මට 25 වෙද්දි මගෙ බබාට අවුරුදු 2යි![]()
ඔහොම එක පාරට කියන එපා බන් පලවෙනි reply එකෙන්ම ..![]()
අරු ගෙල වැලලා වත් ගනී ..![]()
ඌ විතරක් නෙමෙයි දහස් ගානක් ලිඳේ.![]()

ඇත්තටම එහෙම කෙල්ලෙක් ඉන්නවා
කරුමේ කියන්නේ ඒකට කොල්ලෙක් ඉන්නවා
මම ඉතින් හිත හදාගත්තා
Office එකේ කෙල්ලෙක් බන් ඒකිත්
තව කෙල්ලෝ නම් ඉන්නවා office එකේ
එහෙම ලොකුවට හිත යන්නේ නැහැ![]()
Subscribed for future use



bump



ela machanහරි යන කන් අහන්න කීප දෙනෙක්ගෙන්
Thank you machanලොකුවට හිත යන කෙනෙක් හම්බෙනකම් ඉදපන්.
අසහනේ වගේ නම් වැඩිපුර වියදම් කරලා හොද බඩුවක් ගහපන්.
ලොකුවට හිතෙන කෙල්ලෙක් හම්බෙනකම් ලයිෆ් එක ෆන් එකේ ඉදපන්.
පුලුවන් තරම් හොද යාලුවෝ එක්ක ඉදපන්.
ලොකුවට හිත යන එකක් හම්බුනොතින් ඒකිට උබ මෙහෙම කෙනෙක් කියලා කට ඇරලා කියන්න පුලුවන් තරමට සාර්තක මිනිහෙක් වෙයන්.
කෙල්ලෝ කියන්නේ ලයිෆ් එක නෙවෙයි,ලයිෆ් එක කියන්නේ කෙල්ලෝ නෙවෙයි.
bump



ඔක්කොටම කලින් උබට හිත යන,නොදැක ඉන්නම බෑ කියලා හිතෙන කෙල්ලෙක් හොයාගනින්.
ඒකි හිතන පතන,අදින පලදින,හැසිරෙන විදිය එහෙම දුර ඉදන් හදාරපන්.
ඊට පස්සේ මොලේ කල්පනා කරලා ඒකි එක්ක යාලුකමක් ඇති කරන් ටික කලක් ඇසුරු කරපන්.
ඒකිගේ හොදම යාලුවා උබ වෙන තැනට කටයුතු කරපන්.
ඒකිගේ දේවල් වගේම උබේ දේවල් ඒකි එක්ක බෙදාගනින්.
ඊට පස්සේ ටික කලක් ගිහින් උබේ කැමැත්ත වටින් ගොඩින් පෙන්නපන්.
ඊට පස්සේ උබට තේරෙයි ඒකි උබට කැමතිද අකමැතිද කියලා.
කැමති නම් පඩ ශෝ නොදා ඒකි එක්ක ලන් වෙයන් යාලුකමෙන්.
ඊට පස්සේ ආදරේ කියහන්.
ඒකි අකමැති නම් අකමැති හේතු ටික අවම කරගන්න වැඩ කරලා ඒකිට ලන් වෙලා ආදරේ කියහන්.
මොලේ කල්පනාවෙන් කෙල්ලෙක්ට ලන් වෙනවානම් කොල්ලෝ 100 කැමැත්ත ඇහුවත් උබ නිසා ඒකි ඒ හැමෝවම පඩේටවත් ගනන් ගන්නේ නෑ ඒකි හොද කෙල්ලෙක් නම්.

Mokakda bun me kiyanneඔහොම පේලියෙන් පේලිය අගින් මූණූ දාන්න එපා බං![]()
තොට ප්රශ්නෙ අහන්න මාව බිල්ලට දෙනව![]()
![]()
මට 25 වෙද්දි මගෙ බබාට අවුරුදු 2යි![]()




ඔහොම පේලියෙන් පේලිය අගින් මූණූ දාන්න එපා බං![]()
තොට ප්රශ්නෙ අහන්න මාව බිල්ලට දෙනව![]()
![]()












ඔහොම පේලියෙන් පේලිය අගින් මූණූ දාන්න එපා බං![]()
තොට ප්රශ්නෙ අහන්න මාව බිල්ලට දෙනව![]()
![]()


ෆේක් එකක් හදාගන ඇවිත් ත්රෙඩ් එක දාලා
මාට්ටු උනාම දැන් ඔහොම කියනවා නේද සොන්නයා
ආර්යයා ස්ටාක් වගේ ඇස් දෙකට උල් පිහියෙන් ඇනලා උගුල්ලලා
කෑ ගහනවට කටට රෙදි ඔබලා
බෙල්ල කපලා මරනවා දැනගන්![]()

එක නං ඇත්ත බන් .. කෙල්ල කැමති නැත්තන් ඉතින් පස්සෙන් ගිහින් යාලු කරගත්තත් වැඩක් නැනේ ඊට පස්සේ බැන්දොත් කොහොම ඉන්නද ...![]()
මට experience නෑ.. ඒ හින්ද මට නං කියන වෙන්නේ How I Met Your Mother බලපන් කියල තමා
![]()
barneyගෙන් වුනත් අවුලක් නෑ 
Ow bun sirawata. Next year wage poddak try karala balanawaහොද වාහනයක් ගනින්.කෙල්ලෝ එයි තොගේ පස්සේ සිටි සිටි ගාලා.ඊට පස්සේ තෝ මේකේ ත්රෙඩ් දායි කෙල්ලොන්ගෙන් බේරෙන්නේ කොහොමද අහලා.
![]()




Ow bun sirawata. Next year wage poddak try karala balanawa
Eth ochchara hoda ekak nam bari wei
Apita itin alto thamai![]()
හොද වාහනයක් ගනින්.කෙල්ලෝ එයි තොගේ පස්සේ සිටි සිටි ගාලා.ඊට පස්සේ තෝ මේකේ ත්රෙඩ් දායි කෙල්ලොන්ගෙන් බේරෙන්නේ කොහොමද අහලා.
