කෙල්ලෙක් ගැන උදව්වක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබ තාම ඉගෙන ගන්නවද >
    රස්සා පොජ්ජක් නැතෙයි ?

    තිබ්බත් ඉතිං පැනල යන්න පුළුවනෑ.. කෙල්ලට 17 නෙ බොල :baffled: බාල අපරාද.. හොදම දේ කෙල්ල එක්ක කතා වෙලා ඔය අලුත් පියා කියන එකාව මාට්ටු කරලා දියන්.. ඊට වඩා දෙයික්‌ නම් උබට කරන්න බෑ නෙ :rolleyes:

    මාට්ටු කරල දීපන් කියන්නෙ පොලීසියටද බන්
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    උබ තාම ඉගෙන ගන්නවද >
    රස්සා පොජ්ජක් නැතෙයි ?

    තිබ්බත් ඉතිං පැනල යන්න පුළුවනෑ.. කෙල්ලට 17 නෙ බොල :baffled: බාල අපරාද.. හොදම දේ කෙල්ල එක්ක කතා වෙලා ඔය අලුත් පියා කියන එකාව මාට්ටු කරලා දියන්.. ඊට වඩා දෙයික්‌ නම් උබට කරන්න බෑ නෙ :rolleyes:

    :oo:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වැඩ්ඩා;13086369 said:
    මචන් මම ඒකිට නීතිමය මගින් යමු කිව්ව ගමන් ඒකි කිව්වේ මල්ලි ගැනයි අම්මා ගැනයි නංගි ගැනයි හිතන්න ඔනේ කියලා...ඒකි ලගදි වස බීලා... වෙලාවට බිව්ව ගමන් වමනේ ගිහින්.... මම අද ඒකිව හම්බේලා ආයෙත් එහෙම වැඩක් කරන්න එපා මම ඔන දේකට ඉන්නවා කියලා තේරුම් කරලා දීලා ආවේ !!! ඔකි පවුල කැඩේයි කියලා ආයෙත් වස බොන්න හදන එකක් නැහැ කියලා කාටද කියන්න පුලුවන්
    අනෙ මංද බන්:dull: එහෙනම් හොදට හිතලා තිරනයක් ගනින්:yes:
    ජයවේවා

    Ei Ban Podi Sadda Danne
    Loku Sadda Berida Eyalata
    :P:P
    කමක් නැද්ද:rolleyes:
    ඔක්කොටම කලින් ඔය පොඩි එවුන් ටියුන් කරන එක නවත්වපන්:P
    මම දොයියන්න යනවා බන් පස්සෙ සැට් වෙමු:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    felix ge gal kollo tama stanadipathila ehema uba oa kiwwa :lol:
    ෆීල්ක්ස් මචන් ජාඇල පොලීසිය තියන් ඉන්නෙ,කදානෙ ඌව ගනන් ගන්නෙ නෑ
    ෆීල්ක්ස් ව කවුද බන් ගනන් ගන්නෙ,ඌ සිංහල බෞද්ධයෙක්ද නෑ නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මොකෝ ඒ :oo:
    මම ඇහුව විදියට නම් මට කිව්වෙ
    ලොකුම කේස් එකක් නෙවෙයි නම් පොලීසි යන්න එපා කියලා
    *********************
    ලොකුම දෙයක් නෙවෙයි වගේ නම් පොලීසියට නොගිහින් පවුලෙ අයම එකතුවෙලා විසදගන්න කිව්ව

    මම මේ ඔය සීන් එක දානව එළකිරි එකේ
    මුගේ සීන් එක ගැන අහන්න ගිහිල්ලයි ඕක මම දැනගත්තෙ
     
    Last edited:

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    වැඩ්ඩා;13085819 said:
    මචන්ලා අවුරුදු 17ක කෙල්ලෙක් ඉන්නවා....... මගේ බොක්කක්....
    ඒකිගේ හැම ප්‍රශ්ණයක්ම මාත් එක්ක කියනවා,

    ඒකිගේ අම්මා දෙවනි කසාදයක් කර ගත්තා.. දැන් ඒකි ඉන්නේ අම්මයි අලුත් තාත්තයි එක්ක.

    ඒකිට තාත්තා කරදර කරන්න එනවලු. ඒත් ඒකි ඒකට ඉඩ දෙන්නේ නැතුව මාර ගේමක් දීගෙන ඉන්නවා

    ඒකිව මම පුලුවන් වෙලාවල් වලට බලන්න එහෙම යනවා.. උන්ගේ තාත්තට ඉතින් මාව පෙන්නන්න බැහැ...
    ඒකි කියනවා ගෙදර ඉන්න බැහැ කියලා,ගෙදරින් පැනලා ඒකිට ජොබක් කරන්න ඔනෙලු...

    මම ඉතින් කල්පනා කරලා බැලුවා ඒකිගේ අධ්‍යපනයට කෙලවෙනවානේ බන් එතකොට.

    මම පෙඩ්ඩක් මේ ප්‍රශ්ණෙදි හිර වෙලා ඉන්නේ.. උබලගෙන් උදව් ඔනේ!!

    නීතිමය උපදෙස් වගේ දේවල්!!

    තව සීන් එකක් උන්ගේ අම්මට මේ ගැන කිව්වාම ඒකිට පිස්සු කියලා අංගොඩ දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් අරන් දීලා.. මේකි කොහොම හරි ‍ඒවා බීලා නැහැ !!!

    හෙල් ‍එකක් දීපන් මචෝ... නීති නිලදාරීන් ‍එහෙම එළකිරි එකේ ඇතිනේ

    Hey frogy....do yo want to screw her ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ෆීල්ක්ස් මචන් ජාඇල පොලීසිය තියන් ඉන්නෙ,කදානෙ ඌව ගනන් ගන්නෙ නෑ
    ෆීල්ක්ස් ව කවුද බන් ගනන් ගන්නෙ,ඌ සිංහල බෞද්ධයෙක්ද නෑ නේ.

    ow uba hari felix wa kawrut ganan ganne ne,, kadanata eka dawasak hari apu ewun eka dannawa, kadane run karanne ubalage stanadipathi mama neda da aluthgamen apu? :lol: me ehenam Am'Boy api nidi
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ow uba hari felix wa kawrut ganan ganne ne,, kadanata eka dawasak hari apu ewun eka dannawa, kadane run karanne ubalage stanadipathi mama neda da aluthgamen apu? :lol: me ehenam Am'Boy api nidi
    කදාන රන් කරන්නෙ නෑ බන්
    තිබ්බ විදියටම එදා ඉදලම තියෙනව
    ස්ථානාධ්පති කරන්නෙ රාජකාරිය
    ඔය කදානෙ කීප දෙනෙක් තමයි ෆීල්ක්ස් කාරයා ඔලුවෙ තියන් ඉන්නෙ.
    ෆීල්ස්ක්ගෙ පුතාට මේ දවස් වල කොරන්න දෙයක් නැතිවෙලා ඉන්නෙ
    උඹවත් ගිහින් ඌට උදව් කරපන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක මචන් ශේප් එකේ විසදගන්න ඕනෙ කේස් එකක්

    මට කෙල්ලගෙ පියාට දෙකක් අනින්නමයි යන්න හිතෙන්නෙ..:growl: කෙල්ලගෙ අම්ම ගැන නම් කතා කරන්න කැමති නෑ මම මෙතන..:oo:
    ශේප් එකේ විසදගන්න කොහොමද බං ඔයවගේ ඒවා..
     
