුල් ජාලයක් නේහ් උනේ මුල ඉඳන්..

    ඒක නෙමෙයි අර බීපුවාම වෙන ආතල් සිද්ධි ත්‍රේඩ් එක පට්ට යකෝ.. හිනා කාලා මැරෙනවා..:lol:
    ඔව් බන් මම ඔෆිස් එකේ ඕක කියෙවුවා වරුවක්ම අරගෙන
    කිසිම වැඩක් නොකර
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම මචන් රාජගිරියේ .!! මගේ යාලුවෝ දෙතුන් දෙනෙක් හිටියා කුරුණෑගල
    උබ කොහෙද කුරුනෑගල

    අහල පහල තමා බං... ඕව කියල එක්ස්පෝස් වෙන්න බෑ:lol::lol:...

    කුරුණෑගල අඳුරන දෙතුන් දෙනෙක් ඉන්නවා කිරියේ....:)
    11.gif