කාර් සහ සෙට් වෙන් කෙල්ලෝ ගනන සහ ගතවන කාලය.අත්දැකීම් අසුරෙනි.(කෙල්ලො සෙට් වෙන් නැති උන් වෙනුවෙනි.)
Mitsubishi lancer box
ලක්ශ 2හමාරයි.තුනයි
(අපේ අප්පොච්චාට තිබෙන්නේ මේකකි.මම උපරිම ඵල නෙලා තිබේ.)
![]()
සෙට් වෙන කෙල්ලන් ගනන - සති දෙකකට එකක් වගේ.සමහරවිට මාසෙටම එකකි.
Suzuki maruti/alto
ලක්ශ 5ටත් තිබේ.හොද එකක් 10ක් 12ක් වේ.
![]()
සෙට් වෙන කෙල්ලන් ගනන- සති දෙකකට එකක් වගේය.අලුත් මරුටියක්නම් මහන්සි උනොත් සතියට එකක් වගේ සෙට් වේ.මහන්සි වෙන තරමට ප්රතිඵල...
Nissan fb 15
ලක්ශ 18ක් විතර වේ.
![]()
සෙට් වෙන කෙල්ලන් ගනන - දවස් පහකට එකක් වගේ පුලුවන.පදවන්නාගේ දක්ශතාව මත තීරණය වේ.කෙල්ලන්ගේ ආකර්ශනය හිමි වේ.
Toyota premio 2012(අත්දැකීම් තිබේ)
ලක්ශ 40ක් පමන වේ.
![]()
සෙට් වෙන කෙල්ලන් ගනන - දවසට 5ක් උනත් පුලුවන.යන ඕනෙම ස්තානයකදී එකක් සෙට් වේමය.මට අත්දැකීම් තිබේ.ඕනිම ගොබ්බයෙකුට උවද මෙය පදවාගෙන යාමෙන් කෙල්ලෝ සෙට් වේ.කිසිදු මහන්සියක් විය යුතු නැතිව දවසට දෙකක් තුනක් ශුවර්ය.
Toyota camry
ලක්ශ 80ක් පමන වේ.
![]()
සෙට් වෙන කෙල්ලන් ගනන හිතාගන්නට අමාරුය.අත්දැකීම් නැත....


Honda Vezel ?ඔක්කොටම කලින් උබට හිත යන,නොදැක ඉන්නම බෑ කියලා හිතෙන කෙල්ලෙක් හොයාගනින්.
ඒකි හිතන පතන,අදින පලදින,හැසිරෙන විදිය එහෙම දුර ඉදන් හදාරපන්.
ඊට පස්සේ මොලේ කල්පනා කරලා ඒකි එක්ක යාලුකමක් ඇති කරන් ටික කලක් ඇසුරු කරපන්.
ඒකිගේ හොදම යාලුවා උබ වෙන තැනට කටයුතු කරපන්.
ඒකිගේ දේවල් වගේම උබේ දේවල් ඒකි එක්ක බෙදාගනින්.
ඊට පස්සේ ටික කලක් ගිහින් උබේ කැමැත්ත වටින් ගොඩින් පෙන්නපන්.
ඊට පස්සේ උබට තේරෙයි ඒකි උබට කැමතිද අකමැතිද කියලා.
කැමති නම් පඩ ශෝ නොදා ඒකි එක්ක ලන් වෙයන් යාලුකමෙන්.
ඊට පස්සේ ආදරේ කියහන්.
ඒකි අකමැති නම් අකමැති හේතු ටික අවම කරගන්න වැඩ කරලා ඒකිට ලන් වෙලා ආදරේ කියහන්.
මොලේ කල්පනාවෙන් කෙල්ලෙක්ට ලන් වෙනවානම් කොල්ලෝ 100 කැමැත්ත ඇහුවත් උබ නිසා ඒකි ඒ හැමෝවම පඩේටවත් ගනන් ගන්නේ නෑ ඒකි හොද කෙල්ලෙක් නම්.

මල්ලි මම ලිදක් හොයාගත්තා.. රෑ කෑමට පෙර පනින්නද පසු පනින්නද කියලා විතරක් කියපන්මට 25 වෙද්දි මගෙ බබාට අවුරුදු 2යි![]()





කසාද බැන්ද උන්ගෙත් පවුල් කඩාකප්පල් වෙනවා ඔය අටමගලේ ගත්තොත්Honda Vezel ?





රත්තරං;20011852 said:මල්ලි මම ලිදක් හොයාගත්තා.. රෑ කෑමට පෙර පනින්නද පසු පනින්නද කියලා විතරක් කියපන්![]()

එක නං ඇත්ත බන් .. කෙල්ල කැමති නැත්තන් ඉතින් පස්සෙන් ගිහින් යාලු කරගත්තත් වැඩක් නැනේ ඊට පස්සේ බැන්දොත් කොහොම ඉන්නද ...![]()
මට experience නෑ.. ඒ හින්ද මට නං කියන වෙන්නේ How I Met Your Mother බලපන් කියල තමා
![]()
ඔහොම එක පාරට කියන එපා බන් පලවෙනි reply එකෙන්ම ..![]()
අරු ගෙල වැලලා වත් ගනී ..![]()