මෙතන මට නම් අව්ලක් පෙන්නේ නෑ.. අවුල තියෙන්නේ බලන විදියේ.. මෙතන වැඩි දෙයක් පෙන්නේ නෑනේ.. ලංකාවේ මිනිස්සුන්ගේ තියන අවුල තමයි කොහෙන්ද පොඩ්ඩක් පෙන්නේ කියල හොයන එක.. කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් නගිනවා නම් එක ලෙඩක් නෙවෙයි ද? කෙල්ලෙක් කොටට ඇන්ද කියල අපිට ප්‍රශ්නයක් තියෙන්න බෑනේ ඒකිට අව්ලක් නැත්නම්.. කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් කකුල් වල අමුතු දෙයක් නැනේ? ලංකාවේ මිනිස්සුන්ට හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැති කමින්, කුහක වෙලා, හැමදේම magic වෙලා තියෙන්නේ.. ඉතින් කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් උස්සන් කැලේකට දුවන ජාතියේ උන් තමයි වැඩි.. මේවා fb share කර කර අනිත් ටැබ් එකේ වැල බලන මහත්තුරු තමයි වැඩියෙන්ම ඉන්නේ.. නියම හැදියාව ඇඳුමෙන් මනින්න බෑ,.. එහෙම බලනවා නම් පිටරටවල් වල එහෙම ඉන්නේ 99% බඩු.. කෙල්ලෙක් තමන්ගේ විලි වහගෙන ඉන්න තාක් කල් ඕනි එකක් අදින්න ඒකිට නිදහසක් තියෙන්න ඕනි.. තම්බි වගේ කුහක වෙන්න එපා..
බැ බැ කෙල්ලෝ උනහම ජන්ගියක් ඇදල එක උඩින් කොට කලිසමක් ඇදල එකට උඩින් සායක් ඇඳලා ඔලුවේ ඉදල වැහෙන්න රෙද්දක් ඇඳල ඇස්දෙක වැහෙන්නත් රෙද්දක් දාල කකුල් වලට සපත්තු මේස් දාල අත් වලටත් ග්ලව්ස් දාගෙන ඉන්න ඕන. පි.එස්. සියලුම ඇදුම් පැළදුම් කළු පාට විය යුතුයි

....





