කෙල්ලෙක් කොහොම සෙට් කරගන්නේ ?

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    uba ya kiyana widihihata kellge oya adah dana ganna kellwa ekka awurudak wath asraya karanna one wade thiyenne eccra kal sambande thiyenne nathi eka yi >.< lol
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,076
    113
    tracing Geo-location.. ... ...
    hoda thread ekak.. ada kale unta kellek hoyagannath tutorial onine.. sch kale kello 3k withara hitiya.. ita passeth hitiya thawa.. eth hithata allana kellek thawama set une na.. sch kale sigithi athal nam out weddima iwarai.. :D dan nam kello hewilla epa wela inne.. hoda gathiguna thiyana kellek hoyaaganna ada kale maara amarui.. ubalata ehema un innawa nam atharinna epa putho..

    mama balanne math ekka inna puluwan (mata tikak tharaha yanawa wadie ), kiyana hamadetama "ha" nokiya kelin inna, demawpiyanta mata wada salakana, thamanta kiyala stability ekak thiyana ( job karanna onima na, but aduma hoda education ekak thiyenna oni ), yana yana trends passe gihin chora wenne nathuwa decent pita inna, future plan ekak thiyana, awanka kellek.. oka hoyagaddi mama naki wela ekko marila :rofl::rofl:

    mata penna ba heena lokawala idan hurathal wena unwa.. polawe paya gahala inna eun patta aduine ban ada kale..
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    හොද කෙල්ලෙක් නම් ඉන්නවා. මාත් පවුලේ වැඩිමලා. ඒකිත් පවුලෙ වැඩිමලා
    මට නිකන් අවුල් වගේ බන්. පොඩි සීන් එකක් තියෙනව නේද එහෙම වුනාම.
    ඒක නිසා මන් අහන්න ගියෙ නැහැ. තාම යාලුවො වගේ ලෙසටම ඉන්නවා :sorry:

    Raja kalekatha ne banz. Mamath ohoma thama. Eth me hodata inne :)
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    :)Ela මචන් කිව්ව විදියටම නූලක් පටන් අරන් තියෙන්නෙ අනිත් ටිකත් ඉක්මනට දාන්න
     

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    හුරේ ඔන්න දෙවැනි කොටසට ආව

    හරි , දැන් ඉතින් කොතනින්ද පටන් ගන්නේ ?

    ඔක්කොටොම කලින් අර යාළුවා ගැන කියමුකෝ , මිනිහ අද (මට මිනිහ ඉරිදට විතරය් මීට් වෙන්නේ ) කිව්වා මිනිහට තව පාරක් අර කෙල්ල එක්ක කතා කරන්න හිතෙනවලු ........ ඉතින් මමය් තව එකෙක් සෙට් වෙලා , කෙල්ලට කතා කරන්න පොඩි ideas ටිකක් දුන්න ..


    ඔක්කොටම කලින් හිතමු දැන් අරු මොකද එක පාරටම ගිය සතියේ කියපු දෙයට වැඩ වෙනස් දෙයක් කියන්න හේතුව කියල ...මිනිහ කිව්වා එක පාරින් කෙල්ලව judge / මනින්න බැහැලු. එක නං ඇත්ත කතාව නේහ්.

    දැන් එක ගැනත් පොඩ්ඩක් කතා කරමු ,

    පටන් ගන්න කලින් කියන්නේ ඔනෙහ් මේවා

    Warning -1) ඔබ සොයන්නේ sex වලට කෙල්ලෙක් ව නං මේ නුල කියවන්න එපා , පස්සේ කාලෙක කියවන්න bookmark කරපන් (එත් දැන් රේප් එකක් දීපන් මචෝ )

    2) මෙම thread එක මම යාලුවෙක් සමග වූ කතා බහක හුවමාරු වූ අදහස් කීපයක් , මෙය අපි දෙදෙනාගේ අදහස්. මෙය 100% නිවැරදි නොවෙන්න පුළුවන්..

    PART 2 (ඇදුම් පැළදුම්)

    දැන් ඉතින් අපිට කිසිම දෙයක් පිට කවරයෙන් මින්න බහ නොවැ. දැන් කලේ ලෝකේ ගොඩක් සංකීර්ණය් , ලෝකේ ගැන හිතද්දී තෙරුන් ගන්න ඔනෙහ් , අපේ සංස්කෘතිය කියන්නේ අපි හද ගත්ත දෙයක් , එකත් අපේ ඇදුම් පැළදුම් වගේ තමය!

