කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
යාලු කෙල්ලෙක් මගෙන් කැමතිද ඇහුවා බන්. මට හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා

සෑහෙන කාලෙක ඉඳලා අපි අඳුනනවා. ඒත් මට කවදාවත් එයා ගැන එහෙම හිතිල නැහැ. ඉතින් මම මොකෝ කරන්න ඕනා

බෑ කියන්නත් ලෝබයි ඕයි
හා කියන්න හිත දෙන්නෙත් නෑ ඕයි

ගතිගුණ නම් හොඳයි but මට එයාගෙ වැඩපිළිවෙල අල්ලන්නෙ නෑ

:baffled:

මට එයාගෙ වැඩපිළිවෙල අල්ලන්නෙ නෑ :yes::yes:

යාලු වෙලා බලපන් කිසි දෙයක් බැ කියන්න එපා.වැඩේ හරියනකම් ලගම යාලුවටත් කියන්න එපා.මස 3ක් බලපන්.මොකටද එන්නේ කියල.හොදයි නම් ජයසිරි මංගලම්.එහෙම නැත්නම් මාරු වෙයන්.
 
ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හා කියපන් සාමනයෙන් කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් අහන්නේ නෑ..උබ ලස්සන කෙල්ලෙක් හොයගෙන කොහොම හරි එකිගේ කැමැත්ත ගන්න්වට වඩා මේ ක්‍රමය හොදයි..මොකද ඒකී උබට කැමති නිසානේ අහන්නේ...උබ කැමති කෙල්ලෙක් බැදගන්නවට වඩා උබට කැමති කෙල්ලෙක් බැදගන්න එක හොදයි ඒකි උබට ජීවිත කාලෙටම ආදරෙන් ඉදියි..

    පොඩ්ඩක් ඒකිව ආස්සරේ කරල බලපන් උබේ සල්ලි වලටද ඒකි කැමති..නැත්නම් ඇත්තටම උබට ලවුද කියලා..

    ආස්සරේ කරලා තීරනය කරපන් බදිනවාද නැද්ද කියලා..(ඒකි උබට ලවු කියලා නිකන් අමාරුවේ දාලා අතාරින්නේ නැතිව ඒකි උබට දීපු ගවුරවය රැකපන්. )

    ජයවේවා..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    6 month probation period ekak active karanna. during that period maintain a check list... after 6 months both of you analyze the result & progress. then decide

    This great theory comes from

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හා නම් හා කියපන් බෑ නම් බෑ කියපන්.. දෙගිඩියාවෙන් හා කියලා යාළුකමත් නැතිකරගන්න එපා..
     
    Oct 30, 2011
    488
    17
    0

    ලස්සන තිබුණට මදි බොල. තව ටිකක් කල් අරන් ශේප් එකේ ඉවකරල බලපන් දාඩිය ගඳ එහෙම උඹට ඔරොත්තු දෙනවද කියල. ඒක හරි නම් ඊළඟට කන් වල ගඳ. හරිනම් කටේ ගඳත් බලන්න ඕනැ. ඒකට නම් මවුත් වොෂ් එකක් හරි කරන්න බැරියැ.

    අනිත් තැන්වල කුයිල බලන්න ඉම්බෙ නැතුවට කමක් නැහැ. ඒ තැන් කොහොමත් සුවඳ නැහැ නෙ.

    කොලොප්පමකට නම් ගන්න එපා කොල්ලො. නැත්නම් ජීවිත කාලෙම විඳවන්න වෙනව. ඕකිත් එක්ක ඉන්න එපායැ.

    sira kathwa oi
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    avatar558907_1.gif

    උඹගේ ඇවටාර් එකේම ඔය ප්‍රශ්ණෙට උත්තරේ තියෙනවා නේද මචෝ? ඊට් හර් පුසී කරලා පස්සෙ පිලිවෙල බලපන්
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    යාලු කෙල්ලෙක් මගෙන් කැමතිද ඇහුවා බන්. මට හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා

    සෑහෙන කාලෙක ඉඳලා අපි අඳුනනවා. ඒත් මට කවදාවත් එයා ගැන එහෙම හිතිල නැහැ. ඉතින් මම මොකෝ කරන්න ඕනා

    බෑ කියන්නත් ලෝබයි ඕයි
    හා කියන්න හිත දෙන්නෙත් නෑ ඕයි

    ගතිගුණ නම් හොඳයි but මට එයාගෙ වැඩපිළිවෙල අල්ලන්නෙ නෑ

    :baffled:
    උඹට එයාව ගැලපෙනව කියල හිතෙනවනම් කමතිවියන්
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    තීරණයක් ගත්තා බන් :)

    මම තිරණය කලා කැමති වෙන්න
    මම එයාගෙ පිලිවෙල හොඳටම දන්නවා, මම හිතනවා මම අර කිව්ව එයාගෙ සමහර වැඩකටයුතු වල අවුල් බව (මට නොගැලපීම) හදාගන්න පුළුවන් වෙයි කියලා.
    දැන් අවුරුදු 7-8ක් තිස්සෙ මගෙ ජීවිතේ වෙච්ච හැම දෙයක්ම වගේ එයා දන්නවා, මමත් එහෙමයි
    ඉතින් එයා අහන්නෙ එයාට මාව විශ්වාස නිසානේ. මගේ අනාගත පැවැත්ම ගැන එයාටත් විශ්වාසයක් තියෙන නිසානේ.
    සොයා යන ආදරයට වඩා සොයා එන ආදරය උතුම් නිසා මම හා කිව්වා

    සුබ මංගලම් ටු මී :love:

    උඹලා හැමෝටම ගොඩාක් ස්තූතියි, පින් :)
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තීරණයක් ගත්තා බන් :)

    මම තිරණය කලා කැමති වෙන්න
    මම එයාගෙ පිලිවෙල හොඳටම දන්නවා, මම හිතනවා මම අර කිව්ව එයාගෙ සමහර වැඩකටයුතු වල අවුල් බව (මට නොගැලපීම) හදාගන්න පුළුවන් වෙයි කියලා.
    දැන් අවුරුදු 7-8ක් තිස්සෙ මගෙ ජීවිතේ වෙච්ච හැම දෙයක්ම වගේ එයා දන්නවා, මමත් එහෙමයි
    ඉතින් එයා අහන්නෙ එයාට මාව විශ්වාස නිසානේ. මගේ අනාගත පැවැත්ම ගැන එයාටත් විශ්වාසයක් තියෙන නිසානේ.
    සොයා යන ආදරයට වඩා සොයා එන ආදරය උතුම් නිසා මම හා කිව්වා

    සුබ මංගලම් ටු මී :love:

    උඹලා හැමෝටම ගොඩාක් ස්තූතියි, පින් :)

    iwasapan yako kalabala wenna epa :eek:

    thawa week ekak iwasapan

    kellage age eka kiyada?

    gedarin marry karanna bala karana nisa, wena love ekak break una nisa wage ube age ellenna balanawada danne na

    nethnam ban 7,8 years yanawada adare denenna

    nethnam ubata promotion ekakwath set unada :P
     
    නෑ නෑ බන්

    එහෙම කිසිම සිද්ධියක් වුනේ නෑ. ඒකිව බන්දලා දෙන්න ගෙදර උන්ට කිසිම උවමනාවක් නෑ දැන්ම... එයාට ජීවිතේට වෙන affair එකක් තිබිලම නෑ. මම ඒක හොඳටම දන්නවා
    වයස 23යි මචන්,මගේ වයසෙමයි

    මට ප්‍රොමෝෂන් නෑ බන්. මම ස්වයං රැකියාවක් කරන්නේ. :yes: