කෙල්ලෙක් ගැන

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
මෙන්න මෙච්චරයි මචන්.
උබේ මනස හදන්න බෑ කවදාවත්.
ඒ නිසා උබ ඔය කෙල්ලව අත ඇරපන්.
බලපු කෙල්ල කොල්ලන්ගේ මූනේ ගෑවිලා සෙල්ෆි ගහනවා කියලා , ඒ දේ ෆොටෝ එකකිනුත් අපිට ඉදිරිපත් කරන විදියට උබ මානසිකව වැටිලා ඉන්නේ.
උබව මම දැකලාවත් නෑ.
ඒ උනත් කොල්ලෙක් විදියට උබට කියන්නේ ත්‍රේඩ් එක ඇඩ්මින්ට කියලා ක්ලෝස් කරවලා , ඔය ප්‍රොපෝසල් එකත් ක්ලෝස් කරලා වෙන දෙයක් බලාගනින් කියලා විතරයි.

Palayan wes*ge putho mata upades denna enne nethiwa :)
 
Gunther

Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    මොනව උනත් එක දෙයක් පැහැදිලියි....

    Drift OConner මෙම්බර් ගොඩක් පැහැදිලිව නිව්ට්‍රල් ඈන්ගල් එකකින් බලල, බොහොම පැහැදිලිව ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ට තේරෙන විදිහට සහ මේ ට්‍රේඩ් එක කියවන අනික් මෙම්බර්ස්ලටත් මතු ප්රෝයජනයක් වෙන විදිහට ලස්සනට ලියල තියෙනව.. හරිම ප්‍රැක්ටිකල් මචන් උබ කියල තියෙන දේවල්.... ඔන්න ඔහොම තමයි මචන් දෙයක් පැහැදිලි කරන්න ඕනේ මනුස්සයෙක්ට තේරෙන විදිහට....

    මම හිතන්නේ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ත් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ මේ වගේ පිලිතුරක් තමයි.

    අකිලයටත් දෙයක් කියන්න ඕනේ මේ වෙලාවෙ... උබේ මතේ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ට අවබෝද කරන්න ගත්ත වෑයම අසාර්ථකයි කියලයි මට හිතෙන්නෙ... මොකද උබ ගත්ත උදාහරණ සහ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ව හෙලා දැකල කතා කරන එකෙන් උබ විසින් උබම අප් කරගන්න හදනව මිසක් ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ගේ මානසිකත්වයෙන් ඒ දෙස බලල ඌට උදව්වක් වෙන්න දෙයක් උබ කරල තියෙන දෙයක්නන් පේන්න නැහැ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    We must learn to be fair without discriminating against others and to understand that men and women are created equal with rights as human beings...

    සිරා කතාව.. :):):)
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    උබ වගේ මෝඩ මී හරකෙක් ඒ කෙල්ලව කසාද බැදලා , ඒ කෙල්ලගේ ජිවිතේ අපායක් කරන්න එපා.
    උබට මොලයක් තියනවානම් ත්‍රේඩ් වලින් උබ බදින්න ඉන්න කෙල්ල ගැන අහන්නේ නෑ බදින්නද එපාද කියලා.
    ඒ නිසා උබ ඔය කෙල්ලගේ ජිවිතෙන් අයින් වෙලා , උබේ විදියට ගෑණු ඉන්නේ කුස්සියේ වැඩ වලට විතරයි කියන මානසිකත්වයේ කෙල්ලෙක්වම හොයා ගනින්.

    කෙල්ලෙක්ගේ යාලුවෝ කෙල්ලෝ විතරක් වෙන්න ඕන නෑ.
    ඇයි ඒකි ලෙස්බියන් කෙල්ලෙක්ද , කෙල්ලෝ යාලුවෝ විතරක් ඉන්න ?
    නෑ නේ.
    ප්ලීස් උබ නම් බදින්න එපා ඔය කෙල්ලව.

