කෙල්ලෙක් ගැන අවුලක්

KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    යකෝ ගොනෙක් වගේ තොගේ අනාගතේ කෙලවගන්නේ නැතුව පාඩුවේ වැඩක් බලාගෙන හිටපන්. ඒ ගෑනි ආයේ තෝ ගාවට ආවේ ආදරේට නෙමෙයි කියල තොට තේරෙන්නේ නැතිද? අනිත් එක උබ එකී ගැන හිතලා premarital සෙක්ස් නොකර ඉන්නකොට එකී ගිහින් පෙට්ටිය කඩාගත්තේ තොත්ත බබෙක්ද ? ඊලග එක තමයි දෙවනි පාර උබ ලගට ඒකි ආවේ අයි කියල හිතපන්. නිකන් සැබෑ ආදරේ තෙරුන්ගත්තු අහිංසක දැරිවියක් හින්දද ? සැබෑ ජීවිතයයි , අපි හිතාගෙන ඉන්න එකයි හුගක් වෙනස් මචන්. අපි හැමෝම කාමය, රාගය අතින් තිරිසනුන්ට වැඩි වෙනසක් නෑ. ඒත් ඒවා තමුන් , දෙමාපියන් , පවුලේ අනික් උන් , ආදරේ කරන උන් ගැන හිතල පාලනය කරගන්න ඕනි. හැමිනුනා නම් එහෙම ඉන්න දීපං මොකද අඩුගානේ තෝ එක හොයග්න්නකන් වත් එකී උබට වංක වෙලා නෑනේ. අම්ම අප්පා ගැන හිතපන් ආත්මාර්ථකාමී කෙල්ලෙක් ගැන වද වෙන්න කලින්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අර පික්ස් ටික උගේ ගෑනිට හරි ගෑනිගෙ පැත්තෙ නෑයෙකුට හරි යවහන්. කේස් ක්ලෝස්ඩ් :)
    Ow yawapan...okage pawlath kadala daaapan..uu athakota balla wage idiwi...umbe story aka aththanam karapan meka...ඌ ගෙදර නැති වෙලාවක ගෙදර ලගට ගිහින් උගේ වයිෆ් ගේ අතටම දීපන්..නැත්නම් ඕකා ඔය කෙල්ලගෙන් වැඩ අරන් විකුණයි...එක්කෝ බඩුවක් කරයි....කරපන් දැන්ම එහෙම...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    විකුනයි
    බඩුවක් කරයි
    :oo::oo:
     
    AnuradhaRa

    Well-known member
  • අම්ම තාත්තට සහෝදර සහෝදරියන්ට පණ දෙන්ඩ තරං ආදරේ කළාට කමක් නෑ..
    ඔය ගූ කෙල්ලන්ව වැඩිය මායිමකට ගන්ඩ එපා... උඹට උඹවම එපා වෙයි..
    අපි හිතන තරං කවුරුත් හොඳ නෑ බං..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට හොඳ ගුණ යහපත් කෙල්ලෙක් ලබන ආත්මෙදිවත් ලැබෙන්ඩ කියල පාර්තනා කරනව... :sorry:
    බැරි කලට කෙල්ලොත් කැමති නැත.. තිත්ත ඇත්ත..

    31නේද, අපෙ අලලපු ගමේ අවු.82 සීය කෙනෙක් අවු. 11ක කෙල්ලෙක් රේප් කරා. උබ එක ඒවෙද්දි හැලිලත් තියෙයි
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බැරි කලට කෙල්ලොත් කැමති නැත.. තිත්ත ඇත්ත.. :yes:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මචෝ මෙන්න මේ ටිකට විස්තරාත්මක උත්තර දීපන්කො
    1.කෙල්ලගෙ අධ්‍යාපන මට්ටම (උසස් පෙළ කරපු විශයත් එක්කම කියපන්)
    2.රැකියාව
    3.පවුල් පසුබිම (ටිකක් හොදට විස්තර කරපන්)
    4.කෙල්ලගෙ බාහිර පෙනුම
    5.සමාජ ජාලා භාවිතය
    5.උබ මුලින්ම කියලා තිබ්බෙ ගෙදරින් අවුලක් වෙයි කියලා ඒ මොකද්ද??

    මම ඔය වගේ කොල්ලන්ට බලු වැඩ කරපු වටේ ගියපු සිංහලෙන් කිව්වොත් වරදට පෙලබෙන කෙල්ලො ගැන පොඩි සමීක්ෂණයක් කරනවා ඒකට තමා විස්තර ඕනවෙන්නෙ...

