කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මෙන්න මේ කැම්පස් කව සලකා බලන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.....
    සොල්දරේ උඩ පැදුර එලලලා - ආය ඒ මත සතපවා
    සොදුරු නැකතින් දෙතන මිරිකා - රෙද්ද හොද හැටි උස්සලා
    නමෝ කියලා ධාතු කරඩුව - යෝනි මුඛයේ රදවලා
    ඉහල පහලට වැඩම කල විට - ශුක්‍ර ධාතුව යයි ගලා
    එසේ හෙයින් එයට යෝනිය යයි නම් කිරීමේ වරදෙක් නොමැත...........

    chi wal:eek::lol:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    කොහෙවත් නැති කෙල්ලෙක් කොටට ඇදන් ආවා කියල අපිට මොකුත් ප්‍රශ්නයක් වෙනවද? කව්රුවත් අපිට දඩ ගහනවද?
    ඔය ඉන්න සමහර උපාසක අම්මල වගේ ඉන්න එවුන් වටේ යනවා ගානක් වත් නෑ. මෙතන සේරම හොද නරක ඇදුමෙන්.
    මේක තනිකර හම්බ මානසිකත්වයක්.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    නෑ බන් එහෙම නෙමෙයි. ඒත් ඒ වගේ සමාජයන් වල ජීවත් වෙන අයත් අපේ රටේ ඉන්නවා. මම නම් ඉතින් ගමෙහ් කුකුලෙක් නිසා අපේ පවුලේ අය එහෙම අන්දිනවට කැමති නෑ තමයි. ඒත් අනිත් අය එහෙම ඇන්දා කියල ලෝක විනාශේ වෙන්න යනවා වගේ මැරෙන්න හදන්නෙත් නෑ....

    Eka hari ban un yanne car wala 5 star hotel walata/night clubs walata.
    oya wage dansel polimwala inne api wage samaniya minissu.
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    kollo memory eke dagena ewilla at*e gahanawa kellawa ganikawak ganata dala
    :rofl::rofl::rofl:

    අනේ එච්චරටම අසහනේනම් ඉතින් මොනා කරන්නද :baffled: උන් ගහ ගත්තුදෙන් :baffled: ගොඩයන්ට මැජික් :eek: ඔය වගේ සොන්නලු හින්ද ඇදුමක්වත් ඇදගෙන යන්න බැරිනම් වැඩක් තියනවද බන්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    හුත්ත ගත් කල්හී.. අප හු@තෙහි ආරම්බයට යා යුතුය...
    ගැහැනියකගෙ මාසික ඔසප් වීම, ආර්තවය එහෙම නැත්තම් ඍතු වීම කියල තමයි හදුන්වල තියෙන්නෙ සිංහලෙන්..
    ඍතු කියල කියන එක දිව ඇද වෙන නිසා ඕකට හුතු වීම කියල කියන්න අරගෙන හුතු හු@ත වෙලා ඒක කුණුහරපයක් විදියට තමයි දැන් හදුන් වන්නෙ..

    කෙල්ලො චූ කරන එකට සිංහලෙන් කියන වචනෙ නම් කිබුලගෙන් ම තමයි අහල දැනගන්න ඕන..
    ඉන්ග්ලිෂ් වලින් වැදගත් බාසාවෙන් කිව්වොත් වජයිනා කුණුහරපෙන් කිව්වොත් pussy..


    :cool::cool:

    :no::no: Vagina කිව්වේ යෝනි මාර්ගයට නේ බං. පසී කියන්නෙත් ඒකට. අරකට කියන්නේ Urethral orifice කියලා කුකුලෝ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් මොකක්ද මෙතන ප්‍රශ්නෙ?
    කෙටියෙන් සාරංශ ගත කරපල්ලා කියවල්ල වෙලාවක් නෑ..
    ලෙඩෙක් ඉන්නව හක්ක පලා ගන්න බලාගෙන....

    සචියා ඌ තූ කලන එකට කියන නම දන්නේ නැතිලු. :D:D
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අනේ එච්චරටම අසහනේනම් ඉතින් මොනා කරන්නද :baffled: උන් ගහ ගත්තුදෙන් :baffled: ගොඩයන්ට මැජික් :eek: ඔය වගේ සොන්නලු හින්ද ඇදුමක්වත් ඇදගෙන යන්න බැරිනම් වැඩක් තියනවද බන්.