    නියමෙටම කියල තියෙනවා බන් මත් කියන්න හිටියේ ඔය ටිකම තමඊ:yes::yes::yes:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Achchara hoda demawpiyanta umba wage gas keri*yek puthek wela ipadune kohomada kiyala hoyaganin. Umba samaharawita hadaganna gaththu ekek wenna ethi.:)

    Palayan wes*ge putho mata upades denna enne nethiwa :)

    මෙන්න මචන් මගේ ජීවිත කතාව.
    මගේ තාත්තා පාතාල නායකයෙක් මචන්.
    1 වසරේ ඉද්දි පොලිස් වෙඩි පාරකින් මලා.
    පස්සේ මාව කදවුරකට දැම්මා.
    තාත්තා විතරයි හිටියේ මට.
    කදවුරේදි මාව අරන් හදාගන්න ගත්තා ජෝඩුවක්.
    ඒ තමා මගේ දැන් ඉන්න දෙමාපියෝ.
    උබ හරි මාව අරන් හදාගන්න ගත්තේ.
    :lol::lol:

    උබට උපදෙස් දෙන්න තරම් මගේ මොලේ කචල් නෑ.
    උබ බැන්දත් උබට ලමයි නම් හම්බෙන්න හොද නෑ මොකද ඒ ලමයිනුත් උබ වගේ පොන්න පකයෝ වෙන නිසා.
    මොනාද බන් ඔන්ලයින් ඇවිත් අහන්නේ කෙල්ලව බදින එක අව්ලක් නැද්ද කියලා?
    ලැජ්ජයි ඕයි.
    උබේ ඔය බිජි කොටේ කිතිකාවාගෙන ඉදපන් හැමදාම.
    කුස්සි ටයිප් කෙල්ලෙක් බැදලා ඒකිට මෝල් ගහක් බස්සගෙන ඉදපන්.
    හිලට පිටි දාලා පිටි කොටපන් නෝනේ කියලා පිටි කොටපන් අවුරුද්දට කැවිලි හදන්න.
    :lol::lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උබට උපදෙස් දෙන්න තරම් මගේ මොලේ කචල් නෑ.

    Lejja nethda gon pon*na hu*tho elawanna elawanna balen ewith reply karanna belli wage :lol: Thoge upades mata one na kiyala kee parak kiewwada.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    මොනව උනත් එක දෙයක් පැහැදිලියි....

    Drift OConner මෙම්බර් ගොඩක් පැහැදිලිව නිව්ට්‍රල් ඈන්ගල් එකකින් බලල, බොහොම පැහැදිලිව ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ට තේරෙන විදිහට සහ මේ ට්‍රේඩ් එක කියවන අනික් මෙම්බර්ස්ලටත් මතු ප්රෝයජනයක් වෙන විදිහට ලස්සනට ලියල තියෙනව.. හරිම ප්‍රැක්ටිකල් මචන් උබ කියල තියෙන දේවල්.... ඔන්න ඔහොම තමයි මචන් දෙයක් පැහැදිලි කරන්න ඕනේ මනුස්සයෙක්ට තේරෙන විදිහට....

    මම හිතන්නේ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ත් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ මේ වගේ පිලිතුරක් තමයි.

    අකිලයටත් දෙයක් කියන්න ඕනේ මේ වෙලාවෙ... උබේ මතේ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ට අවබෝද කරන්න ගත්ත වෑයම අසාර්ථකයි කියලයි මට හිතෙන්නෙ... මොකද උබ ගත්ත උදාහරණ සහ ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ව හෙලා දැකල කතා කරන එකෙන් උබ විසින් උබම අප් කරගන්න හදනව මිසක් ත්‍රෙඩ් එක දාපු මෙම්බර්ගේ මානසිකත්වයෙන් ඒ දෙස බලල ඌට උදව්වක් වෙන්න දෙයක් උබ කරල තියෙන දෙයක්නන් පේන්න නැහැ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    We must learn to be fair without discriminating against others and to understand that men and women are created equal with rights as human beings...

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ehseres

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Lejja nethda gon pon*na hu*tho elawanna elawanna balen ewith reply karanna belli wage :lol: Thoge upades mata one na kiyala kee parak kiewwada.

    ඔය කෙල්ල විතරක් නෙමෙයි,උඹ නම් කවදාවත් බඳින්න හොඳ එකෙක් නෙමෙයි machan,උඹ කොහේද ඉන්නේ හද්ද කැලේක නූගත් මිනිහෙක් වගේ පේන්නේ නම්,අකැමැති නම් එච්චරයි ඊට එහා ගන්න තීරණයක් උඹ ගනින් අපෙන් අහන්නෙ,
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lejja nethda gon pon*na hu*tho elawanna elawanna balen ewith reply karanna belli wage :lol: Thoge upades mata one na kiyala kee parak kiewwada.

