පුලුවන්තරම් හොද පැත්තට කරුණු ගොනු කරලා තියෙනවා
ඒ උනාට හැම කෙනාටම මේක ප්‍රාෙයා්ගික නෑ
මේ දේවල් පාවිච්චි කරලා හැම කෙනාටම තමුන්ගේ කෙනාව හොයාගන්න පුළුවන් කියලා මං හිතන්නෑ
එක එක කෙනාගේ එක එක ස්ටයිල්
කරන්න ඕනි එකම දේ තමයි හීන ලෝක වල ඉන්නැතිව අවධානෙන් ඉන්න එක![]()











මම කියන්නේ.
ඕකට ඔච්චර හොය හොය යන්න ඕනේ නෑ. වෙලාව ආවහම ගානට වැඩේ සිද්ද වෙයි
. හැමදේකම පලෙවෙනි වතාවක් තියෙනවානේ.පුසා කියනවා වගේ අවදානයෙන් හිටියහම හරි


උඹ හිතුවා ද.. මගේ නම කියන්න මම බය වෙයි කියලා..

