මෙන්න මෙච්චරයි මචන්.
උබේ මනස හදන්න බෑ කවදාවත්.
ඒ නිසා උබ ඔය කෙල්ලව අත ඇරපන්.
බලපු කෙල්ල කොල්ලන්ගේ මූනේ ගෑවිලා සෙල්ෆි ගහනවා කියලා , ඒ දේ ෆොටෝ එකකිනුත් අපිට ඉදිරිපත් කරන විදියට උබ මානසිකව වැටිලා ඉන්නේ.
උබව මම දැකලාවත් නෑ.
ඒ උනත් කොල්ලෙක් විදියට උබට කියන්නේ ත්‍රේඩ් එක ඇඩ්මින්ට කියලා ක්ලෝස් කරවලා , ඔය ප්‍රොපෝසල් එකත් ක්ලෝස් කරලා වෙන දෙයක් බලාගනින් කියලා විතරයි.
Palayan wes*ge putho mata upades denna enne nethiwa




සෝශල් නැති කෙල්ලෙක් බැන්ද කියල උඹට මාර සතුටුදායක ජීවිතයක් ගත කරන්න වෙන්නෑ 