    උබ මොන පොන්සියෙක්ද බන් මාව එලවන්න ?
    :lol::lol:
    උබව බල්ලෙක්ටවත් සමාන කරලා බනින්න හොද නෑ.
    තමන්ගේ මැරේජ් එක ගැන කෙලින් තීරණයක් ගන්න බැරි පොන්නයා.

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන කෙල්ල බැන්දත් අමාරුවෙ වැටෙනව තමා බං :lol: :sorry: සෝශල් නැති කෙල්ලෙක් බැන්ද කියල උඹට මාර සතුටුදායක ජීවිතයක් ගත කරන්න වෙන්නෑ :sorry:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ඒක නෙමේ බ්‍රෝ මෙතන අව්ල. උඹේ කෙල්ල ඒම පොටෝ ගත්තාම උඹේ රිඇක්ශන් එක කෝමද කියන එක...... උඹට කියන්න පුලුවන් ඕකට ඉතින් මොකෝ කියල..... අපි උඹේ ගෙදරත් නෑ, උඹේ කෙල්ල සෝශලුත් නෑ... කොටින්ම උඹට ඒ පිලිඹඳ කිසිම ප්‍රශ්නයක් නෑ දෙයියන්ගෙ පිහිටෙන්. ඒත් අව්ල තියෙන්නෙ අරූටනෙ... මිනිස්සු වෙනස්.... අනික ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් තමන්ගේ පිලිතුර දාර්ශනියක කියන්වනෙ.....:yes::yes::yes:
    :yes::yes::yes:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Lejja nethda gon pon*na hu*tho elawanna elawanna balen ewith reply karanna belli wage :lol: Thoge upades mata one na kiyala kee parak kiewwada.
    මචන්.අන්තිම වෙනකන් කියවපුවම තේරෙන්නේ උඹ ගැන.ඕකිව බදිනන් එපා බන්.ඒ තියා වෙන කසාදයක් උඹට හරියයිද කියලවත් sure කරන්න අමාරුයි වගේ.:no::no::no:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඔය කෙල්ල විතරක් නෙමෙයි,උඹ නම් කවදාවත් බඳින්න හොඳ එකෙක් නෙමෙයි machan,උඹ කොහේද ඉන්නේ හද්ද කැලේක නූගත් මිනිහෙක් වගේ පේන්නේ නම්,අකැමැති නම් එච්චරයි ඊට එහා ගන්න තීරණයක් උඹ ගනින් අපෙන් අහන්නෙ,

    Akila umbata fake bassanna tharan man ridduwada :shocked::lol:

    මචන්.අන්තිම වෙනකන් කියවපුවම තේරෙන්නේ උඹ ගැන.ඕකිව බදිනන් එපා බන්.ඒ තියා වෙන කසාදයක් උඹට හරියයිද කියලවත් sure කරන්න අමාරුයි වගේ.:no::no::no:

    Mama hodin thamai katha kale ara Akila kiyana gon ker*iya thread ekata ewith kunu harapa kiyanna gaththa. Matah nikan inna ba ne
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113

    Akila umbata fake bassanna tharan man ridduwada :shocked::lol:

    අඬන්න එපා බන් උඹට ගෑනියෙක් එක්ක තියා සතෙක් එක්කවත් හොඳින් ඉන්න බෑ,පුළුවන් නම් දුර පළාතක ආශ්‍රමයකට ගිහිල්ලා නැවතිලා හිටපං.ඔය කෙල්ල උඹට එපා නම් මට කියපන්;),
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,487
    113
    උබ මොන පොන්සියෙක්ද බන් මාව එලවන්න ?
    :lol::lol:
    උබව බල්ලෙක්ටවත් සමාන කරලා බනින්න හොද නෑ.
    තමන්ගේ මැරේජ් එක ගැන කෙලින් තීරණයක් ගන්න බැරි පොන්නයා.