    Tharu+Arabewaththa+%283%29.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තියනව නේහ්....
    කේ.ඩී.කේ ධර්මවර්ධන මහත්මයා කිව්වේ “මළවි කරළිය“ කියලා

    ජාතක පොතේ නලිනී ජාතකයේ තියෙන්නේ “ලජ්ජා ස්ථානය“ කියලා....

    චීන සමහර රති කෙළිය සම්බන්ධ පොත් පත් වල තියනවා “දෙව්ලොව උමග“ කියලා

    වාත්ස්‍යන කල කම්සුතුරේ තියෙන්නේ “අංගජාත“ කියලා.........

    ඕකේ තේරුම අනන්ගයාගේ පිට්ටනිය කියන එක නේද ද‍තෝ..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මමත් හයෙන් පහල දෙන්නෙක් ebay එකෙන් oder කොලා මේ දැන්..

    :):)



    ට හි@යි ඉතිං..
    "මලව් කරලිය"

    :eek:

    හැබැයි අර දෙවුලොව උමග කිව්ව චීන නම් ඔලුව දාල බලපු එකෙක් ෂුවර් ෂොට්

    :rofl::rofl:

    සිරාවට ඉතින් ඔය වචන දන්නෙත් නෑ නෙ හු@ත කි@බ ඇරෙන්න..
    ස්ත්‍රී ලිංග ඉන්ද්‍රිය කියල තමයි ඉතින් කියන්න වෙන්නෙ..


    :)


    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා

    උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මෙමා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ... සුයාමය

    කුමරියක පා සළඹ සැලුනා...

    නිසල ජීවන තපෝ වනමැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
    තළා සිඳ කම්පණය කරවයි
    ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මෙමා හඬවයි බිඳුනු තුසිතය
    සුරන් නැළවූ... සුයාමය

    පද රචනය: කේ.ඩී.කේ. ධර්මවර්ධණ සූරීන්
    සංගීතය: විශාරද වික්ටර් රත්ණායක සූරීන්
    ගායනය: පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන්

    :rofl::rofl:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා

    උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මෙමා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ... සුයාමය

    කුමරියක පා සළඹ සැලුනා...

    නිසල ජීවන තපෝ වනමැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
    තළා සිඳ කම්පණය කරවයි
    ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මෙමා හඬවයි බිඳුනු තුසිතය
    සුරන් නැළවූ... සුයාමය

    පද රචනය: කේ.ඩී.කේ. ධර්මවර්ධණ සූරීන්
    සංගීතය: විශාරද වික්ටර් රත්ණායක සූරීන්
    ගායනය: පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන්

    :rofl::rofl:

    මෙතන මේ 'උකුල ලැම හස' කියන දෙකම එකට එකතු කරලා මලවි කරළියට උපමා කරලා තියෙනවා කිව්වොත් අවුල් ද?:oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙතන මේ 'උකුල ලැම හස' කියන දෙකම එකට එකතු කරලා මලවි කරළියට උපමා කරලා තියෙනවා කිව්වොත් අවුල් ද?:oo:

    "උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්"


    ඔය කියන්නේ බං හිතින් කෙල්ලගේ ඇඳුම් ගලෝලා බැලුවා කියලා. :rolleyes::rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙතන මේ 'උකුල ලැම හස' කියන දෙකම එකට එකතු කරලා මලවි කරළියට උපමා කරලා තියෙනවා කිව්වොත් අවුල් ද?:oo:

    කුමරියක පා සළඹ සැලුනා..
    වසා සිටි නෙතු පියන් ඇරුනා..
    කුමර බඹසර අසපුවේ මා..
    සම වැදී උන් දැහැන් බිඳුනා..

    මට තේරෙන හැටියට කාන්තාවකගේ නැටුමක් දැකලා තපසට නැඹුරු වෙලා හිටිය කෙනෙක්ගේ හිත වෙනස් වෙන හැටි.. එහෙම නැත්නම් තාපසයෙක් වගේ හිටිය කෙනෙක්ගේ හිත මේ කාන්තාවගේ නැටුම නිසා රාගය මුසු හැඟීම් වල පිබිදීම ගැන විස්තර වෙනවා මේකේ.

    මෙතන නටනවා කියලා කෙලින්ම කියන්නේ නෑ. පා සලඹ සැලුනා කියලා අගවන්නේ ඒක වෙන්න ඕනි. ඒ සළඹ නිසා වසා සිටි නෙතු පියන් ඇරුනා.. කාන්තාවන්ට ආසා නොකර අසපුවක් වගේ තිබුණු හිත... ඒ හිත සිත සමවැදී තිබුණු ඒ දැහැන බිඳිලා යනවා මේ කාන්තාවගේ රංගනය නිසා..

    උකුළ, ළැම, හස කියන්නේ හංසයෝ වෙන්න ඇති ලැමේ ඉන්න හංසයෝ කව්ද දන්නවනේ.. මලවි කියන්නේ අනංගයාට.. අනංගයාගේ කරලිය.. අනංගයාගේ වේදිකාව.. ඉතින් අනංගයා රඟදෙන වේදිකාව කාන්තාවකගේ කොහෙද තියෙන්න කියලා ඉතින් පොඩ්ඩක් හිතාගන්න .
    අර අන්න බලන් සඳ රන්තැටියෙන් කියන සින්දුවෙත් මේ කොටස තියෙනවා..
    "මන්මද රංගන මණ්ඩපයේ මෙම මන්ද බලා හිඳිනේ තව පෙම්බර මා සාමිනේ"
    මේකෙත් මන්මද කියන්නේ අනංගයා. දැන් කොහොමහරි ඔය ඔක්කොම දේවල් දුහුල් සළු තිර වලින් මුවා වෙලා තියෙන්නේ..

    "විවර කෙරුවා මනස් සලෙළුන්
    උමතු වු දෙනුවන් රැහැන් ඇද"

    දෙනුවන් කියන්නේ ඇස් වලට. දෙනුවන් කියන රැහැනෙන් ඇදලා මනස කියන සල්ලාලායා විවර කරනවා අර සළු තිර. එතකොට මා අභියස මැවිලා තියෙන්නේ තුසිතය. තුසිතය කියන්නේ දිව්‍යලෝකයක්. එහෙ හැමවෙලාවෙම හැමෝම සතුටින්ලු ඉන්නේ.
    සුරන් නැලවූ සුයාමය කියන්නේ තුසිත දෙව්ලොව දෙවිවරු හා දේවතාවියන් යහන ගත වන මොහොත කියලත් අහලා තියෙනවා ඇත්තද දන්නේ නෑ ඒක නම්.
    සුරන් කියන්නේ නම් දෙවියන්ට.

    නිසල ජීවන තපෝ වන මැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද

    ජීවිතය කියන නිසංසල තපස් වනාන්තාරය. හැඟුම් නැමැති ඇත්තුන්ගේ යදම් කියන්නේ දම්වැල්.. හැඟීම් කියන ඇත්තු දම්වැල් බිඳගෙන එනවා ඒ වනාන්තරයට... ලපලු කියන්නේ ලපටි එහෙම නැත්නම් තවම මෝරපු නැති පල.. අර වනන්තරේ තිබුණු ගස් වැල් මල් ලපලු ඔක්කොම පොඩි කරගෙන අර ඇත්තු දුවගෙන එන්නේ. එහෙම එන ඒ හැඟීම් වලින් ඔහුගේ හිත කම්පනය වෙනවා.

    මා හඬවයි බිඳුනු තුසිතය
    මම හිතන්නේ මෙතන අදහස් වෙන්නේ ඔය ඔක්කොම අන්තිමට පොඩි වෙලාවකට විතරයි. මොහු හොයන තුසිතය එතන නෑ. ඒ තුසිතය පස්සේ ගිහින් ඔහුගේ නිසංසල තාපස ජීවිතය අවුල් වුනා විතරයි නිසා ඒ කාරණය ඔහුව හඬවනවා.

    මේකේ තනුව හදලා වුනු රසවත් සිද්ධියක් වික්ටර් විස්තර කරනවා මේ වීඩියෝ එකේ. ගිහින් බලන්න.
    https://www.youtube.com/watch?v=9AO9Rpw_zLg

    කුමරියක පා සළඹ සැලුනා..
    වසා සිටි නෙතු පියන් ඇරුනා..
    කුමර බඹසර අසපුවේ මා..
    සම වැදී උන් දැහැන් බිඳුනා..
    කුමරියක පා සළඹ සැලුනා..

    උකුල ළැම හස මලවි කරලිය
    මුවා කල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සලෙළුන්
    උමතු වු දෙනුවන් රැහැන් ඇද
    මා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ සුයාමය..

    කුමරියක පා සළඹ සැලුනා..

    නිසල ජීවන තපෝ වන මැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
    තලා සිත කම්පනය කරවයි
    ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මා හඬවයි බිඳුනු තුසිතය
    සුරන් නැලවූ සුයාමය..

    කුමරියක පා සළඹ සැලුනා..

    මම ලිව්ව එකක් නෙමෙයි ඕක උපුටා ගැනීමක්.
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    "උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්"


    ඔය කියන්නේ බං හිතින් කෙල්ලගේ ඇඳුම් ගලෝලා බැලුවා කියලා. :rolleyes::rolleyes:
    ඒක අලි. :D අපි නං ඔය වගේ වල් වැඩ කොරන් නෑ හරිය?:rofl:
    ඒත් ඒක නෙවෙයිනේ මෙයා මන් ඇහුවේ. ;)
    'උකුල ලැම හස' කියන දෙකම එකට එකතු කරලා මලවි කරළියට උපමා කරලා තියෙනවද කියල මන් ඇහුවේ? මලාවි කරළිය කියන්නේ මල්සරාගේ සෙල්ලම් පිට්ටනියටලුනේ. ඉතින් ඔය උකුලයි හංසයොයි ට ද මල්සරාගේ සෙල්ලම් පිට්ටනිය කියල මෙතන උපමාකරලා තියෙන්නේ කියලා මන් ඇහුවේ :confused:
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒක අලි. :D අපි නං ඔය වගේ වල් වැඩ කොරන් නෑ හරිය?:rofl:
    ඒත් ඒක නෙවෙයිනේ මෙයා මන් ඇහුවේ. ;)
    'උකුල ලැම හස' කියන දෙකම එකට එකතු කරලා මලවි කරළියට උපමා කරලා තියෙනවද කියල මන් ඇහුවේ? මලාවි කරළිය කියන්නේ මල්සරාගේ සෙල්ලම් පිට්ටනියටලුනේ. ඉතින් ඔය උකුලයි හංසයොයි ට ද මල්සරාගේ සෙල්ලම් පිට්ටනිය කියල මෙතන උපමාකරලා තියෙන්නේ කියලා මන් ඇහුවේ :confused:

    එතකොට අර ධාතු පිටවීම ටිකක් ප්‍රමාද කරන්න සහ ශිෂ්ණය ප්‍රාණවත් කරන්න තියෙන ටැබක් තියෙන්නේ cupid කියලා ඇයි සහෝ?? මලවි කරලිය කියන්නේ අතනට තමා අපේ දතා කිව්වා කියන්නේ තක්කෙටම හරි.
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    එතකොට අර ධාතු පිටවීම ටිකක් ප්‍රමාද කරන්න සහ ශිෂ්ණය ප්‍රාණවත් කරන්න තියෙන ටැබක් තියෙන්නේ cupid කියලා ඇයි සහෝ?? මලවි කරලිය කියන්නේ අතනට තමා අපේ දතා කිව්වා කියන්නේ තක්කෙටම හරි.
    one thing has nothing do with the other කියල කියනවනේ මචන්. මේක හරි උනා කියල අනික වරදින්න උඹ විසංවාද ක්‍රමයෙන් ඔප්පු කිරීම නෙවෙයි නේ භාවිත කරේ. දතා කියන්නේ සිංහල වැඩ්ඩෙක් බව හැබෑව. ඌ කියන කන් මන් ඔය වචන සෙට් එකවත් දැනන් උන් නෑ. ඒත් ඒ මෙහෙම දෙයක් ය කියලා කාට හරි හිතුනොත් ඒක වැරදියි කියලත් ඔප්පු කරන්න පුළුවන් වෙන්න එපයි ඒක තක්කෙටම වැරදි නං
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    one thing has nothing do with the other කියල කියනවනේ මචන්. මේක හරි උනා කියල අනික වරදින්න උඹ විසංවාද ක්‍රමයෙන් ඔප්පු කිරීම නෙවෙයි නේ භාවිත කරේ. දතා කියන්නේ සිංහල වැඩ්ඩෙක් බව හැබෑව. ඌ කියන කන් මන් ඔය වචන සෙට් එකවත් දැනන් උන් නෑ. ඒත් ඒ මෙහෙම දෙයක් ය කියලා කාට හරි හිතුනොත් ඒක වැරදියි කියලත් ඔප්පු කරන්න පුළුවන් වෙන්න එපයි ඒක තක්කෙටම වැරදි නං

    නෑ බං මලවි කරලිය කියන්නේ ඔතනට කියලා අපේ සිංහල සරුත් ඒ දවස් වල කිව්වා. දන්නේ නෑ ඉතින්.