4 ම කැමති උනොත් මල කෙලියිනේ .. ඊලගට මු thread එකක් දායි 4 තෝරාගන්නේ කොහොමද කියල .. 4න් එකක් තෝරලා ඉතුරු 3 සෙට් වෙලා මුට බඩ කට පිරෙන්න සෙරෙප්පු පාරවල් දුන්නොත් උබට තමා වගකියන්න වෙන්නේ![]()

හොද වාහනයක් ගනින්.කෙල්ලෝ එයි තොගේ පස්සේ සිටි සිටි ගාලා.ඊට පස්සේ තෝ මේකේ ත්‍රෙඩ් දායි කෙල්ලොන්ගෙන් බේරෙන්නේ කොහොමද අහලා.
![]()
සල්ලි තියෙනවා නම් කෙල්ලෝ ගෝරිල්ලෙක් එක්ක උනත් යයි.
සල්ලි තමයි හැම දේකටම තියෙන දොරටුව

මට පේන්නේ ෆේක් එකකිං කියලා මූද කොහෙද මේ නූල ඇදලා තියෙන්නේ

.. මෙන්න තියනව මගේ ප්‍රශ්නේ එකට උත්තර දීපන් පුළුවන් නං 
ඔක්කොටම කලින් උබට හිත යන,නොදැක ඉන්නම බෑ කියලා හිතෙන කෙල්ලෙක් හොයාගනින්.
ඒකි හිතන පතන,අදින පලදින,හැසිරෙන විදිය එහෙම දුර ඉදන් හදාරපන්.
ඊට පස්සේ මොලේ කල්පනා කරලා ඒකි එක්ක යාලුකමක් ඇති කරන් ටික කලක් ඇසුරු කරපන්.
ඒකිගේ හොදම යාලුවා උබ වෙන තැනට කටයුතු කරපන්.
ඒකිගේ දේවල් වගේම උබේ දේවල් ඒකි එක්ක බෙදාගනින්.
ඊට පස්සේ ටික කලක් ගිහින් උබේ කැමැත්ත වටින් ගොඩින් පෙන්නපන්.
ඊට පස්සේ උබට තේරෙයි ඒකි උබට කැමතිද අකමැතිද කියලා.
කැමති නම් පඩ ශෝ නොදා ඒකි එක්ක ලන් වෙයන් යාලුකමෙන්.
ඊට පස්සේ ආදරේ කියහන්.
ඒකි අකමැති නම් අකමැති හේතු ටික අවම කරගන්න වැඩ කරලා ඒකිට ලන් වෙලා ආදරේ කියහන්.
මොලේ කල්පනාවෙන් කෙල්ලෙක්ට ලන් වෙනවානම් කොල්ලෝ 100 කැමැත්ත ඇහුවත් උබ නිසා ඒකි ඒ හැමෝවම පඩේටවත් ගනන් ගන්නේ නෑ ඒකි හොද කෙල්ලෙක් නම්.

හොද වාහනයක් ගනින්.කෙල්ලෝ එයි තොගේ පස්සේ සිටි සිටි ගාලා.ඊට පස්සේ තෝ මේකේ ත්‍රෙඩ් දායි කෙල්ලොන්ගෙන් බේරෙන්නේ කොහොමද අහලා.
![]()

meka kiyak weida bn![]()
meka toyota camry 2015 eka ban.loka weladapale brandnew ekka mila lankawe salli walin laksha 28i.lankawe recondition unregistered ekak kotiyak withara wenawa.
![]()

මට 25 වෙද්දි මගෙ බබාට අවුරුදු 2යි![]()

කාර් සහ සෙට් වෙන් කෙල්ලෝ ගනන සහ ගතවන කාලය.අත්දැකීම් අසුරෙනි.(කෙල්ලො සෙට් වෙන් නැති උන් වෙනුවෙනි.)
Mitsubishi lancer box
ලක්ශ 2හමාරයි.තුනයි
(අපේ අප්පොච්චාට තිබෙන්නේ මේකකි.මම උපරිම ඵල නෙලා තිබේ.)
![]()
සෙට් වෙන කෙල්ලන් ගනන - සති දෙකකට එකක් වගේ.සමහරවිට මාසෙටම එකකි.
Suzuki maruti/alto
ලක්ශ 5ටත් තිබේ.හොද එකක් 10ක් 12ක් වේ.
![]()
සෙට් වෙන කෙල්ලන් ගනන- සති දෙකකට එකක් වගේය.අලුත් මරුටියක්නම් මහන්සි උනොත් සතියට එකක් වගේ සෙට් වේ.මහන්සි වෙන තරමට ප්‍රතිඵල...
Nissan fb 15
ලක්ශ 18ක් විතර වේ.
![]()
සෙට් වෙන කෙල්ලන් ගනන - දවස් පහකට එකක් වගේ පුලුවන.පදවන්නාගේ දක්ශතාව මත තීරණය වේ.කෙල්ලන්ගේ ආකර්ශනය හිමි වේ.
Toyota premio 2012(අත්දැකීම් තිබේ)
ලක්ශ 40ක් පමන වේ.
![]()
සෙට් වෙන කෙල්ලන් ගනන - දවසට 5ක් උනත් පුලුවන.යන ඕනෙම ස්තානයකදී එකක් සෙට් වේමය.මට අත්දැකීම් තිබේ.ඕනිම ගොබ්බයෙකුට උවද මෙය පදවාගෙන යාමෙන් කෙල්ලෝ සෙට් වේ.කිසිදු මහන්සියක් විය යුතු නැතිව දවසට දෙකක් තුනක් ශුවර්ය.
Toyota camry
ලක්ශ 80ක් පමන වේ.
![]()
සෙට් වෙන කෙල්ලන් ගනන හිතාගන්නට අමාරුය.අත්දැකීම් නැත....

meka car sale thread ekak unaada ea paara? 

පිස්සුද බන් .. මට fake නෑ.. මෙන්න තියනව මගේ ප්‍රශ්නේ එකට උත්තර දීපන් පුළුවන් නං
http://www.elakiri.com/forum/showthread.php?t=1694418
, නැත්තම් හොද කෙල්ලෙක්ව ටික කාලයක් හොද යාලුවෙක් විදිහට ආස්‍රය කරපම්.....
මේව්වත් හරියන්නේ නැත්තම් ඉතිං, උබ ගැන කියන්න මට වචන නෑ සහෝදරයා