    අකිල පුතී ඇහුවට තරහා වෙන්න එපා. මේ ත්‍රෙඩ්වලට මේ විදියට දිග රිප්ලයි කරන්න උඹට හොඳට වෙලාව තියෙන්න උඹ කරන ජොබ් එක මොකක්ද? තරහා වෙන්න එපා ඇහුවට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය කෙල්ල උබට ගැලපේන්නෙ නැහැ නෙ මචං..
    කෙල්ලෙක් සෝෂල් වැඩී කියන්නෙ ඒ කෙල්ල බඩුවක් කියන එක නම් නෙවේ..
    ඒත් ඒ වගේ කෙල්ලෙක් ව බදිනව නම් කොල්ලත් ඒ ටයිප් එකේ එකෙක් වෙන්න ඕන..
    නැත්තම් එතන අවුලක් නෙ..

    හැම එකාම එක විදිය නෙවේ.. කොල්ලෝ විතරක් නෙවේ කෙල්ලොත් ඉන්නව කොල්ල වෙන කෙල්ලෙක් එක්ක සෙල්ෆියක් කට උල් කරන් ගහල දැම්මොත් ලෝක විනාසයක් වෙන්නෙ..

    ඒක කොහොමත් සාමාන්‍ය දෙයක් නෙ බන්.. ඔය කෙල්ල උබට හරියන්නේ නෑ..
    උබට ගැලපෙන කෙල්ලෙක් හොයාගනින්..

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Akila umbata fake bassanna tharan man ridduwada :shocked::lol:

    Mama hodin thamai katha kale ara Akila kiyana gon ker*iya thread ekata ewith kunu harapa kiyanna gaththa. Matah nikan inna ba ne

    මගේ ෆේක් නම් කෙලින්ම GTRZ මැසේජ් එකක් යවලා බලන් ඉදපන් මොකද වෙන්නේ කියලා.
    මට ෆේක් කිව්වට උබනේ බන් ෆේක් ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1822428

    කෙල්ලව තාමත් අත ඇරගන්න බැරුව කොන්ද පන නැති නිසා තව ත්‍රේඩ් එකක් දැම්මානේ කතාව වෙනස් කරලා , අලුත් ප්‍රොෆයිල් එකකින්.
    :lol::lol::lol::lol::lol:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල පුතී ඇහුවට තරහා වෙන්න එපා. මේ ත්‍රෙඩ්වලට මේ විදියට දිග රිප්ලයි කරන්න උඹට හොඳට වෙලාව තියෙන්න උඹ කරන ජොබ් එක මොකක්ද? තරහා වෙන්න එපා ඇහුවට

    Customer Due Diligence .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,487
    113
    Customer Due Diligence .

    මොකක්ද මහත්තයෝ මේකේ තේරුම? ගූගල් සර්ච් කරලා බැලුවට තේරුනේ නෑ. අපි ඉතින් අනාත සිංහලුනේ. සර් ම පැහැදිලි කරලා දුන්නනම්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මොකක්ද මහත්තයෝ මේකේ තේරුම? ගූගල් සර්ච් කරලා බැලුවට තේරුනේ නෑ. අපි ඉතින් අනාත සිංහලුනේ. සර් ම පැහැදිලි කරලා දුන්නනම්

    කස්ටමර්ට සල්ලි ආවේ කොහෙන්ද , කරන ගණුදෙනු කරන්නේ ඇයි , කාත් එක්කද කරන්නේ , ගණුදෙනු කරන පාර්ශවය කොයි වගේද , කස්ටමර් නිසා කවදා හෝ ආයතනයට ගැටලුවක් වෙයිද , ආයතනය සමග සම්බන්ද උනේ ඇයි , කස්ටමර්ගේ අපරාද වාර්තා මොනාද , ඒ වාර්තා වල වර්තමාන සහ අනාගත බලපෑම සහ තව දේවල් හොයන්න ඕන.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,487
    113
    කස්ටමර්ට සල්ලි ආවේ කොහෙන්ද , කරන ගණුදෙනු කරන්නේ ඇයි , කාත් එක්කද කරන්නේ , ගණුදෙනු කරන පාර්ශවය කොයි වගේද , කස්ටමර් නිසා කවදා හෝ ආයතනයට ගැටලුවක් වෙයිද , ආයතනය සමග සම්බන්ද උනේ ඇයි , කස්ටමර්ගේ අපරාද වාර්තා මොනාද , ඒ වාර්තා වල වර්තමාන සහ අනාගත බලපෑම සහ තව දේවල් හොයන්න ඕන.

    එහෙමත් ජොබ් තියෙනවා නේද මහත්තයෝ මේ ලෝකේ. සතුටුයි ඈ