කෙල්ලෙක් ගැන උදව්වක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    Ona tharam job denawa machan 16 wadi ayata :D

    පිස්සුද බන් මම දන්න කෙල්ලො ඉන්නව 18ට අඩු ජොබ් කරන
    ගාමන්ට් වල එහෙම ජොබ් කරන,රිසෙප්ශන්ත් එහෙමත් කරනව
    එහෙම කේස් එකක් නෑ. 14ට අඩු අයවද කොහෙද මෙහෙකාර සේවයෙ යොදවන්න බැරි.මූ මේකට මැදිහත් වෙනව කියන්නෙ නම් මඩ ගොඩට බහිනව වගේ වැඩක් තමයි.බිංදුවක් හරි මඩ ගෑවෙන්න පුළුවන්.ෆුල් මොලෙන් තමයි මෙහෙම සීන් වලට මුහුණ දෙන්න ඕනෙ

    ඔන්න බලපන් අම්මල තාත්තල වෙන් උනාම වෙන දේවල්
    ළමයි නන්නත්තාරෙ.චා සීන් බන්
    ගාමන්ට් නම් යවන්න එපා කොල්ලො.. දන්න නිසා කියන්නෙ... කබලෙන් ලිපට වැටෙයි.. අත්දැකීම් අඩු කෙනෙක් ප්‍රශ්න වලින් පීඩිත වෙලා ඉන්න කොට ඕන දේකට නම්ම ගන්න පුලුවන්... ජොබ් නම් දෙයි හැබැයි චාටර් ඒව... පඩිය අඩු උනත් පාඩුවෙ ජොබක් කරන්න නම් ඔය වයස එක්ක බෑ..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    [/COLOR][/SIZE]
    :P:P:lol::lol:Kiyanna Be Oka Ehemata Ekek
    :rofl: අවුලක් නැ ගාල්ලෙ පොලිසියෙ නම් මොන දෙ කලත් දෙවෙනි තට්ටුවට අරන් ගිහින් ලාචුචුවෙ දානවා ලු:P
    හොදම දෙ පොලිසියට කියන එක නිර්නාමිකව උබට කියන්න බැරි නම් මට ඩීටෙල්ස් ටික දිපන් :dull: නිකන් කාලය නාස්තිකරලා කෙල්ලට කරදරයක් උනොත් වැඩක් නැ:oo:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අක්ක එක්ක නවත්වන එකත් නරකම නෑ
    මූට වඩා හොදට බලාගනී ඒ ළමයව
    හැබැයි කථා හැදෙන්න අනන් මනම් සීන් වලට මුහුණ දෙන්න වෙනව
    මුල වැරැද්ද නිසා තමයි මේ සේරම මුල
    පොලීසි යනව නම් අනිව ඒකට දිගටම මුහුණදෙන්න බලාගෙන යන්න ඕනේ
    මේ පොඩි එකාටත් ඒකෙන් බලපෑමක් වෙන්න පුළුවන්

    :yes::yes:ow ithin man ahanne dan meyage akka ekak nawaththanawanm meyage ammala ehemath oya seen1 dananwa athine..meya 1 polici yan nathiwa meyage amma hari wadihiti kenek 1 yanan kiyala..naththam me 2 giyoth policiye aya ganan ganan ekak na..passeth pro athi wey..
     
    EvilClown

    Member
    Jul 21, 2012
    102
    12
    0
    Mini Van

    ගාමන්ට් නම් යවන්න එපා කොල්ලො.. දන්න නිසා කියන්නෙ... කබලෙන් ලිපට වැටෙයි.. අත්දැකීම් අඩු කෙනෙක් ප්‍රශ්න වලින් පීඩිත වෙලා ඉන්න කොට ඕන දේකට නම්ම ගන්න පුලුවන්... ජොබ් නම් දෙයි හැබැයි චාටර් ඒව... පඩිය අඩු උනත් පාඩුවෙ ජොබක් කරන්න නම් ඔය වයස එක්ක බෑ..

    Garment ehekata yanawata wada hoda sulu piyaa ekkama inna eka :P Ehema nemei machan wena job thiyenawa ona tharam
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    යවන්න කිව්වෙ නෑ ඉතින් මම
    ඒවල පොඩි කෙල්ලො වැඩ කරනව කියලයි මට කියන්න ඕනෙ උනේ
    ගාමන්ට් මේ පැතිවල හෝ ගාල තියෙනව නෙ
    ඕවල යන වෙන දේවල් ඒව වටේ ඉන්න අපි නොදන්නව නොදකිනවයැ
    හෙ හෙ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වැඩ්ඩා;13086235 said:
    mama inne bodimaka akka inne punchi ekka!!!!!!:no:

