කෙල්ලෙක්~ඕනේද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0


:yes: ඔව්වනම් අහල තියනව මචන්,දන්නව මට කෙල්ලෙක් හිටිය කියලත්.
එහෙනම් තව ටිකක් කල් ඉඳලා කොල්ලෙක් නැත්නම් වැඩේට බැහැපන්.:lol:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගැලපෙන්නෙ නෑ කියලා දැනගෙන පටන්ගත්ත ලව් එකක්:yes:

    එහෙනම් ඉතින් වැඩිය පන්නලා වැඩක් වෙන්නේ නෑ බං.. ඒ පන්නන කාලය ඇතුලේ උඹට වෙනත් එකක් වෙනුවෙන් ට්‍රයි කලාත් පාඩු නෑ..
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ගැලපෙන්නෙ නෑ කියලා දැනගෙන පටන්ගත්ත ලව් එකක්:yes:
    කෙල්ලෝ හොයන්න කලින් අවතාර් එකේ නම මාරු කරගනින් කිරිල්ලියෝ ටික බයවෙයි :lol::lol: