කෙල්ලෙක් කොල්ලෙක් අතර වයස පරතරය

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    Marry කරන්න Love affair එකකට සාමාන්‍යෙන් හොදම වයස පරතරය මොකක්ද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,173
    27,637
    113
    අගහිඟකමක් තියෙනවා නම් ලිමිට් එකක් නෑ.මැනුවල් එකෙන්ම අවසර දීලා තියෙන්නේ 😂😂😂. නාන්න සල්ලි තියෙනවා නම් ඒත් අන් ලිමිටඩ්. ටෝක් කිරීමේ හැකියාව මත තමයි. පෙනුම තියෙනවා නම් ලස්සන නම් ප්‍රසිද්ධ නම් ඒත් ලිමිට් නෑ. 🤌 🤌 🤌
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    There is a general rule of thumb to date

    ( Man's age / 2 ) + 7 = Perfect Partner Age
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    5-10
    වයස් පරතරේට වඩා තේරුම් ගැනීම තමයි බන්. දන්න උන් ඉන්නව කොල්ලට වඩා කෙල්ල අවුරුදු 13ක් බාලයි. ඒත් හොඳට ජීවත්වෙනව ලමයි හදාගෙන අම්ම තාත්තට සලකගෙන. පින තමයි.
     
    • Like
    Reactions: Choot and Lionzzz