පුලුවන්තරම් හොද පැත්තට කරුණු ගොනු කරලා තියෙනවා
ඒ උනාට හැම කෙනාටම මේක ප්‍රාෙයා්ගික නෑ
මේ දේවල් පාවිච්චි කරලා හැම කෙනාටම තමුන්ගේ කෙනාව හොයාගන්න පුළුවන් කියලා මං හිතන්නෑ
එක එක කෙනාගේ එක එක ස්ටයිල්
කරන්න ඕනි එකම දේ තමයි හීන ලෝක වල ඉන්නැතිව අවධානෙන් ඉන්න එක![]()
අඩෝ උබ තාම ඉන්නවද බන්, ඒ දවස්වල දැක්කට පස්සේ දැක්කේම නෑ. දැන් එලකිරි එන්නේ නැද්ද නැත්තම් වැඩිය ත්‍රෙඩ් වලට එන්නේ නැද්ද?
ඔෆිස් එකේ ඉස්සර වගේ නෙවෙයි දැන් වැඩ ගොඩයි සහෝ.. ඒ හින්දායි එන්න කියා හිතලාවත් බලන්න බැරි..




පුලුවන්තරම් හොද පැත්තට කරුණු ගොනු කරලා තියෙනවා
ඒ උනාට හැම කෙනාටම මේක ප්‍රාෙයා්ගික නෑ
මේ දේවල් පාවිච්චි කරලා හැම කෙනාටම තමුන්ගේ කෙනාව හොයාගන්න පුළුවන් කියලා මං හිතන්නෑ
එක එක කෙනාගේ එක එක ස්ටයිල්
කරන්න ඕනි එකම දේ තමයි හීන ලෝක වල ඉන්නැතිව අවධානෙන් ඉන්න එක![]()


අදනෙ දැක්කෙ මේක,,, හොඳයි සහෝ,, මගෙ එක්කෙනානම් දැන් මම යවන මැසේජ්වලට රිප්ලයි කරන එක විතරයි කරන්නෙ, නිකම්වත් දැන් මට කොහොමද කියලවත් මැසේජ් කරන්නෙ නෑ,, මම දැන් මේක නවත්තන්න හිතාගෙන ඉන්නෙ, අනික එපානම් ඇඟේ ගහන්න ගිහින් බාල්දුවෙන්නෙ මොකටද.![]()
මෙච්චර ලියන්න අවශ්‍යය නෑ කෙල්ලෙක් කියන්නෙත් සාමාන්‍යය මනුෂ්‍යයෙක්. ඉතින් තමන් මොන වගේද කියලා දන්නවා නම් තමන් වගේම කෙල්ලෙක් හොයාගන්න එක අමාරු නෑ. ලංකාවේ නමුත් ගොඩක් කෙල්ලෝ විවෘතව අදහස් ප්‍රකාශ කරන්නේ නෑ මොකද සංස්කෘතික ප්‍රශ්ණය නිසා ඉතින් කෙල්ල හිතන විදිය දැනගන්න ටිකක් මහන්සිවෙන්න වෙයි නමුත් ඒකත් අමාරු නෑ යාළුවෙක් වගේ මුලින්ම ආශ්‍රය කරනවා නම්. ඉතින් තමන් කැමති කෙල්ල එක්ක මුලින්ම යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න තමන්ගේ ගති ගුණ වලට ගැලපෙනවද කියලා බලන්න ගැලපෙනවා නම් කැමත්ත කියන්න ගැලපෙන්නේ නැත්නම් වෙන කෙනෙක් හොයාගෙන මේ කෙල්ල එක්ක තව දුරටත් යාළුවෙක් වගේ ඉන්න.