    මටත් ඔහොම සීන් එකක් වුනා මමත් විස්තර දෙන්නම්
    මාත් එක්ක ඉන්න ගමන් යටින් වෙන එකෙක් එක්ක set වෙලා මමත් ඒ කොල්ලව දන්නවා යාලුවෙක් වගේ හිටියේ මගෙයි කෙල්ලගෙයි දෙන්නගෙම..
    උට සල්ලි ටියනවා හොදට..
    එකී මාත් එක්ක යාලු කාලෙදිම අරු එක්ක මල් කඩලා කියලා හිතන්න පුළුවන් සාක්ෂි තියනවා but හරියටම නොදනී...
    කඩා ගෙන නැති බව sure

    1.OL A9 AL A3 Campus 1st clz මට්ටමේ ඉන්නවා දැනට 4th year
    2.internship
    3.අම්මාගේ 1st කසාදෙ ළමයා මෙකි ඉපදෙන කොටම තාත්තා දාල ගිහින් divorce වෙලා ඒ එක්කම වෙන මිනිහෙක් එක්ක සෙට් වෙලා but වුව marry කරලා නැහැ අවරුදු 20කට පස්සේ ඒ මිනිහ එක්කත් ප්‍රශ්න වෙලා වූ දාල ගිහින් දැන් වෙන කසාදයක් කර ගෙන ඉන්නේ..අම්මා අවරුදු 10-12 රට ඉදලා තියෙන්නේ
    4.sexy කොටයි ඉක්මනටම හිත ඇදිලා යනවා ලස්සනයි.ඇග පත හොද පිරිපුන්,කතාවට වශී වෙනවා කොල්ලෝ..කොල්ලෝ පස්සෙන් එන සීන් එකක් තියනවා නිකන් කාඩයෝ නෙමේ ටිකක් වැදගත් dial
    5.සැහෙන වැඩයි facebook active කන්න බොන්න trip ගියහම 4to දානවා,freinds 500 වගේ ඉන්නේ දන්න එවුන්
    6.ගතිගුණ - මිනිසුන්ට උදව් කරන්න කැමතයි,ටිකක් නපුරුයි,selfish
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,908
    28,810

    common factor - family background...
    education wage dewal adalema na....:)
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    sad

    siraawata :yes::yes:
    ඕකිව අමතක කරලා හිතෙන අතරලා දාපන් බන්. උබේ වැඩක් බලගනින්කෝ ජොබ් එකේ ප්‍රොමෝෂන් එකක් ගන්න හැටි හිතපන්කෝ බන්...

    බයික් එකෙක් ... එහෙම නැත්තම් කාර් එකක් ගන්න හැටි හිතපන්කෝ බන්
    තමින්ගේම කියල;අ ගෙයක් හදාගන්න

    ගෙයක් තියනවනම් එක මොඩිෆයි කරගන්න.... ඉඩමක් කඩමක් රත්තරන් මාලයක් බෙස්ලට් එකක් ගන්න හැටි හිතපන්...

    උබට මෙහෙම් කියන්නේ උබ ඕක ගැන කල්පන කරන එකෙන් කවදාවත් උබට හොදක් වෙන්නේ නැහැ. එකයි. අනුන්ගේ පව් කරගන්න එපා බන්. හිතනත් එපා ඒ ගැන

    පට්ටම දුකයි කතාව කියෙව්වම.මෙහෙම දේවල් කාටවත් වෙන්න එපා සිරාවටම.... ඒකි අවන්ක නම් උබට කියන්න තිබ්බා දෙවෙනි පාර හම්බුන වෙලාවේ.....වෙච්ච හැම දෙයක්ම....black mail කරනවා නම් ඒකත් කියන්න තිබ්බා.... උබව වටේ යවලා වගේ පේන්නේ....උබට කරන්න ඕනි හෑම දෙයක්ම උඩ comments වල තියනවා.....මට ඔය දේ උනා නම් මම ලොවෙත් අරූ ට කෙලවනවා.ව්යිෆ් ට පොටෝ ටික දීලා..උබ උට හොදින් කිව්වට පස්සෙ නේ ඌ සෙල්ලම් දැම්මේ....උබ හැදෙනවා නම් කරන්න ඕනෙ දෙවල් ඔක්කොම උඩ comments වල තියනවා...තවත් උබට ඒකිව ගොඩ දාන්න හිතෙනවා නම් උබෙ අවුලක්...උබ හැදියන්
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    me ban, uba pahiya wenne nathuwa idin.
    mage storyath ube wage.
    eth man uba tharam gonek newei, thawath eki gana hithanna tharam.
    kello kiyanne ban.... ammooooooooooooo.
    patta kapati machan..
    un dannawa ape wk points hodata.
    adala kohoma hari goda dagannawa onema prashnayak.

    yakoo ube ammai thaththai gana hithapan oya maraale gana hithanne nathuwa.
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    Aru ge wife ta kiyapan seen eka... uba eka paarak hodin kiwwama ahanna thibba....