    sisisumee

    Member
    Jul 18, 2012
    22
    2
    0
    with ek friends
    malli oya polisiyata complain karanna. e nangita kiyanna thamange duwage arakshawa gena nohithana ammage pawlata monawa unath kamak ne kiyala polisi yanna kiyala. eya ada nogiyoth eyage nangitath okama thamai wenne. oyata pita kenek nisath eya bala wayaskariyak nisath eya gena theeranayak ganna neethiyan thiyak ne. samahara wita oya eyawa ekka gena giyoth oya eyawa rawatagena giya kiyala eyage gedarin oyata peminili karai. eyata pissu beheth aran deepu nisa neethiyen oyawa weradi karayek karannath puluwan. hondam de oya hari policy yana eka. e wagema e demawpiyanta denaganna thiyanna epa oya polisiyata kiyapu bawa. ara deweni thaththata wena awanambuwa nisa oyata karadara karanna beri ne.eyala kohoma ayada kiyanna danne ne. puluwan ikmanata policy yanna. kellata balahathkara kamak unoth... ehema deyak wenne koi mohotheda kiyanna bene. hetama oya neethi maya piyawara ganna.e nangiwa hema devi kenekma araksha karanna kiyala prarthna karanwa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට කෙල්ලගෙ පියාට දෙකක් අනින්නමයි යන්න හිතෙන්නෙ..:growl: කෙල්ලගෙ අම්ම ගැන නම් කතා කරන්න කැමති නෑ මම මෙතන..:oo:
    ශේප් එකේ විසදගන්න කොහොමද බං ඔයවගේ ඒවා..
    මචන් ඕකෙ කේස් ගොඩක් තියෙනව
    එකක් තමයි කෙල්ලගෙ අනාගතේට වෙන බලපෑම
    අනිත් එක තමයි
    අලුත් පියා සහ කෙල්ලගෙ මව අතර තියෙන සම්බන්ධය
    මචන් මේ සීන් එක ගොඩක් එළියට ආවොත් වෙන්නෙ කෙල්ලට ලේබල් වදින එක.සුළු පියා අතින් කරදරේකට ලක් උනයි කියල.ඕව ඉතින් හැම තැනම පැතිරෙනවනෙ.එතකොට කොහොමද ඒ කෙල්ල ජීවත් වෙන්නෙ.අනිත් එක තමයි ඕක දුර දිග ගියොත් අනිව අලුත් පවුල කැඩෙන්න පුළුවන්.ඒක ඉතින් අපරාධෙ නේද එක පැත්තකින් බැලුවම.

    ඕකට වැරදි මචන් අම්මයි කලින් පියයි
    මොකද ඒ අයගේ වැරදි නිසා තමයි ළමයින්ට මෙහෙම දුක් විදින්න වෙන්නෙ
    එතනයි මූලාරම්භය

    කෙල්ල ගෙදර අයගේ කැමැත්ත ඇතිව
    හොස්ටල් එකක වගේ නැවතිලා ඉගෙන ගන්න විදියට ගියානම්
    ඔය කරදර ඇති වෙන එකක් නෑ

    kalin piya marila bola
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචන් ඕකෙ කේස් ගොඩක් තියෙනව
    එකක් තමයි කෙල්ලගෙ අනාගතේට වෙන බලපෑම
    අනිත් එක තමයි
    අලුත් පියා සහ කෙල්ලගෙ මව අතර තියෙන සම්බන්ධය
    මචන් මේ සීන් එක ගොඩක් එළියට ආවොත් වෙන්නෙ කෙල්ලට ලේබල් වදින එක.සුළු පියා අතින් කරදරේකට ලක් උනයි කියල.ඕව ඉතින් හැම තැනම පැතිරෙනවනෙ.එතකොට කොහොමද ඒ කෙල්ල ජීවත් වෙන්නෙ.අනිත් එක තමයි ඕක දුර දිග ගියොත් අනිව අලුත් පවුල කැඩෙන්න පුළුවන්.ඒක ඉතින් අපරාධෙ නේද එක පැත්තකින් බැලුවම.

    ඕකට වැරදි මචන් අම්මයි කලින් පියයි
    මොකද ඒ අයගේ වැරදි නිසා තමයි ළමයින්ට මෙහෙම දුක් විදින්න වෙන්නෙ
    එතනයි මූලාරම්භය

    කෙල්ල ගෙදර අයගේ කැමැත්ත ඇතිව
    හොස්ටල් එකක වගේ නැවතිලා ඉගෙන ගන්න විදියට ගියානම්
    ඔය කරදර ඇති වෙන එකක් නෑ

    සිරා බං.. ඔය වගේ seen කොච්චර තව ඇද්ද බං ලංකාවෙ.. එලි නොවුනට..:no:

    අපි නිදි
    11.gif