කෙල්ලෙක් එක්ක යන්න හොද restaurants ටිකක් (Colombo අවට)

nooby

Well-known member
  • Mar 25, 2018
    4,270
    2,461
    113
    Srilanka
    කිරි වාසි මිතුරනි,
    කෙල්ලෙක් එක්ක යන්න හොද restaurants ටිකක් recommend කරපන්කෝ.

    නුගේගොඩ, විජේරාම වගේ අවට නම් ගොඩක් හොඳයි.

    ගොඩක් වෙලා කතා කරකර හිටියට අව්ලක් දාන්නෙ නැති වෙන්නත් ඕනේ
     
    • Like
    Reactions: SHAN_22

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    Balalaika Gallery Cafe kiyala ekak thiyenava. Hodada danne na. Russian foods kiyala thamai kiyanne.
    Kohuwala Dinemore - meke nam godak welaa inna puluwan weida danne na
    Harpos Pizza and Pasta Nugegoda
    Rajagiriya Rocco's pizza
    Manhattan Fish Market Rajagiriya
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    kohuwala nm gihan eka tama , pepiliyane hoda place ekk ne, wijeramet nidahase kala bila inna puluwan place ekk ne , nugegoda taco bell eka hodai, ayet devon eka hodai , kfc,mac,burger king nm crowded e nisa wedak ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    කිරි වාසි මිතුරනි,
    කෙල්ලෙක් එක්ක යන්න හොද restaurants ටිකක් recommend කරපන්කෝ.

    නුගේගොඩ, විජේරාම වගේ අවට නම් ගොඩක් හොඳයි.

    ගොඩක් වෙලා කතා කරකර හිටියට අව්ලක් දාන්නෙ නැති වෙන්නත් ඕනේ
    coffee shops hondai
     
    • Love
    Reactions: nooby

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    කිරි වාසි මිතුරනි,
    කෙල්ලෙක් එක්ක යන්න හොද restaurants ටිකක් recommend කරපන්කෝ.

    නුගේගොඩ, විජේරාම වගේ අවට නම් ගොඩක් හොඳයි.

    ගොඩක් වෙලා කතා කරකර හිටියට අව්ලක් දාන්නෙ නැති වෙන්නත් ඕනේ
    1979 Boralesgamuwa
    Tango Boralesgamuwa
    Nest Boralesgamuwa
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    Balalaika Gallery Cafe kiyala ekak thiyenava. Hodada danne na. Russian foods kiyala thamai kiyanne.
    Kohuwala Dinemore - meke nam godak welaa inna puluwan weida danne na
    Harpos Pizza and Pasta Nugegoda
    Rajagiriya Rocco's pizza
    Manhattan Fish Market Rajagiriya
    Harpos Pizza and Pasta Nugegoda yanna epaa... pizaa kaala bade giya. ammoo