මොකද මම තාම ඉගෙන ගන්නව ඒක නිසා.අනික මම තවම දන්නෙ නේ එයත් මට කැමතිද කියල දැකපුවම කතා කරනව කතා කලේ නැත්තම් බැන ගන්නව ඔය වගේ.ඒත් අල්ලපු කෙන දන්නෙවත් නැද්ද දන්නෙ නෑ .විසදුමක් කියහන් පුලුවන්නම් නෝන්ඩි වෙන්නෙ නැති වෙන්න.පොල්ලෙන් ගහුව වගේ ශන්න බැරිකමක් නෑ.ඒත් ප්‍රස්නෙ අප්සෙට් උනොත් කියල.මොකද එහෙම උනොත් එයාට දන්නෙ නැති දෙයක් අහගන්න කෙනෙක් නැති වෙනව ,අනික මම අයුතු ප්‍රයොජනයක් ගත්තද කියයලත් හිතෙනව.අවුරුදු 7 කට විතර පස්සෙ මෙහෙම අදහසක් අවෙ මම හිතුවෙ දැන් එළකිරි එන්නෙ නෑ කියලමචන් මට පොඩි ගැටලුවක් තියෙනව මම තාම ඉගෙන ගන්නව ,හිතේ ඉන්න කෙනත් තම ඉගෙන ගන්නව.දැන් මාස 6 විතර අති අදුරගෙන,ඊට වැඩි මිසක් අඩුනම් නෑ.මට මැසේජ් දානව මම රිප්ලයි කරනව,ගොඩක් වෙලවට හෙල්ප් එකක් තම ඉල්ලන්නෙ. පුලුවන් උපරිමෙන් කරනව.මට හිතෙ අහන්න ඕන කමක් තිබ්බට සල්ලි කියන දේ හින්ද ඉස්සරහට තිබ්බ කකුල පස්සට යනවමොකද මම තාම ඉගෙන ගන්නව ඒක නිසා.අනික මම තවම දන්නෙ නේ එයත් මට කැමතිද කියල දැකපුවම කතා කරනව කතා කලේ නැත්තම් බැන ගන්නව ඔය වගේ.ඒත් අල්ලපු කෙන දන්නෙවත් නැද්ද දන්නෙ නෑ .විසදුමක් කියහන් පුලුවන්නම් නෝන්ඩි වෙන්නෙ නැති වෙන්න.පොල්ලෙන් ගහුව වගේ ශන්න බැරිකමක් නෑ.ඒත් ප්‍රස්නෙ අප්සෙට් උනොත් කියල.මොකද එහෙම උනොත් එයාට දන්නෙ නැති දෙයක් අහගන්න කෙනෙක් නැති වෙනව ,අනික මම අයුතු ප්‍රයොජනයක් ගත්තද කියයලත් හිතෙනව.අවුරුදු 7 කට විතර පස්සෙ මෙහෙම අදහසක් අවෙ මම හිතුවෙ දැන් එළකිරි එන්නෙ නෑ කියල
මෙහෙමයි සහෝ, අපෙන් කෙනෙක් බලාපොරොත්තුවෙන් අපිව විශ්වාස කරලා උදව් අපෙක්ෂා කරලා ඒ කෙල්ලගේ හිතේ තියෙන දේවල් අපිත් එක්ක බේදා ගන්නේ අපි ගැන තියෙන විශ්වාසය පදනම් කරගෙනයි.. එහෙව් එකේ අපි ඒ විශ්වාසය පළුදු කරන්න උත්සහ ගන්න එක ඇත්තටම වැරදි.. ඒ කෙල්ලගේ හිතේ සමහර වේලාවට උඹ ගැන ආදරයකට වැඩිය ලෙන්ගතුකමක් ඉස්මතු වේලා තියෙන්නත් බැරි නෑ.. ඒ හින්දා අපි හදිසි වෙන්න යන්න හොද නෑ.. හේතුව යහළුවෙක් විදියට ඉන්න එකයි ආදරය බලාපොරොත්තු වේලා ඒ ආදරය නොලැබුනාම යහළුවෙක් විදියට ඉන්න එක කොහොමත් ලේසි නෑ,..
ඒ හින්දා ඒ මිත්‍රත්වයට කිසිම හානියක් කරන්න උත්සහ ගන්න එපා..
හදිසි වේලා තිරණ ගන්නත් උත්සහ දරන්න එපා.. ඒ කෙල්ලට ආදරේ නම් ඒ කෙල්ල ගැන අවධානයෙන් ඉන්න විත්තිය පෙන්නුම් කරන්න. ඒ කෙල්ලට කවදාවත් ආදරෙයි කියලා දැන් ම හදිසි වේලා කියන්න උත්සහ කරන්න එපා, හේතුව තවම දෙන්නාම අධ්‍යාපනය කරන ගමන් ඉන්න හින්දා..
උඹ ඒ කෙල්ල ගැන අවධානයෙන් වැඩි සැලකිල්ලක් දක්වන විත්තිය ක්‍රියාවෙන් පෙන්නුම් කරන්න..
ඕය සහෝට ජය..

ඔන්න ඔය සීන් එක න්ඉස තම මමත් සඩ්ඩ නැතුව හිටියෙ.තව ඩෙන්නටම අවුරුදු 2 තියෙනව ඉවරවෙන්න එතකම් ඉන්නව ,වෙන ඩෙයක් වෙන්න දෙන්න තැන් දෙකක ඉගෙන ගන්නෙ .එල සහෝ![]()
උඹ පොල්ලෙන් ගැහුවද කියලා අහලා බලන්න යන්න එපා, එයාට කොල්ලෙක් ඉන්නවද කියලා ඉස්සෙල්ලා දැනගනින්. මෙහෙමයි ඒ කෙල්ල උඹ ගැන විස්තර අහලා තියෙනවද කියන එක හුඟක් වැදගත්. ඒ කිව්වෙ උඹ මොනාද කරන්නෙ? කෙල්ලෙක් ඉන්නවද? කොහෙද ඉන්නෙ? වගේ දේවල් උඹෙන් අහලා තියෙනවනම් කෙල්ල උඹ ගැන පැහැදීමකින් ඉන්නව. විහිලුවෙන් කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියන එක දැනගනින්,, ඊටපස්සෙ කැමැත්ත අහන්නනම් ෆෝන් දෙවියා වුනත් ඇතිනෙ බන්මචන් මට පොඩි ගැටලුවක් තියෙනව මම තාම ඉගෙන ගන්නව ,හිතේ ඉන්න කෙනත් තම ඉගෙන ගන්නව.දැන් මාස 6 විතර අති අදුරගෙන,ඊට වැඩි මිසක් අඩුනම් නෑ.මට මැසේජ් දානව මම රිප්ලයි කරනව,ගොඩක් වෙලවට හෙල්ප් එකක් තම ඉල්ලන්නෙ. පුලුවන් උපරිමෙන් කරනව.මට හිතෙ අහන්න ඕන කමක් තිබ්බට සල්ලි කියන දේ හින්ද ඉස්සරහට තිබ්බ කකුල පස්සට යනවමොකද මම තාම ඉගෙන ගන්නව ඒක නිසා.අනික මම තවම දන්නෙ නේ එයත් මට කැමතිද කියල දැකපුවම කතා කරනව කතා කලේ නැත්තම් බැන ගන්නව ඔය වගේ.ඒත් අල්ලපු කෙන දන්නෙවත් නැද්ද දන්නෙ නෑ .විසදුමක් කියහන් පුලුවන්නම් නෝන්ඩි වෙන්නෙ නැති වෙන්න.පොල්ලෙන් ගහුව වගේ ශන්න බැරිකමක් නෑ.ඒත් ප්‍රස්නෙ අප්සෙට් උනොත් කියල.මොකද එහෙම උනොත් එයාට දන්නෙ නැති දෙයක් අහගන්න කෙනෙක් නැති වෙනව ,අනික මම අයුතු ප්‍රයොජනයක් ගත්තද කියයලත් හිතෙනව.අවුරුදු 7 කට විතර පස්සෙ මෙහෙම අදහසක් අවෙ මම හිතුවෙ දැන් එළකිරි එන්නෙ නෑ කියල

