යාලු කෙල්ලෙක් මගෙන් කැමතිද ඇහුවා බන්. මට හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා
සෑහෙන කාලෙක ඉඳලා අපි අඳුනනවා. ඒත් මට කවදාවත් එයා ගැන එහෙම හිතිල නැහැ. ඉතින් මම මොකෝ කරන්න ඕනා
බෑ කියන්නත් ලෝබයි ඕයි
හා කියන්න හිත දෙන්නෙත් නෑ ඕයි
ගතිගුණ නම් හොඳයි but මට එයාගෙ වැඩපිළිවෙල අල්ලන්නෙ නෑ
![]()


ලස්සන තිබුණට මදි බොල. තව ටිකක් කල් අරන් ශේප් එකේ ඉවකරල බලපන් දාඩිය ගඳ එහෙම උඹට ඔරොත්තු දෙනවද කියල. ඒක හරි නම් ඊළඟට කන් වල ගඳ. හරිනම් කටේ ගඳත් බලන්න ඕනැ. ඒකට නම් මවුත් වොෂ් එකක් හරි කරන්න බැරියැ.
අනිත් තැන්වල කුයිල බලන්න ඉම්බෙ නැතුවට කමක් නැහැ. ඒ තැන් කොහොමත් සුවඳ නැහැ නෙ.
කොලොප්පමකට නම් ගන්න එපා කොල්ලො. නැත්නම් ජීවිත කාලෙම විඳවන්න වෙනව. ඕකිත් එක්ක ඉන්න එපායැ.
මොන ගැනිත් ඔහොම තමයි වැඩපිළිවෙල අල්ලන්නෙ නෑ
උඹට එයාව ගැලපෙනව කියල හිතෙනවනම් කමතිවියන්යාලු කෙල්ලෙක් මගෙන් කැමතිද ඇහුවා බන්. මට හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා
සෑහෙන කාලෙක ඉඳලා අපි අඳුනනවා. ඒත් මට කවදාවත් එයා ගැන එහෙම හිතිල නැහැ. ඉතින් මම මොකෝ කරන්න ඕනා
බෑ කියන්නත් ලෝබයි ඕයි
හා කියන්න හිත දෙන්නෙත් නෑ ඕයි
ගතිගුණ නම් හොඳයි but මට එයාගෙ වැඩපිළිවෙල අල්ලන්නෙ නෑ
![]()



තීරණයක් ගත්තා බන්
මම තිරණය කලා කැමති වෙන්න
මම එයාගෙ පිලිවෙල හොඳටම දන්නවා, මම හිතනවා මම අර කිව්ව එයාගෙ සමහර වැඩකටයුතු වල අවුල් බව (මට නොගැලපීම) හදාගන්න පුළුවන් වෙයි කියලා.
දැන් අවුරුදු 7-8ක් තිස්සෙ මගෙ ජීවිතේ වෙච්ච හැම දෙයක්ම වගේ එයා දන්නවා, මමත් එහෙමයි
ඉතින් එයා අහන්නෙ එයාට මාව විශ්වාස නිසානේ. මගේ අනාගත පැවැත්ම ගැන එයාටත් විශ්වාසයක් තියෙන නිසානේ.
සොයා යන ආදරයට වඩා සොයා එන ආදරය උතුම් නිසා මම හා කිව්වා
සුබ මංගලම් ටු මී
උඹලා හැමෝටම ගොඩාක් ස්තූතියි, පින්![]()


iwasapan yako kalabala wenna epa
thawa week ekak iwasapan
kellage age eka kiyada?
gedarin marry karanna bala karana nisa, wena love ekak break una nisa wage ube age ellenna balanawada danne na
nethnam ban 7,8 years yanawada adare denenna
nethnam ubata promotion ekakwath set unada

monavahari kiyapallako![]()