කෙල්ලෙක් ගැන හෙල්ප් එකක්

Help?

Member
Sep 17, 2014
281
22
0
මට පොඩි අව්ලක් තියනවා මචන්ලා.. මට අපේ පහල ගෙදර එකා මාසයක් විතර දගෙන හිටපු කෙල්ලෙක් Facebook එක නිසා සෙට් උනා.. අරු නිකන් ආතල් එකට කෙල්ලො එක්ක යාලු වෙන එකෙක්..අතල් එකට කිව්වෙ එහෙම අවුල් විදියට නන් නෙවේ.. මේ කෙල්ලගෙ තාත්තා නැ බන් හෙන අහින්සකයි වගේ මන් කිව්වම Facebook එකේ හිටපු හෙන ගොඩක් අයින් කලා දන්නෙ නැති එවුන්.. මට එකේ Email Password දුන්න ඕනේ දෙයක් බලගන්න කියලා.. මෙකි මට ගොඩක් අදරෙයි වගේ.. ම්න් දැන් ලගදි හම්බෙන්න යන්න ඉන්නෙ.. එත් මචන් මේකි තව කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉදල තියනව.. එත් අතින්වත් අල්ලුවෙ නැ කියල කිව්ව බන්..මටත් මෙකිට ගොඩක් අදරේ හිතෙන්ව.. අර කලින් කොල්ල සෙට් වෙලා තියෙන්නෙ (මගෙ යලුවා නෙවෙ වෙන එකෙක් හොදේ) පොසොන් එකට දුන්න දන්සලකට ඇවිල්ල එකෙදි කතා කරලලු.. මන් එහෙම දකින දකින කෙල්ලො එක්ක කත කරන එකෙක් නෙවේ බන්.. ම්න් ටිකක් සල්ලි තියන ඉගෙන ගන්න එහෙම ටිකක් බර චරිතයක්.. මට මේ සිද්දිය අහුවට පස්සෙ නිකන් අමුතු දුකක් එනව බන් මට හිතෙන්ව එකි මට ගලපෙන් නැ කියලා . කෙල්ල තාම ඉස්කොලෙ යනව..මන් කිව්ව අනිව කැම්පස් ගියොත් විතරයි මන් දිගටම අදරේ කරන්නෙ කියල.. එකි දැන් මැරිගෙන පාඩම් කරනවා.. මෙකි මට ඇත්තටම ආදරේ ඇතිද බන්.. ආයෙ අර පරන කොල්ලගෙ සිද්දිය නිසා මට අතිවෙන දුක අඩු කරගන්න පොඩි හෙල්ප් එකක් දිපල්ලකො.. උබල යාලු වෙල ඉන්නෙත් කලින් යලු වෙලා හිටිය කෙල්ලෙක් එක්ක නන් එක උබලට දැනෙන්නෙ කොහොමද කියපන්.. මට මේ එකිගෙ පරන සිද්දි අමතක කරන්න විඩියක් කියල දිපන් ප්ලිස් මේක මට මල වදයක්..

kellawa campus arala uba hanthanata payana handa sinduwa ahanda purudu weyan
 
  • Like
Reactions: yakshaya

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ම්න් ටිකක් සල්ලි තියන ඉගෙන ගන්න එහෙම ටිකක් බර චරිතයක්.. - meka kohomada dan umbe prashneta adala wenne. salli nathi igena ganna bara nathi ayata oya wage prashna wenne nadda? sallith thibila igena gannath bara nam ape upades eka anuwa wenas wenna ona da?

tikak salli thianawa kianne kochchara witharada? salli thiyanawa kiwwama salli cash hatiyatada thiyenne wena assests hatiyada? investment ehemath methanadi salakanna onada? cashflow thathwe kohomada? igena ganna tikak bara kianne monawage dewal da igena ganna bara? danata igena gena thiyana ewa monawada? ai sallith tikak witharakui igena ganna bara gathiyath tikak witharakui thiyenne? mokak da tikak kiyanne? charithayak kianne umba rangapanawada?

:rofl::rofl::rofl::rofl:
 
yaan

Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    kellawa campus arala uba hanthanata payana handa sinduwa ahanda purudu weyan
    :lol::P:rofl::lol::P:rofl::lol::P:rofl:
    58TtXg9JH23WcBu2nV2TvVgsV9ET1rBkASBpgeZMOGf28qW7xA5QurqiakXXboSZ.jpg
     
    chinthaka1000

    Member
    Aug 1, 2008
    72
    1
    0
    Negombo
    hii

    ඔච්චර හිතන්න ඒපා බන්. :rolleyes: කිසිම කෙනෙක් දෙයක් අපිට සදහටම අයිති ෙවන්ෙන නැහැ. :yes:ඉන්න තරමක් කල් සිරාවට ලව් කරහන්. අව්ල වගේනම් අත අැරපන්. :rofl: කලින් ෙකාල්ලෙක් හිටපු ඒක අවුලක් කරගන්න ඒපා. කොල්ලෙක් ඒක්ක යාලු නොවුන කෙල්ලො දැන් නැති තරම්. ඔව් මගේ කෙල්ලටත් කලින් කොල්ලෙක් ඉදල තියෙනව. මොලේ පාවිච්චි කලොත් කෙල්ලට කලින් සම්බන්දයක් තිබ්බ ඒක වාසියක් කරගන්න පුලුවන්. ;);) අනිත් ඒක අපිට මිනිස්සුන්ගෙ අතීතෙ වැඩක් නැහැ. අද ගැන හිතපන්..!
    :angry::P:rofl::baffled:;););)

    ජය...!:love::love:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Ubata oka test karanna puluwn kellata poddak seen eka dala. eki hoda palapurudden wade karanawa nm kalin eka gana ahanna deyak na
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ම්න් ටිකක් සල්ලි තියන ඉගෙන ගන්න එහෙම ටිකක් බර චරිතයක්.. - meka kohomada dan umbe prashneta adala wenne. salli nathi igena ganna bara nathi ayata oya wage prashna wenne nadda? sallith thibila igena gannath bara nam ape upades eka anuwa wenas wenna ona da?

    tikak salli thianawa kianne kochchara witharada? salli thiyanawa kiwwama salli cash hatiyatada thiyenne wena assests hatiyada? investment ehemath methanadi salakanna onada? cashflow thathwe kohomada? igena ganna tikak bara kianne monawage dewal da igena ganna bara? danata igena gena thiyana ewa monawada? ai sallith tikak witharakui igena ganna bara gathiyath tikak witharakui thiyenne? mokak da tikak kiyanne? charithayak kianne umba rangapanawada?

    :lol::lol::lol:
     
    • Like
    Reactions: yakshaya