එක හරි,, කොල්ලෙක් පිලිවෙලට හිනාවෙලා කතාකරගෙන ඉන්නවනම් කෙල්ලො ගැන අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නෑමෙච්චර ලියන්න අවශ්‍යය නෑ කෙල්ලෙක් කියන්නෙත් සාමාන්‍යය මනුෂ්‍යයෙක්. ඉතින් තමන් මොන වගේද කියලා දන්නවා නම් තමන් වගේම කෙල්ලෙක් හොයාගන්න එක අමාරු නෑ. ලංකාවේ නමුත් ගොඩක් කෙල්ලෝ විවෘතව අදහස් ප්‍රකාශ කරන්නේ නෑ මොකද සංස්කෘතික ප්‍රශ්ණය නිසා ඉතින් කෙල්ල හිතන විදිය දැනගන්න ටිකක් මහන්සිවෙන්න වෙයි නමුත් ඒකත් අමාරු නෑ යාළුවෙක් වගේ මුලින්ම ආශ්‍රය කරනවා නම්. ඉතින් තමන් කැමති කෙල්ල එක්ක මුලින්ම යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න තමන්ගේ ගති ගුණ වලට ගැලපෙනවද කියලා බලන්න ගැලපෙනවා නම් කැමත්ත කියන්න ගැලපෙන්නේ නැත්නම් වෙන කෙනෙක් හොයාගෙන මේ කෙල්ල එක්ක තව දුරටත් යාළුවෙක් වගේ ඉන්න.

අනිවාර්යෙන් ම මචන්.. අනික කෙල්ලෙක් වෙනුවෙන් සෙකන්ඩ් වෙන්න යන්න කවදාවත් හිතන්න යන්න එපා..
අපේ එවුන් දැන හෝ නොදැන කරන වැරැද්දක් තමයි ඒ..
පව්, අහිංසක කෙල්ල කියලා එකිට යටහත් වෙන්න උත්සහ දරණවා.. ඒත් අපි නොදකින අවාසියක් එකෙන් වෙනවා කියලා දැනෙන්නේ පසුවටයි...
ආදරය කරන්න ඕනේ, උපරිමයෙන් එකේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඒත් ඒ අපි ලබා දෙන ආදරය වගේම දෙගුණයක්
අපිත් අනිත් පාරිශ්වයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ..
නැතුව එක් පාර්ශ්වයෙන් විතරක් ආදරයක් ඉස්මතු වේලා පලක් වෙන්නේ නෑ..
කොහොම වුනත් මචන්, උඹ හදිසි වේලා කිසිම වැරදි තිරණයක් ගන්න උත්සහ දරන්න එපා..
එකීට අපි තවත් අවස්ථාවක් දීලා බලමු.. හේතුව උඹෙන් වුනත් උඹ නොදැන යම් වැරැද්දක් වුනා ද කියලා දන්නේ නෑ නේ..
කොහොම වුනත්උඹට සුභ පතනවා, ලබන්නා වු අලුත් අවුරුද්දේ උඹ බලාපොරොත්තු වෙන ආදරයක් ලැබෙන්න කියලා..

උඹ පොල්ලෙන් ගැහුවද කියලා අහලා බලන්න යන්න එපා, එයාට කොල්ලෙක් ඉන්නවද කියලා ඉස්සෙල්ලා දැනගනින්. මෙහෙමයි ඒ කෙල්ල උඹ ගැන විස්තර අහලා තියෙනවද කියන එක හුඟක් වැදගත්. ඒ කිව්වෙ උඹ මොනාද කරන්නෙ? කෙල්ලෙක් ඉන්නවද? කොහෙද ඉන්නෙ? වගේ දේවල් උඹෙන් අහලා තියෙනවනම් කෙල්ල උඹ ගැන පැහැදීමකින් ඉන්නව. විහිලුවෙන් කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියන එක දැනගනින්,, ඊටපස්සෙ කැමැත්ත අහන්නනම් ෆෝන් දෙවියා වුනත් ඇතිනෙ බන්
ඔව්වනම් අහල තියනව මචන්,දන්නව මට කෙල්ලෙක් හිටිය කියලත්.