    පොඩ්ඩක් හිතල බලහන් කොල්ලනේ , කොහෙවත් ගලේ කොටපු නීතියක් නෑනේ පිරිමි කලිසම් , සරොන් , shirt අදින්න ඔනෙහ් , ගෑනු සාය හැට්ටේ , skirt , සාරිය අදින්න ඔනෙහ් කියල .....

    උබල දන්නවද ගෑනුන්ට කලින් පිරිමි තමය high heels , skirt ඇන්දේ කියල ? නැහැනේ ද බ්‍රෝ ? ඕක 1400 ගණන් වල වගේ වුන සිද්දියක් . පොඩ්ඩක් හොයල බලපන් ..

    අර සමහර පිරිමි ගෑනු වගේ අදින්නේ, ඒ වගේ උන්ට ඔය තර්කෙ භාවිත කරන්න පුළුවන්... (මම නං එහෙම අදින්නේ නැහැ )

    ලොල්

    එක වැඩක් නැහැ , මන් කියන්න ආපු point එක තමාය් ගෑනු පිරිමි අදින්න ඔනෙහ් කියල නියමිත ඇදුමක් පලදුමක් නැහැ, එත් ඉතින් ගෑනු ඇදුන අදින පිරිමි ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙයන් ......

    සාමාන්‍යයෙන් කෙල්ලෙක් හොයද්දි කෙල්ලෙක් විදිහට අදින කෙල්ලෙක් හොයපන් , අර පිරිමි වගේ ඇදුම් අදින කෙල්ලෝ , ඒ කිව්වේ අර Tomboy කියන එවුන් පස්සෙන් යන්න එපා..

    උබල බලනවා ඇති මේ හරුපේ මොකක්ද කියල

    අපි කෙල්ලෝ දිහා බලද්දී , කෙල්ලන්ගේ ඇදුන ගැන ගොඩක් හිතනවා. උබ වගේම මමත් කෙල්ලොන් අදින ආකාරය අනුව යම් නිගමනයකට එළබිලා තියෙන අවස්ථා අනන්තය් . මේක ටිකක් බරපතල ප්‍රශ්නයක් , එත් ඉතින් පොඩ්ඩක් කතා කරමු ,

    මේක මගේ අදහස විතරය් හොදේ .....

    දැන් කාලේ කොටට අදින එක ට්‍රෙන්ඩ් එකක් .ඉස්සර හැම එකම Arugambay සෙරෙප්පු දැම්මේ , ඒ වගේම දැන් ගොඩක් එවුන් Otara මැඩම්ගේ Embark t -Shirt අදින්නේ .. අන්න ඒ වගේ තමාය් , ඕවට කියන්නේ ට්‍රෙන්ඩ් කියල. මිනිස්සු ට්‍රෙන්ඩ් එකට අදින්නේ , ට්‍රෙන්ඩ් එකට ඇන්දේ නැත්තන් අනිත් අයත් එක්ක බලද්දී ටිකක් අමුතු වගේ පෙනවනේහ් . දැන් හිතපන් , කොල්ලෙක් සරමක් අද පාරේ යන්න ගියොත් ටිකක් අවුල් නේහ් , ගෙදරට අදිනවා වගේ නොවැ ගමන් බිමන් යද්දී සරොන් අදින එකා දිහා මිනිස්සු බලන්නේ අමුතු විදිහට
    ( වයසක uncle කෙනෙක් සරොන් ඇඳට එහෙම බලන්නේ නැහැ )

    අපි කවුරුත් කොන් වෙන්න ආස නැහැ , උබල ඔක්කොම ඩෙනිම් ඇදන් ඉන්න තැනකට මොකෙක් හරි එකෙක් කොට් කබයාය් , සරමය් ඇදගෙන අවොත් උ තමාය් එතන එන්න අමුතු එකා , සමහර විට මිනිස්සු උ දැකල හිනා වෙන්න පුළුවන් , කතා නොකරන්න පුළුවන් . හැබය් ඕක බොහොම extreme උදාහරණයක් . එත් උබල තේරෙනවා ඇති නේහ් , කවුරුත් කැමති නැහැ කොන් වෙන්න ,අමුතු එකෙක් වගේ වෙන්න, හැමෝම කම සාමාන්‍ය විදිහට එන්න , අනිත් මිනිස්සු තමන් ව සාමාන්‍ය විදිහට දකිනවට ගොඩක් ය කමතිය්