    ehenam oyage gedara wadihiti ayath me pro1 dananwa athine..oyage punchi ekkawath yawanna barida antry1k danan..naththam eyalatah pro1k wey..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: අවුලක් නැ ගාල්ලෙ පොලිසියෙ නම් මොන දෙ කලත් දෙවෙනි තට්ටුවට අරන් ගිහින් ලාචුචුවෙ දානවා ලු:P
    හොදම දෙ පොලිසියට කියන එක නිර්නාමිකව උබට කියන්න බැරි නම් මට ඩීටෙල්ස් ටික දිපන් :dull: නිකන් කාලය නාස්තිකරලා කෙල්ලට කරදරයක් උනොත් වැඩක් නැ:oo:
    උඹ හෙන කැමතී නේද කෙල්ලෙන්ට උදව් කරන්න
    උඹ මේක බාරගන්නවද
    මම මේ කෝල් එකක් අරගෙන උදව්වක් කරන්න කියල බැලුවෙ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ගාමන්ට් නම් යවන්න එපා කොල්ලො.. දන්න නිසා කියන්නෙ... කබලෙන් ලිපට වැටෙයි.. අත්දැකීම් අඩු කෙනෙක් ප්‍රශ්න වලින් පීඩිත වෙලා ඉන්න කොට ඕන දේකට නම්ම ගන්න පුලුවන්... ජොබ් නම් දෙයි හැබැයි චාටර් ඒව... පඩිය අඩු උනත් පාඩුවෙ ජොබක් කරන්න නම් ඔය වයස එක්ක බෑ..

    :yes::yes::yes:math eka thama hithuwe..meyage wayasath adu nisa..ita wad pro walata muhuna denna wey..
     
    EvilClown

    Member
    Jul 21, 2012
    102
    12
    0
    Mini Van
    mekayi malli meya igena ganna kale igena gaththe naththam hamadatama karanan wenne ewage job thama..17y kiyanne o/l witharane pass aththe..adu tharame al karalawath nane..hamadama oya wage job thamyi karanan wenne..igena ganna thiyena igena gan nathiwa passe pasuthawili wenna wey eyath wayasata gihama..bodimaka nawathila scl yana 1 thama hodama wade..meya yana scl1 hostal nada dan na..ehema hari nawathunam hari..

    bodimata rent eka + Kama + adum + skl wiyadam! Muuta job ekak nathuwa kellekta ugannanne kohomada? A/L nam passe hari karanna puluwan ne bun. Danna tharamin mukiyana paththe hostal nam naha skolema.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :rofl: අවුලක් නැ ගාල්ලෙ පොලිසියෙ නම් මොන දෙ කලත් දෙවෙනි තට්ටුවට අරන් ගිහින් ලාචුචුවෙ දානවා ලු:P
    හොදම දෙ පොලිසියට කියන එක නිර්නාමිකව උබට කියන්න බැරි නම් මට ඩීටෙල්ස් ටික දිපන් :dull: නිකන් කාලය නාස්තිකරලා කෙල්ලට කරදරයක් උනොත් වැඩක් නැ:oo:

    :yes::yes:ada unath karadarayak wenawanm wenna puluwan..balan idalanam hariyan na..mokak kari karanan wenawa..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:ow ithin man ahanne dan meyage akka ekak nawaththanawanm meyage ammala ehemath oya seen1 dananwa athine..meya 1 polici yan nathiwa meyage amma hari wadihiti kenek 1 yanan kiyala..naththam me 2 giyoth policiye aya ganan ganan ekak na..passeth pro athi wey..
    ඒකත් මතක් කරපු එක හොදයි
    මේ ඩබල ගියොත් නම් වැඩේ ටිකක් දරුණුයි තමයි
    වැඩිහිටියෙක් එක්ක යන එක හොදයි
    මේකගෙ අක්ක එක්ක වගේ ගියානම් වැඩේ ගොඩ

    ඕක මේ පැත්තෙ වගේ උනා නම් උදව්වක් දෙන්න තිබ්බ
    සියඹලාපෙ වටේ පොලීසි වල මොකෙක්වත් දන්නෙ නෑ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Garment ehekata yanawata wada hoda sulu piyaa ekkama inna eka :P Ehema nemei machan wena job thiyenawa ona tharam

    mona wage jobda??awrudu 18 wadi kenktawath job1k hoyagana bari kale..podi kellekta deyda??anika dunnath wena dewal balaporoththu wey eyagen..therumath madine..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔය මේ පලාත නොවේද
    නම්බරයක් නෑ නේ මල්ලියො
    පොලීසියට ගිහින් කිව්ව නම් හරි
    මේ පලාතෙ නම් ඔය වගේ දේකට කදාන පොලීසියෙ තමයි පැමිණිලි කරන්න ඕනේ

    ammata siri tho kalawedda inne kadaneda? :nerd: