අපේ පැත්තෙ ඩයල් එකක් හිටියා...හබා නම... පොල් කඩන රස්සාව කලේ..
ඌ හවසට ගෙදර යනකොට ගෑණිට භාගයක් අරන් ගියේ නැත්නම් ගෑණි ගහල පන්නනවා ඌව....
එහෙම චරිතත් ඉන්නවා බං මේ රටේ![]()
අපේ පැත්තෙත් ඉන්නවා බන් පොරක් සෝමදාස කියල ..මිනිහ පොල් කඩනවා කුලී වැඩ කරනවා
ගෑනි ගෙදරක කුලී වැඩ කරන්නේ ..හවසට දෙන්නත් එක්ක සල්ලි දාල බොනවා ..බිව්වට පස්සේ මරාගන්නවා ..අහල පහල උන්ට හෙන ආතල් උන් දෙන්න බැන ගන්න ඒවා අහල







.......එච්චර දරුණුවටම නෙමේ...ඒත් දවසට එකක් දෙකක් අදින්නෙ නැතුවාම අප්සට් වගේ....