    (අපේ Scurvy ලොක්ක ඇරෙන්න , අනිත් අය )

    lol

    එක දැන් කාලේ හැටි , උබල එකෙක්වත් සරොන් ඇදගෙන පාරේ යන්නේ නැහැ නේහ් ද ? ගෙදර අවට කඩේට යන්න ඇන්දත් බන් , කොට කලිසම අදිනකන් ඉන්න බැහැ නේද ?

    ට්‍රෙන්ඩ් එක අමතක කරමු , සරම කියන්නේ ෆුල් AC ඇදුමක් , ඕක bed sheet එක වගේ පෙරවගන්නත් පුළුවන් , හොම්බ කට පිහිදන්නත් පුළුවන් , එත් දැන් කාලේ මානවයාට ඕක හරියන්නේ නැහැ නේද? Bus එකට නගින්න , පන්ති යන්න , ඔෆ්ෆිචේ යන්න සරොන් අදින්න දැන් බැහැ . එකක් ඉස්සල්ල කිව්වා වගේ කොන් වෙන එක , අනිත් එක සරොන් වගේ නෙවේ පුතෝ කලිසන් , කඩන වැඩෙන්නේ නැහැ, ඔනෙහ් , දුවන්න කරන්න පුළුවන් , bus එකට නගින්න පුළුවන් , ගැලවිලා වැටේ කියල බයක් නැහැ . ඒ කිව්වේ සරොන් වලට වැඩ ඕක සුවපහසුය් . සපෝර්ට් කරන එවුන්ට කොහොමත් කලිසම් වටිනවා සරොන් වලට wada ( හැබය් අපේ මුතුන් මිත්තෝ නං සෙල්ලන් කලේ සරොන් අඩන තමාය්)

    ඔන්න ඔය කරුණු තුන දැන් හොදට මතක් කර ගනින් , මතක නැද්ද ?
    එකක් තමාය් ට්‍රෙන්ඩ් එක ,
    දෙවැනි එක හැමෝම සාමාන්‍ය විදිහට අදින්න කැමති
    තුන් වෙනි කරුණ පහසුව

    පිරිමින්ට විතරක් නොවේ ගෑනුන්ට ඕක බලපානවා .

    ගෑනුන්ට කොට කලිසම් අන්දම මාර පහසුවක් තියෙන්නේ , සාරි ඇදන් යනවට වඩා. පිරිමින්ටත් වඩා ගෑනු කමතිය් ට්‍රෙන්ඩ් එකට අදින්න , එක උන්ගේ හැටි , උන් fashion කල්දේරමට පොඩි කාලේ වැටිලා තියෙන්නේ , ඒවගේම උන් කැමති නැහැ කොන් වෙන්න ,උනුත් අනිත් මිනිස්සු වගේ තමාය් අදින්න කරන්න බලන්නේ . එකා නිසා කෙල්ලෙක් short skirt එකක් , කොට කලිසමක් අන්ද පලියට එකී වල වෙන්නේ නැහැ . එක අපි තෙරුන් ගන්න ඔනෙහ් මචන්ලා ....

    එහෙනං කොහොම ඇදුන පලදුන් වලින් කෙල්ලෙක් ගැන අදහසක් ගන්නේ ?

    ගන්න පුළුවන් මචන්ලා , හැම දෙයටම සීමාවක් කියල දෙයක් තියෙනවා නොවැ

    කොල්ලෙක් වුනත් අලුත් ට්‍රෙන්ඩ් එකට අදින එකේ වැරද්දක් නැහැ ,එත් සමහර පොන්ස් ල ඉන්නවා නේහ් ඕනාවට වඩා පොර වෙන්න උත්සහ කරනවා , ඒ කිව්වේ ඕනවට වඩා අදින්න පළදින්න හදනවා , chain 20 ක් බෙල්ල වැටේ දාගෙන් , කනේ කරාබු දාගෙන , අතේ ඇගිලි 10ත මුදු 20ක් දාගෙන , තමන්ගේ හැඩරුවට ගැලපෙන්නේ නැති , නමුත් "ට්‍රෙන්ඩ්" එක නිසා කිසි ලස්සනක් නැතිව Konde gel ගාගෙන , straight කරගෙන , කට්ට කරුවලේ sunglasses දාගෙන , Shirt එකේ බොත්තන් 6න් 5ක් ඇරගෙන ඉන්න ජාතියේ එවුන් නං වැඩක් නැහැ . බොහෝ දුරට , එක ගානිඑය්ක් ඉදිදිදී ඒකිව දාල වෙන ගෑනු පස්සෙන් යන්නේ ඔය වගේ පොරවල් , නමුත් ඇදුම් වලින්ම එක කියන්න බැහැ එත් 70% වගේ ප්‍රතිශතයක් ඔය වගේ අදින ය එක ගෑනියෙක් එක්ක ඉන්නේ නැහැ )


    කිමක්ද මෙසේ කිරීමට හේතුව ? අපි හමෝම් ලස්සනට අදින්න කමතිය් , අපි ලස්සනට අදින්නේ අනිත් මිනිස්සු ඉදිරියේ attractive විදිහට , ඒ කිව්වේ ආකර්ශමත් විදිහට ඉන්න .

    එත් අර ඉහත කිව්වා වගේ ඕනවට වඩා ආකර්ෂණය ගන්න අදින්න එක ගේ පොඩි අවුලක් තියෙනවා, Psychology පර්යේෂණ වලින් පෙන්වල තියෙන දෙයක් තමාය් ඕනවට වඩා ආකර්ෂයන් ගන්න හදන පුද්ගලයන් ට , පොඩි කාලේ සිටම මිනිස්සුන්ගේ අවදානය ලැබිල තියෙනවා මදි ලු . එක නිසා ලු උන් හැමතිස්සෙම පොර වගේ අදින්නේ. සමහර ය මේකට ඇදුන වෙනුවට වෙනත් ක්‍රියා කරනවා . දෙමාපියන්ගේ අවදානය ඇදුන ලැබෙද්දී ළමය , හැමතිස්සෙම මොකක් හරි වැරදි වැඩක් කරන්න පෙලබෙනවා , සමහර වෙලාවට ඉස්කෝලේ අයත් එක්ක රණ්ඩු වෙනවා ,එහෙමත් නැත්තන් බීල අම්මටය් තාතටය් පේන්න ගෙදර එනවා ... ඒ වගේ දේම පියන්ගේ අවදානය ගන්න වඩා කරනවා .(

    ඇදුම් පැළදුම් සම්න්බන්ද කරුනුවල්දීත් ඒක අපි මතක තියාගන්න ඔනෙහ් . ලස්සනට ඇදීම ප්‍රදානම උවමනාව අනිත් මිනිස්සුන්ගේ අවදානය වගේ ම ආකර්ෂණය ගැනීමය්

    ඕක තේරුනේ නැත්තන් මෙහෙම හිතපන් , උබ කෙල්ලෙක් ව යාලු කරගන්න මංගල ටෝක දාන්න යද්දී හොදට ලස්සනට ඇදල , scent එකක් ගාල නේහ් යන්නේ ? ජොබ් එකක interveiw එකට යද්දී හොදට ඇදල කරලා නේහ් යන්නේ.. අන්න ඒ වගේ තමාය්...

    කෙල්ලොත් එහෙම තමාය් මචන් .. උනුත් ලස්සන අදින්න කමතිය් ,

    පිරිමින්ගේ ලස්සන ගොඩක් තියෙන්නේ ඔවුන්ගේ උස , පළල උරහිස්, මුහුණේ ඝන අස්ථි පිහිටීම , ලස්සන කොණ්ඩයක් සහ , six packs ආදී වෙනත් muscles වගේ දේවල් කාන්තාවන් ලස්සන විදිහට දකිනවා ..

    බොරු කියන්නේ ඔනෙහ් නැහැනේ කාන්තාවන්ගේ සමේ පාට, සිනහව , කතා කරන විලාසය, කකුල් , මුහුණ , කෙස් කලබ , ගොඩක් පිරි ආකර්ශනීය විදිහට දකිනවා

    පිරිමි ඇදුම් අදින කොට අර ඉහල කියපු ශාරීරික උපාංග highlight වෙන්න තමාය් අදින්නේ කරන්නේ. ගෑනුත් එහෙම තමාය්

    කෙල්ලෙක් දනිස්ස ගාවට කොටට අන්ද කියල, ඇත නැති කමිස අන්ද කියල , කොන්දේ කඩාගෙන හිටිය කියන එකී වල වෙන්නේ නැහැ , උබ මම වගේම එකිත් ලස්සනට ඉන්න කමතිය්

    නමුත් මචන් ඇදුම් ඇදීමේදී ඕනවට වඩා ඇග පේන්න අදින ගෑනු අර ඉහත කියපු පිරිමි වගේ තමාය් , උන්ටත් attention එක ඔනෙහ්..
    ඕනාවට වඩා කොටට , ඒ කිව්වේ බන් ඉද ගත්ත ගමන් පෑන්ටිය පේන්න , ඕනවට වඩා තන දෙක පේන්න අදින ගෑනු ගෙන් ඇත වෙලා ඉන්නවනං හොදය මචෝ .. උන්ව එච්චර සුරේ කරන්න එපා ( එක පිරිමියෙක් ඉද්දි ඒ යකාව දාල වෙන එවුන් එක්ක යන්නේ ඔය වගේ අදින එවුන් තමාය් නමුත් ඇදුම් වලින්ම ඒක කියන්න බැහැ එත් 70% වගේ ප්‍රතිශතයක් ඔය වගේ අදින ය එක පිරිමියෙක් එක්ක ඉන්නේ නැහැ)


    කෙටියෙන් කිවොත් පිරිමියෙක් අගේ muscle පේන්න තදට ශිර්ට් එකක් අන්ද කියල පොර වෙන් හදනවා කියන්න බැහැ ඒ වගේම කෙල්ලෙක් කකුල් දෙක highlight වෙන්න ඩෙනිමක් හෝ කොට ස්කිර්ට් එකක් අන්ද පලියට එකී වල් කෙල්ලෙක් වත් බඩුවක් වත් වෙන්නේත් නැහැ

    එත් දැන් මම මෙහෙම කිව්වට මදි නේහ් , මන් උබල photo වලින් පොඩ්ඩක් ඕක ගැන තව කියන්නන්


    ඔන්න මේක බලහන්කො , ඔන්න ඔය වගේ කොටට අදින කෙල්ලන්ගේ ඈත වෙලා හිටපන් කොල්ල ( sex වලට පමණක් නං අවුලක් නෑ ඉතින් )
    mydivascloset_2144_440343402.jpg


    ඒ වගේද මෙය ? කොටට ඇඳට ලස්සනය් නේද පේනවද වෙනස ?
    581249.jpg


    දැන් මෙකි දිහා බලපන් , මෙය ගැන හැමෝම දන්නවනේ ? Anacoda බැලුව නේද ? ලොල්
    vma-minaj.jpg


    ඒ වගේ sofia ? මේ බලපන් කොටට ඇඳට class එක තියෙනවා
    Sofia-Vergara-in-black-and-white.jpg


    මෙහෙම ඇදල බඩුව වෙන්නත් පුළුවන්
    Bhuvaneswari-bhuvaneswari-15a4ce5fb1-1600x1200.jpg


    මෙහෙම ඇදල ලස්සනට ඉන්නත් පුළුවන්..
    Kajal+Agarwal.jpg


    ඇදුම් යනු පුද්ගලයෙක් ගේ එක කොටසක් පමනය් , අපි පිටකවරයෙන් පොත ගැන සියල්ල දැනගන්න බැහැ , එත් පොතේ පිටකවරය හරියට නැති පොතක් කවුරුත් කියවන්නෙත් නැහැ


    අදට මෙපමනය් , මම තව දවස් කීපයකින් ඊලග කොටස ලියන්නන් ....යන්න කලින් කියන්නේ ඔනෙහ් මේක මගේ අදහස විතරය් ...

    ගූඩ් bye ....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔන්න ඉදල ඉදල මගේ යාලුවෙක් කෙල්ලෙක් එක්ක chat ekak දාන්න ගිහින් , bus halt එකට .

    .......එත් බන් මගේ යාළුවා බලාපොරොත්තු වුන දේ ඒ කෙල්ල ගාව නැහැ. ඒ කිව්වේ බන් , චරිතය.


    එච්චරයි කියෙව්වේ බන්.....:lol::lol::lol::lol:

    yao_ming.jpg